~අරුන්දතී~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
newarundhatee.jpg
 
  • Like
Reactions: Roxxx and nwnbs

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
තවත් ලස්සන කවක් මිත්‍රයා...

පුදුම කතාවක් කියන්න උත්සාහ කරන්නේ. උත්සාහය සාර්ථකයි.

බාලන්ගේ නංගිව බැඳලා ඉන්නේ හමුදාවේ කෙනෙක්.
ඔතන තව දෙයක් කල්පනා කරන්න වෙනවා... ඇත්තෙන්ම කවියාගෙ අත ඉස්සර උනාද? එහෙම නැත්තම් බාලන් තමුන්ගේ නංගිගේ අනාගතය ගැන හිතලා කවියාට වෙඩි තියලා මැරුවේ නැද්ද?

කොහොමහරි ඉදින් ඔක්කොම මිනිස්සු. අපි පියවරක් පසුපසට ගිහින් හිතුවොත් ගොඩක් අයට දැනේවි හරි හෝ වැරදි වේවා, මොන හේතුවක් මත මැරුනත්, මැරුනෙත් 'මිනිස්සු' සහ මැරුවෙත් 'මිනිස්සු' වග.

ඔය කියන වර්ගවාදය නැතුව සමානාත්මතාවය, අන්‍යෝන්‍ය සහයෝගීතාවය රජයන ලෝකයකට දේදුන්නක් උඩින් යනකල් අපි කීදෙනෙක් බලන් ඉන්නවාද?

කාළකන්නි යුද්ධෙත් ඉවරයි කියලා හිතන නිසා, ඉදිරි අනාගතයේ ඔය කියන තත්වය ඇති වෙයි කියලා බලාපොරොත්තුවක් නම් තියෙනවා... හීනයක් ද මන්දා?
 
Last edited:

sagari

Member
Jan 4, 2008
1,338
2
0
සීමා මායිම් , බෙදීම් නැති හරිම සුන්දර ප්‍රේමයක්...හිතට දැනුනා ගොඩක් ... ස්තුතියි අයියා ....:):)
බාලන් හිටියා නම් කැම්ති වෙවි නේ නංගිව දෙන්න .. එයාව නැති කරපු එක නම් හරි මදියි වගේ ... මොනා වුනත් පව් බාලන් ලා ...:(
 
ඇත්තටම හමුදා සෙබලා අරුන්දතීව විවාහ කරගෙන හිටියෙ නැහැ ඔහුගේ අතින් බාලන්ට වෙඩි වදිනකොට..මම නිර්මානයේ කියා තිබෙන විදිහට සෙබලා ඉස්සර නොවුනානම් බාලන්ගේ අතින් සෙබලා මිය යන්න තිබුනා.

සෙබලාට තමන්ගේ රට අරුන්දතීට වඩා පෙරට ආපු බවක් මං නිර්මානයේ සඳහන් කලේ පෞද්ගලිකත්වයට වඩා රට වෙනුවෙන් ඔහුගේ යුතුකම ඉටු කලා කියල ඔහුගේ පැත්තෙන් ඔහුව සාධාරණීයකරනය කරන්නයි...

සහෝදරයට බොහොම ස්තුතියි......
 
Ashawari

Member
May 8, 2009
432
13
0
lassana nirmanayak...premayata seema maym nane, ek pathi kadak nirupanaya wela tiyanawa,man asama pada tika tamay me

papuwe athule sundara mal gomuway
manawa dayaen pirunu samanallu goday...................

Arundathige papuwe athule hitapu samanallu
apiwa wata kara gatta......................

nawm bawak tiyanawa yodagena thiyana sankethaya tula. kawiyekge dakshakama tamay sanketha nawa akarayata yoda ganima e siddiya me kawiya thula wela tiyanawa.. namuth meke theme eka nam hama thissema kiya wena deyak.
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
:)daasata kandulak naguna sahodaraya..mokada kiyanna danne naha.Obe prarthanaya dekala athi wuna sathutu kandulak wenna athi.Mokada mage prarthanayada eyama nisa.Nawathath ewani wyasanayakata ida nothabamu. Arundathila,Erandathila thani wennata ida nodemu.:yes::yes::yes::)
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඇත්තටම රොන් අයියේ මං හරි ආසයි මේ වගේ නිර්මාන රස විඳින්න.මේ නිර්මාණය ගොඩක් ලස්සනයි.මේක කියවද්දි මගේ හිතේ චිත්තරයක් මැවුනා.මං මේක ගොඩක් රස වින්ඳා.අයියට ගොඩක් පින්.ඉස්සරහටත් ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්! ;):cool:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    lassana nirmanayak...premayata seema maym nane, ek pathi kadak nirupanaya wela tiyanawa,man asama pada tika tamay me

    papuwe athule sundara mal gomuway
    manawa dayaen pirunu samanallu goday...................

    Arundathige papuwe athule hitapu samanallu
    apiwa wata kara gatta......................

    nawm bawak tiyanawa yodagena thiyana sankethaya tula. kawiyekge dakshakama tamay sanketha nawa akarayata yoda ganima e siddiya me kawiya thula wela tiyanawa.. namuth meke theme eka nam hama thissema kiya wena deyak.

    bohoma sthuthi obe vatina adahas dakweema gana.....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සීමා මායිම් , බෙදීම් නැති හරිම සුන්දර ප්‍රේමයක්...හිතට දැනුනා ගොඩක් ... ස්තුතියි අයියා ....:):)
    බාලන් හිටියා නම් කැම්ති වෙවි නේ නංගිව දෙන්න .. එයාව නැති කරපු එක නම් හරි මදියි වගේ ... මොනා වුනත් පව් බාලන් ලා ...:(

    බාලන් හිටියානම් කැමති වෙන්නත් තිබුනා නොවෙන්නත් තිබුනා. වැඩි බර නොවෙන පැත්තටයි..මොකද බාලන්ලා ඒ වෙනකොට හිස් මුදුනින් දරාපු දැඩි මතවාදය නිසා....

    හමුදා සෙබලාට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ...ඔහු ඉස්සරවෙනවා හැරෙන්න..

    මිනිස් සන්තානයට නිමේෂයකින් ඇතුල්වෙන මරන බියත්...ඔහුගෙන් මිනිසෙකුට වඩා හමුදා සෙබලෙක් වශයෙන් රට අපේක්ෂා කල දේත් අතර දෝලනය වු සිතුවිලි සමුදායක් ඔහුව ඒ මොහොතේ එම තීරනය කරා ඉදිරියට තල්ලු කරන්න ඇති......

    නංගිට බොහොම ස්තුතියි...........
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරය නම් උතුම් මනුෂ්‍ය හැගීමට ජාති‍භේද, ආගම් භේද කොයින්ද......
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ......දිගටම නිර්මාණ කරන්න රොන් අයියට දිරි ලැබේවා!!