SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
දයාබර සඳුන්.මීට ඉහතින් කෙටි පැහැදිලි කිරීමක් කරලා ඇති AL1717ට.මේ ගැන මීට වඩා යමක් කීම සොයාබැලීම් වලට බාධාවක් බව ඔබ තේරුම් ගනී කියා මම හිතනවා.(----------------)

ah ow man dekka shammee,
pc ekai , e address ekai , Elakiri eke ID ekai okkoma hack karala?
oh mara scn ekak ne, kaatada echchara unak thiyenne
ehema karala nam me dewal gena thread wala katha karana eka honda madi,
kohoma unath oya admin GTRZ ta pm karalama kiyana eka hondai
oyage pmz balala thiyenawa kiyala
..
 
"Prevention is better than qure" kiyanawane
Honda firewall ekak da gaththa nam ohoma wenne nane
:D:D:D
නාසා-ඇමෙ,හමුදා-වගේ තැන් වලටත් රිංගපු පැපරාලට මේ අපේ පුංචි වැටවල් වලින් පනින එක කජ්ජක්ද?බලන්න. පහුගිය ටිකේම දාපු හුගක් පෝස්ට් වල කියන්නේ-එළකිරි හැක් කරමු-ෆේස්බුක් රිංගමු-ගූගලේ හොල්ලමු කියලනේ.කජුකිරි පැටව් මේවට පැන පැන කොමෙන්ට්ස් දානවා.මේ අසික්කිත වැඩ කොහෙන් නවතියිද මන්දා.?
 
ah ow man dekka shammee,
pc ekai , e address ekai , Elakiri eke ID ekai okkoma hack karala?:yes:
oh mara scn ekak ne, kaatada echchara unak thiyenne :angry:
ehema karala nam me dewal gena thread wala katha karana eka honda madi,:yes:
kohoma unath oya admin GTRZ ta pm karalama kiyana eka hondai
oyage pmz balala thiyenawa kiyala
.:no::no::no:.
නෑ..! කිසිම තේරුමක් නෑ.ගුඩ්බායි එළකිරි කියලා එළියේ පැත්තක ඉඳගෙන ගන්න පුළුවන් හොඳ දේ අරගෙන හිටියම ඉවරයි.GTRZ ටත් බල්ලෙකුට වගේ බැනලා මේකෙන් ලකුණු දා ගන්න හිවල්ලු ටිකක් බෝවෙලා දැන්. ඊයේ රෑත් ඒවගේ එකක් මම දැක්කා.(ලින්ක් එක හොයන්න වෙලාවක් නෑ) GTRZ දීල තියන ප්‍රජාතන්ත්‍රවාදී මාවත අශූචි වලින් කෙළෙසලා.එයාට මේ හැම දෙයක් ගැනම හොයන්න ගත්තොත් පිස්සු හැදෙයි.(මගේ පර්යේෂනයේ පිටපතක් නම් එයාට යවනවා,ඉදිරි යහපැවැත්ම රැක ගැනීම සඳහා)
 
honda virus guard ekak daala thiyenawanam ehema hack karanna beha shammee.
anith eka meke inna appuhamila hack karanna puluwan kiyala uda pennata eyaalata hack karanna beha..
ape mahagedara family eke inna kenek widiyata ehema yana eka nam anumatha karanne ne....oya GT ta kiyanne nethnam ithin karanna deyak ne ..man kiwwe karanna puluwan hondama de thamai.
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe

:yes::yes::yes:
 
2010 ලෝකේ පිළිගත් හොඳම (අව්‍යාජ කාර්යාල )එකක් තමයි තියෙන්නෙ.මේ රිංගලා තියෙන්නේ මගේ ගිනුමක් හරහා.(මේ ගැන මීට වඩා යමක් පැවසීම.....)
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    2010 ලෝකේ පිළිගත් හොඳම (අව්‍යාජ කාර්යාල )එකක් තමයි තියෙන්නෙ.මේ රිංගලා තියෙන්නේ මගේ ගිනුමක් හරහා.(මේ ගැන මීට වඩා යමක් පැවසීම.....)

    දයාබර ශම්මීමී
    ඔබ තරම් සිංහල බසාවේ පරතෙරට අපි ගිහින් නැහැ
    ඉතින් ඔයා ලියන සමහර දේවල් අපිට අපඛ්‍රංස වගේ
    ඉතින් මේ හුයේ ඉන්න අපි වගේ (ගොඩාක් ) අයට තේරෙන සරල සිංහල පාවිච්චි කලොත් නොවැ හොද
    ස්තුතියි
     
    හොඳටෝ..ම.. ඇති, ඔය ඇස් දෙක...මා වෙනුවෙන් හඬපූ...

    හැමදේම ලැබුන මට ඔබ නොලැබුනේ කොහොමද...
    හැමදාම මෙහෙම විදවන්නට සිදු වෙනවාද...
    මහ රාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද...
    හෙට කියන අළුත් දිනයක් අපි දෙන්නට නැතිද ...

    කිංස්ලි

    යළි හමුවෙන්නයි ???
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    දයාබර ශම්මීමී
    ඔබ තරම් සිංහල බසාවේ පරතෙරට අපි ගිහින් නැහැ
    ඉතින් ඔයා ලියන සමහර දේවල් අපිට අපඛ්‍රංස වගේ
    ඉතින් මේ හුයේ ඉන්න අපි වගේ (ගොඩාක් ) අයට තේරෙන සරල සිංහල පාවිච්චි කලොත් නොවැ හොද
    ස්තුතියි

    ow machan shammee ge samahara wahana wala therum JB dhisanayakagen thamai dena ganna puluwan. :D
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Ou macho matath hariyatama sure ne. Ko ape Pads aiyawath nane poddak me gena ahaganna.:oo::oo::rolleyes:
    Eka aththa macho api ahala nathi milton Perera ge sindhu kochchara athida;);)

    me sindu dekama milton perera thamai kiyala thibune
    mama hewwa mata hoya ganna baha dan e sindu 2 koheda kiyala
     
    දයාබර ශම්මීමී
    ඔබ තරම් සිංහල බසාවේ පරතෙරට අපි ගිහින් නැහැ
    ඉතින් ඔයා ලියන සමහර දේවල් අපිට අපඛ්‍රංස වගේ
    ඉතින් මේ හුයේ ඉන්න අපි වගේ (ගොඩාක් ) අයට තේරෙන සරල සිංහල පාවිච්චි කලොත් නොවැ හොද
    ස්තුතියි
    මම හැම තැනම ලියපුවා එහෙමද?එහෙ වුනානම් මට සමා වෙන්න.(මෙතන නම් ව්‍යංගාර්ථයෙන්...හෝ..හෝ සමාවෙන්න,යම් යම් දේවල් සඟවා ලිව් හේතුව ඉතා පැහැදිලියි නේ.)මේ මගේ සිංහල විතරක් ප්‍රතිපත්තිය මහ ඇනයක් අප්පා...සමහර අයට සිංහල පේන්නෙ නෑලු !ටයිප් කරන්න දන්නෙ නෑලු !
    හොඳයි...නූන් ! ඉදිරියේදිත් මම ආවොත්? සරල සිංහලෙන් ලියන්නම්(අඩුපාඩුවක් පෙන්වා දෙන්නේ මිතුරෙක් නේ. ස්තුතියි !)
     
    Status
    Not open for further replies.