තවත් ලස්සන කවක් මිත්‍රයා...
පුදුම කතාවක් කියන්න උත්සාහ කරන්නේ. උත්සාහය සාර්ථකයි.
බාලන්ගේ නංගිව බැඳලා ඉන්නේ හමුදාවේ කෙනෙක්.
ඔතන තව දෙයක් කල්පනා කරන්න වෙනවා... ඇත්තෙන්ම කවියාගෙ අත ඉස්සර උනාද? එහෙම නැත්තම් බාලන් තමුන්ගේ නංගිගේ අනාගතය ගැන හිතලා කවියාට වෙඩි තියලා මැරුවේ නැද්ද?
කොහොමහරි ඉදින් ඔක්කොම මිනිස්සු. අපි පියවරක් පසුපසට ගිහින් හිතුවොත් ගොඩක් අයට දැනේවි හරි හෝ වැරදි වේවා, මොන හේතුවක් මත මැරුනත්, මැරුනෙත් 'මිනිස්සු' සහ මැරුවෙත් 'මිනිස්සු' වග.
ඔය කියන වර්ගවාදය නැතුව සමානාත්මතාවය, අන්‍යෝන්‍ය සහයෝගීතාවය රජයන ලෝකයකට දේදුන්නක් උඩින් යනකල් අපි කීදෙනෙක් බලන් ඉන්නවාද?
කාළකන්නි යුද්ධෙත් ඉවරයි කියලා හිතන නිසා, ඉදිරි අනාගතයේ ඔය කියන තත්වය ඇති වෙයි කියලා බලාපොරොත්තුවක් නම් තියෙනවා... හීනයක් ද මන්දා?


lassana nirmanayak...premayata seema maym nane, ek pathi kadak nirupanaya wela tiyanawa,man asama pada tika tamay me
papuwe athule sundara mal gomuway
manawa dayaen pirunu samanallu goday...................
Arundathige papuwe athule hitapu samanallu
apiwa wata kara gatta......................
nawm bawak tiyanawa yodagena thiyana sankethaya tula. kawiyekge dakshakama tamay sanketha nawa akarayata yoda ganima e siddiya me kawiya thula wela tiyanawa.. namuth meke theme eka nam hama thissema kiya wena deyak.
සීමා මායිම් , බෙදීම් නැති හරිම සුන්දර ප්‍රේමයක්...හිතට දැනුනා ගොඩක් ... ස්තුතියි අයියා ....
බාලන් හිටියා නම් කැම්ති වෙවි නේ නංගිව දෙන්න .. එයාව නැති කරපු එක නම් හරි මදියි වගේ ... මොනා වුනත් පව් බාලන් ලා ...
නිර්මාණය අපූරුයි යාළුවා...හදවතට දැනෙන්න ලියල තියෙනව...
godak lassanai ayyiaaa..... aye kawadawath arundathilata thani wenna sidda wena ekak naa