ස්තුතියි ප්රසාද් ඔයාගේ දිරි ගැන් වීමට !congrats sis.. u have just reach a one milestone.. 500 post... and make it in to 5000. take my wishes to ur future with our family... just do, and do it well...as u do now... well done..
ස්තුතියි ප්රසාද් ඔයාගේ දිරි ගැන් වීමට !congrats sis.. u have just reach a one milestone.. 500 post... and make it in to 5000. take my wishes to ur future with our family... just do, and do it well...as u do now... well done..
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
යන භීතිය සැක මාගෙ හිතේ
තිබුනි දිගා කල්
හිමි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් - මිල්ටන් පෙරේරා
Ur Welcome Akkaa... Glad dat u all with us sharing all the things!
ස්තුතියි ප්රසාද් ඔයාගේ දිරි ගැන් වීමට !
බොහොම ස්තුතියි අය්යා මේ ටික හොයලා දුන්නට.ප්රතිචාරය පමා වීම පිළිබඳ අමනාප නොවන්න.(2වැනි ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ.)Kalawathi / Suriya Kumara Muthmualge
http://www.sendspace.com/file/8n4fkh
Nidi Nomathi Raye - Kalawathi / Suriya Kumara Muthmulage
http://www.sendspace.com/file/aazlkw
Loke Nandesa - Kalawathi
http://www.sendspace.com/file/wn4pn9
Onna Nangee me sindu tika balanna...mewa Kalawathige.....eth kalawathi hugak sindu kiyala thiyenne Hindi Thanu walata.....sindu keepayak witharai eya ape rate thanuwalata sindu kiyala thiyenne.
හොඳින් ඉන්නවා නංගි...ඔයත් හොඳින් ඇති කියල හිතනවා...සුබ සති අන්තයක්!!
ස්තුතියි අය්යේ ! මේ 500 මහ දෙයක් නෙවෙයි.හැබැයි අපි දිගු-බර-වටිනා දෙවල් කථාකළා.ඒ ගැන නම් ඉතා සතුටුයි.ශම්මි නංගිගෙ 500 වැනි ජයග්රාහී කඩ ඉමට ලඟාවීම මම දකින්නේ මෑත භාගයේ කෙනෙක් ඉතාම වේගයෙන් ලඟාවු කඩ ඉම වසයෙනුයි..
වේගය කොතරම් වැඩි වුවත් කල ජනතා සේවයේ කිසි අඩුවක් හෝ අතපසුවීමක් කොහෙත්ම සිදු වුනේ නැහැ..
අන්න එතනයි මං දකින නංගිගෙ සාර්ථකත්වය තියෙන්නේ...
මෙලෙසම දිගු කලක් අප අතරේ සිටිමින් සුවහසක් ජනතවාගේ හද ගැස්ම හඳුනා ඔහුන්ගේ ගී පිපාසාව නිවන්නට ඔබට වරම් ලැබේවායි මා ඉති සිතින් පතමි...
නංගිට ජය!!
බොහොම ස්තුතියි අය්යා මේ ටික හොයලා දුන්නට.ප්රතිචාරය පමා වීම පිළිබඳ අමනාප නොවන්න.(2වැනි ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ.)





නිහඬ රසවතා...! දින කීපයක් වැඩිපුර පේන්න හිටියේ නෑ,රණවිරු උපහාර නිසා නේද? ආයෙත් සිංදු පූජාව පටන් ගන්න.
lol Ranaviru aramudale weda walatath ehe mehe giya..
pariganaka yantharaya leda wela thibuna, shammee
ada thamai beheth kale, den nam saneepai...
shuthiy ahuwata...
postz 500 wenuwen suba pathum! ohoma yamu..











එසේය ඇදුරාණනි ! එය නිවරදි කළෙමි.
වැඩ කරන්නෙ නැති ලින්ක් එක කොපි කරල අලුත් ජනේලයක් ඇරගෙන ඒකෙ අලවල ඕකේ කරන්න.
එතකොට වැඩ කරයි
![]()






හඳක් පුදන එළිය අරන්... මේ කළුවර පියසට එන...
ඔබ ගැන හිත.. නොහැඬුවා නොවෙයි....
හිමව් අරණ-නිරෝෂා/සුනිල් එදිරිසිංහ
මෙන්න වැඩක්![]()



හා හා හොරේ දැනුනා, දැනුනාitz not for our ranawiru aramudala sis.. itz something abt me and sadun bhai... dont get misunderstand...![]()


