SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ekathamai Ban 100k Hala Thiyanawanam Thawa 1000k Vithara Thiyanawa Api Hala Nethi.
    Milton Ge Vitharak Nemai Thama Ape Lankaw Hugak Perani Gayakayan Ge gayikawan ge Kochara nam Api Hala Nithi Sindu Attda...

    Me Wage Thread Ekak Thiyana Eke hode thamai Ea Wage hala nithi Geetha Hanna Awassathawak Lebena Eka...

    Ekane macho e kale computarayak wath thibuna nam save karala thiyaganna thibuna ape seeyalata :yes::yes::yes:;)
     
    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    Hello Frnds,

    Ane Mate mey sindu deka dennako....

    Dushmantha Aho Kimado - Rukmani Devi
    Mada Obama Viya - Malini Bulathsinghala

    Thanks in advance..
     
    Kauda Bole Oya wa Hack Karapu Eka.. :angry::baffled:
    Kauru Unath Kamak Ne Mata Kiyanna Mama Balagannam.. :yes:

    Me Hun na :lol:;)
    පහුගිය දවස්වල මට ඉතා අවිවේකී දින කීපයක්.දැන් මේවා හොයා ගෙන යනවා.මම මෙතෙක් කිසිම සමාජ ජාල අඩවියකට ගිහින් නෑ.මෙතනට මම ආවෙත් සංගීතයට ඇති ඇල්ම නිසයි.ඒ වුනාට මෙතන(මේ හුයේම නෙවෙයි) ඉන්න සුනඛයෝ කීප දෙනෙක් මට ලොකු හානියක් කරලා තියනවා.එළි වුනොත් අනිවාර්යයෙන්ම ඒ නම් ටික දානවා.ඔබලා වැනි ලෙන්ගතු මිනිසුන්ගේ රැකවරණය මට අවශ්‍යයි.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    පහුගිය දවස්වල මට ඉතා අවිවේකී දින කීපයක්.දැන් මේවා හොයා ගෙන යනවා.මම මෙතෙක් කිසිම සමාජ ජාල අඩවියකට ගිහින් නෑ.මෙතනට මම ආවෙත් සංගීතයට ඇති ඇල්ම නිසයි.ඒ වුනාට මෙතන(මේ හුයේම නෙවෙයි) ඉන්න සුනඛයෝ කීප දෙනෙක් මට ලොකු හානියක් කරලා තියනවා.එළි වුනොත් අනිවාර්යයෙන්ම ඒ නම් ටික දානවා.ඔබලා වැනි ලෙන්ගතු මිනිසුන්ගේ රැකවරණය මට අවශ්‍යයි.

    Monada kiyanne Api Innawa Ona Dekata..
    Onadeyk kiyanna Karanna puluwan Deyak Nam Aniwa Karala denawa....
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    2gwru4p.jpg

    Ape Nishan Sahodarayata Mage Hadapiri Subapathum ..............
    :yes::yes::yes:
    Adin Udauu A Sundara Ugaya Sithaythula Pahan Hagum Janithawana Sithathi Pathum Ituwana Soduru Mathakayan Jeewithayata Ek Karana Subama Suba Ekakma Wewa............:yes::yes::yes:

    Cake Kallak Illanna Parakku Wadida Manda ????:confused::confused::confused:

    Jan 15, 2009
    9,238
    368
    0
    අපේ ආදරනීය රොන් අය්යා වෙත හදවතේ (මගේ පරිගනක වලට සිදුව ඇති ප්‍රහාර තවමත් විසඳාගන්න බැරි වුනා. ‍හැකර්ලා මේ ඉල්ලන්නේ මොනවද කියා හිතා ගන්න අමාරුයි.ඒ කාලකන්නින්ට වෙන පාරක යන්න කියා මම ඉල්ලා සිටිනවා.)ඒ අතරම මෙහි පාලකවරයාගෙන් මම ඉතා ඕනකමින් ඉල්ලා සිටිනවා,අනුන්ගේ පරිගනක හෝ පුද්ගලික තොරතුරු හැක් කිරීම ගැන කථා කිරීමටවත් මේ ජාලය තූල සපුරා තහනම් කරන ලෙස.
    (අක්‍රියවීම් නොකඩවා සිදුවන හෙයින් මතුසම්බන්ධයි)

    comp..eka hack karalai kiyala oya ehema kiyanne kohomada shammee?
    ay mokadda une?
     
    Monada kiyanne Api Innawa Ona Dekata..
    Onadeyk kiyanna Karanna puluwan Deyak Nam Aniwa Karala denawa....
    පුද්ගලික දේවල් මෙතන කියන එක කොහොමත් සුදුසු නෑ. PM හොරෙන් කියවලා මගේ ....එකට ලියු...
    ඊමේල් එකට යන්න බෑ.ගනුදෙනු පවා අවුල් ජාලයක් කරලා.
    ඔහොම යමුකෝ.. මම ඈතක හිටි නිසයි මේ සේරම වුනේ.මම නැවත මෙහි පාලකවරයාගෙන් අහනවා,මෙබඳු බලු අසික්කිත
    වැඩ??? කරන්න මෙහි ඉඩ දෙනවද?(මම සහතික කරලා කියනවා,මේ තොරතුරු ගන්න වෙන තැනකට මම ගිහිල්ලා නෑ ජීවිතේටම)
     
    comp..eka hack karalai kiyala oya ehema kiyanne kohomada shammee?
    ay mokadda une?
    දයාබර සඳුන්.මීට ඉහතින් කෙටි පැහැදිලි කිරීමක් කරලා ඇති AL1717ට.මේ ගැන මීට වඩා යමක් කීම සොයාබැලීම් වලට බාධාවක් බව ඔබ තේරුම් ගනී කියා මම හිතනවා.(----------------)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පුද්ගලික දේවල් මෙතන කියන එක කොහොමත් සුදුසු නෑ. PM හොරෙන් කියවලා මගේ ....එකට ලියු...
    ඊමේල් එකට යන්න බෑ.ගනුදෙනු පවා අවුල් ජාලයක් කරලා.
    ඔහොම යමුකෝ.. මම ඈතක හිටි නිසයි මේ සේරම වුනේ.මම නැවත මෙහි පාලකවරයාගෙන් අහනවා,මෙබඳු බලු අසික්කිත
    වැඩ??? කරන්න මෙහි ඉඩ දෙනවද?(මම සහතික කරලා කියනවා,මේ තොරතුරු ගන්න වෙන තැනකට මම ගිහිල්ලා නෑ ජීවිතේටම)
    [/INDENT][/LEFT]

    "Prevention is better than qure" kiyanawane
    Honda firewall ekak da gaththa nam ohoma wenne nane
    :D:D:D
     
    Status
    Not open for further replies.