SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Quote:
    Originally Posted by ravanasamila
    :Dcan Any one help me to have below song-

    Nelaganna ba mage atha diga na-Nanda malani.

    previous thread not working........................................... .......................


    Here you go..

    Nelaa ganna baa... mage atha diga naa..by Nanda Malini
    http://www.mediafire.com/?mnddjvnmdmh

    Credit should go to the original uploader mediya aiya...
    __________________

    THANKS TEAR DROP,..... THANK YOU VERY MUCH....SEARCHED THIS ONE MORE THAN 6 MONTHS.:D:D:D

    Ape kastiya ehema thama macho!!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    හඳක් පුදන එළිය අරන්... මේ කළුවර පියසට එන...

    ඔබ ගැන හිත.. නොහැඬුවා නොවෙයි....
    හිමව් අරණ-නිරෝෂා/සුනිල් එදිරිසිංහ


    mamath godak kamathi geethayak nangi share karala thiyenne...thibunu nisaa gaththe nam naha..namuth sthuthi karanna hithuwa..
    Post 500ka seemaawa ikmaweema wenuwen nangita magenuth subapathum ..
    Nangige jeevithaye anekuth katayuthuth me ayurinma saarthaka wewa kiyala me ekkama suba pathanwa...Theruwan saranai!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    දයාබර සොයුරු...සොයුරියනි

    මෙන්න දැනට අපේ රණවිරු වැඩසටහනේ ආබාදිත සෙබලුන් සෙවීමේ අලුත්ම ප්‍රතිපල සහ එහි වාර්තාව:

    අපි දැනට පවුල් 3ක් මේ වෙනකොට සොයා ගොස් ඔහුන්ගේ වතගොත හා දත්තයන් එකතු කොට ගෙන තිබෙනවා.. අපේ මේ මුදල් පරිත්‍යාගයේදී අපි වැඩි වශයෙන් මුලිකත්වය දෙන්නේ අප දෙනු ලබන මුදල වඩාත්ම සුදුසු වන්නේ කිනම් ආබාදිත සෙබලාටද කියන කරුනටයි.. එය තිරනය කිරීම අප හිතුවාට වඩා ඉතා අසීරු කරුනක් බවට මේ වන විට අත්දැකීම් මතින් අපට පසක් වී තිබෙනවා...

    ප්‍රධාන හේතුව මෙම එකතුවුන මුදල්වල ගෑවී තිබෙන්නේ ඔබ සැමගේ දහඩිය හා කඳුලු. ඒවාට නිසි වටිනාකමක් ලබා දීම තමා මෙහිදී මගේ එකම පරමාර්ථය හා අභිලාෂය. අන්න එතැනදී අපිට වෙනවා ඉතාම පරිස්සමින් හා බොහෝ සොයා බැලීම් හා නිරීක්ෂනයන් තුලින් හරි ආබාදිත සෙබලා තෝරාගැනීමේ ඒ භාරදුර කටයුත්ත ඉටු කරන්න..

    දැනට අප විසින් සොයා ගත් පවුල් 3 කෙරෙහි කල විමර්ශනයන් හා අවටින් කල සොයාගැනීම් ගැන ගැඹුරින් කල විස්ලේශනයේදී එම එකම පවුලක්වත් මේ මුදල් පරිත්‍යාගයට සුදුසුකම් ලබන්නේ නැති බවයි අපේ ඒකායන අවසන් තීරනය වී තිබෙන්නේ..

    ඔහුන් සියල්ල සුදුසුකම් නොලබන්නට හේතු:

    a) පවුල් තුනම අප සොයනා අන්දමේ අමාරුකම්වලින් පෙලෙනා අය නොවීම

    b) පවුල් තුනටම රජය විසින් වගකිව යුතු වන්දි මුදල් සම්භාරයක් මේ වන විටත් කොටස් වසයෙන් ගෙවමින් සිටීම හා ඔහුන් මාසිකව තම මුලු වැටුප තවමත් රජයෙන් ලබන්නන් වීම

    c) පවුල් බරක් වශයෙන් ගත හැකි අමාරුකමක් ඔහුන්ගේ පවුල් තුල නොතිබීම..උදාහරනයක් වසයෙන් ඔහුන්ගේ පවුල් ඉතා හොඳ ආර්ථික මට්ටමක සිටීම හා ඔහුන්ගේ දු දරුවන් හොඳ රැකියාවල නියුතු වීම

    සල්ලි තියෙන තැනටම සල්ලි පිරවීම අපේ අරමුණ නොවන නිසාත්.. ඉතාමත් සුපරික්ෂාකාරීව සැලකිල්ලට භාජනය කල නිගමනයන් තුලින් එම පවුල් මේ සම්මාදමට සුදුසුකම් නොලබන නිසාත් අපේ ඊලඟ පියවර වන්නේ සුදුසුම කෙනා ලැබෙන තුරු මෙම සෙවීමේ ක්‍රියාවලියෙහි නොනවත්වා නිරත වීමටයි..

    ඒ සඳහා ඉදිරි සති කීපය තුල තවත් පවුල් කීපයකගේ තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශ කීපයක අපට තොරතුරු ලබා දුන් ආයතන හා පුද්ගලයින් සමඟ සැරිසැරීමට අපේ සහෝදරවරු තිදෙනා(සඳුන්,ගිහාන් හා noone) ඔහුන්ගේ පෞද්ගලික වැඩ පසුවට කල් දමමින් ඉතාම කැපවීමෙන් හා කැමැත්තෙන් පෙර මග බලා සිටිනවා...

    මම ඔබ සැමගෙනුත් එක දයාබර ඉල්ලීමක් කරන්න කැමතියි..මේ මාහැඟි උදාර පුන්‍ය කටයුත්ත අප සිතනා පතනා අන්දමින්ම සාර්තක කර ගැනීම සඳහා කාලයත් සමඟ අප කරනා මෙම සටනේදි ඔබගේ නොඉවසිලිමත් ඉවසිම ඉතා අගේ කොට මා සලකන අතර ඔබලා සියලු දෙනාත් ඔබලාට ඇති සම්බන්දතා යොදවා අපට ඉතා ඉක්මනින් ආබාදිත සෙබලෙක් සොයා ගැනීමට උපකාරී වන්නේනම් එය අපට මේ තීරණාත්මක මොහොතේ විසාල රුකුලක් වන බව මෙහිලා විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි...

    මෙම සත්ක්‍රියාවට නොමසුරුව මුදලින් හා නන් අයුරින් ආධාර දුන් ඔබ සැමට නැවතත් මගේ සහෝදර ආචාරය මෙයින් පුද කර සිටින අතරම මගේ විශේෂ ස්තුතිය සඳුන්, ගිහාන්(athal24) හා noone මල්ලිලා තිදෙනාට පුද කරනු කැමැත්තෙමි..

    ඔබ සැමට තෙරුවන් සරණයි!!

    **කිසියම් ප්‍රස්නයක්..ගැටලුවක් හෝ දැනුවත් වීමක් මේ පිලිබඳව ඔබට තිබේනම් හෝ අවශ්‍ය නම් කරුනාකර මට PM එකක් එවන්න. හැකි ඉතාමත් ඉක්මනින් එයට පිලිතුරු සැපයීමට මා බැඳි සිටිනා බව මෙයින් දනුම් දෙමි**...


    Hithana tharam me katayuththa pahasu nowana bawa hondin watahenawa ron aiye..Ithin kaalaya aran , hemin seeruwe, api ewaage duppath pawlak soyaa gamu...
    wachanayen arunama, e wenuwen kriyaawen sahayogayak denna nolabeema gana awankawama kanagaatu wenawa..
    e wenuwen kaalaya kapa karana sandun , athal, noone mallilaata ikmaninma thorathurak labenna kiyala pathanawa..!
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    යහනක දෙදරා කදුලු ගලයි
    ඔබ ලග නැති දුක මහද පෙලයි....
    සෙනෙහස ඉල්ලා හිත වැලපෙයි
    මා හැර ගියේ ඇයි මට‍ නොහැගෙයි....

    ඔය නෙත් සර තව මට මතකයි
    එහි වැතිරී හිටි හැටි පුදුමයි....
    මා හද තවමත් ඹබ ලගමයි
    සිහිනෙක දැවටී සිත සැනසෙයි....


    - නේත්‍රාන්ජලී - රොෂාන් ප්‍රනාන්දු -

     
    mamath godak kamathi geethayak nangi share karala thiyenne...thibunu nisaa gaththe nam naha..namuth sthuthi karanna hithuwa..
    Post 500ka seemaawa ikmaweema wenuwen nangita magenuth subapathum ..
    Nangige jeevithaye anekuth katayuthuth me ayurinma saarthaka wewa kiyala me ekkama suba pathanwa...Theruwan saranai!

    ස්තුතියි, ඔබේ ආශිර්වාදය මට ලොකු දෙයක් !
     
    Status
    Not open for further replies.