අතීතය සිහිනයක් පමණයි කිව්වට වර්තමානය ජීවත් කරවන්නෙ අතීත මතක සමුදාය.ආයෙ එන්නෙ නැති ඒ නිදහස් කෙළලොල් යුගය පිළීබඳ යම් හෝ මතකයක් අපි කාට කාටත් තියනවා.අය්යගෙ මිහිරි මතකයන් බෙදා හදා ගැනීමෙන් අපේ සබැඳියාව වැඩි වුනා.ලස්සන සින්දුවක් මාත් ගත්තා...මගේ හිත අතීතයට ඇදගෙන යන්න මේ ගීතය ඉවහල් වුනා කීවොත් නිවැරදියි...
ඉස්සර අපේ පුරුද්දක් තිබුනා පේරාදෙනිය කැම්පස් එකේ ඉන්නකොට මගෙ හොඳම ගජයෝ දෙන්නෙකුත් එක්ක සිකුරාදා අඳුරු වැටීගෙන එනකොට පොඩි චුරු චුරු වැස්සත් එක්කම පාර දෙපස අඳුරු පහන් කනු අතරින් ගිහින් රජ වීදිය කොනේ තිබුන පොඩි අවන්හලකට සෙට් වෙන්න..
අපි කතා කරපු දේවල්..බර පණ්ඩිත මාතෘකාවන්...අහස පොලොව ගැටගහන සයිස් එකේ දේශපාලන සංවාද...කට්ටියගේ පැවතුන හා බිඳුනු ප්‍රේම කතා....බලපු සිනමාවක විවේචන..
අන්තිමට මීවිතෙන් හොඳට පදම් වුනාම අමරදේව මාස්ටර්ගේ..ජෝතිගේ ගීත කියනවා...මැදියම් රැය පහුවෙලා වේට්‍ර් ලමයා "නන්දේ" ඇවිත් "මහත්තයා බාර් එක වහන්නයි යන්නෙ" කියනකන් අපි අපේ ලෝකවල...
ඉතින් ඔය ජොයින්ට් එකේ තිබුන කැසට් රෙකෝඩරයෙන් අපි ඒ දවස්වල නිතර අහන සින්දුවක් තමයි ඕක..
නංගිට පින් මාව මොහොත් කීපයකට අතීතයට ගෙන ගියාට......
දෙන්නම්please give me da song LEBUNATHA NETH YUGA DAHASAKA URUME by Asanka Priyamantha![]()
අහ් මල්ලි කොහොමද සැප දුක්...හොඳින් නේද???

ow waradhak ne. kohomada aiyage sepa dhuk ehema
මම ඉඳහිට දැකල තියෙනවා කෙනෙක් දෙන්නෙක් බටහිර ගීත අපේ ත්‍රෙඩ් එකෙන් ඉල්ලනවා..ඒ අයගේ හිත සුව පිනවීම පිනිසත්..විවිධ ගීත රසවිඳීමේ නැඹුරුවක් ඇති අපේ රසිකයින් වෙනුවෙනුත් මට හිතුනා මේ දිනවල බටහිර රටවල විශේෂයෙන් ඇමෙරිකාවේ අංක 1-2 හා 3 යන පිලිවෙලට chart එකේ ඉහලින්ම ජනප්‍රිය ගීත තුනක් ඔබට ලබා දෙන්න..
මෙන්න කැමති කෙනෙක් අරන් රස විඳින්න...
http://www.sendspace.com/file/0g8jab Akon's "Right Now"
http://www.sendspace.com/file/ovrvod Akon's "Dangerous"
http://www.sendspace.com/file/nkon1p Black Eyed Peas- "Boom Boom Pow"
Elakiri ayye, Akon ge sindu nam godak welawata ahanawa.. harima lassana voice ekak eyata thiyene...Elakiri ayye, Akon ge sindu nam godak welawata ahanawa.. harima lassana voice ekak eyata thiyene...

Elakiri ayye, Akon ge sindu nam godak welawata ahanawa.. harima lassana voice ekak eyata thiyene...
කරුනාකර මේ සිංදු දෙක කව්රුහරි හොයලා දෙන්න. මගේ ජාල සබඳතාවයේ ගැටළුවක් වෙලා.please give me da song LEBUNATHA NETH YUGA DAHASAKA URUME by Asanka Priyamantha
& also SUDU MUNA DEKA GANNA by Damith Asanka