SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
පහුගිය දවස්වල මට ඉතා අවිවේකී දින කීපයක්.දැන් මේවා හොයා ගෙන යනවා.මම මෙතෙක් කිසිම සමාජ ජාල අඩවියකට ගිහින් නෑ.මෙතනට මම ආවෙත් සංගීතයට ඇති ඇල්ම නිසයි.ඒ වුනාට මෙතන(මේ හුයේම නෙවෙයි) ඉන්න සුනඛයෝ කීප දෙනෙක් මට ලොකු හානියක් කරලා තියනවා.එළි වුනොත් අනිවාර්යයෙන්ම ඒ නම් ටික දානවා.ඔබලා වැනි ලෙන්ගතු මිනිසුන්ගේ රැකවරණය මට අවශ්‍යයි.

ඇත්තටම සිදුවෙලා තියෙන්නේ සිදුනොවිය යුතු දෙයක්. ඒ ගැන අවංකයෙන්ම මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.ඇත්තටම ඔබ මේ හුයෙන් යෑමට තීරණය කිරිම කොතරම් දුරට සාර්ථක දැයි කියන්න මම දන්නෑ. එය ඔබ විසින් තීරණය කළ දෙයක්. කිසිවිටකත් මේ හුයේ ඉන්න අය ඔබව තනි නොකරන බවට ඔබට පසක් වී ඇති බව මම සිතමි. නැවත් වරක් කියා සිටින්නේ ඔබගේ තීරණය ගැන නැවත වරක් සිතා බලන ලෙසයි. ඇත්තටම රෝන් අයියා කියපු විදියට ඔයා පලාගිය හොත් ඔබ පරාදය බන්දෙසියක බහා බාරදුන්නා වැනිය. නැවත වරක් සිතන්න.

:nerd:
 
Last edited:

BUA

Active member
  • May 4, 2006
    2,008
    13
    38
    97
    Touch Line
    machan ubala kage hari langa tiyenwada susima drama eke sindu

    Mata Penenne naa
    Thatu sala yannanam

    Elakiri eke kalin post karala tibuna okkoma links expire wela..kage hari langa tiyenawanam danna machan please..
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    වැඩිය ඇහෙන්නේ නැති ලස්සන අරැත් බර සින්දුවක්....

    පාලු මුහුද - චන්දන ලියනආරච්චි


     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුද්ගලික දේවල් මෙතන කියන එක කොහොමත් සුදුසු නෑ. PM හොරෙන් කියවලා මගේ ....එකට ලියු...
    ඊමේල් එකට යන්න බෑ.ගනුදෙනු පවා අවුල් ජාලයක් කරලා.
    ඔහොම යමුකෝ.. මම ඈතක හිටි නිසයි මේ සේරම වුනේ.මම නැවත මෙහි පාලකවරයාගෙන් අහනවා,මෙබඳු බලු අසික්කිත
    වැඩ??? කරන්න මෙහි ඉඩ දෙනවද?(මම සහතික කරලා කියනවා,මේ තොරතුරු ගන්න වෙන තැනකට මම ගිහිල්ලා නෑ ජීවිතේටම)
    [/INDENT][/LEFT]


    samavenna oona me prashanata maddata kadaa paninavata. eeth meeka EK ekata sambanda deyak vashayen oyaa kiyala thiyana nisaa madihath venna sithuva.

    oyaa kiyana vidiyata hack kirimak velaanum thiyenne eeka venna pulvan krama raashiyak thiyanava. oyaa vena website valata nogiyata messenger aadiya pavichchi karanavanum ho vena kage ho pc pavichchi karanavanum eevaladi vunath oyaage ID ha PW danaganeme hakiyava thiyanava. oyaage hama account ekama vage hack velaanum eeken adahas venne bohovita oyaage pc eke keylogger ekak vage deyak thiyanava kiyalai. ehema deyak messenger haraha oyaa ganna file ekakin, oyaa click karana link ekakin vage pathuava harinna hakiyava thiyanava. habai ithin ekama password ekanum hama ekatama thiyenne me kiyamana adaala nae.

    ehemath naththum oyaage visthara danna kenekuta oyaage pw adiya guess karala hoyaganna puluvan. eeka hack kirimak vashayen sandahan novunath vena haaniya ekai.

    hack karana hati igena ganna namai hack venne kohoma da kiyala yam avaboodayak thibunoth apita eevalin berenna puluvan vai. e langa dee thamai EK eke me dakva hariyata hack karana kisi thread ekak man dakala nae. ekko thiyenne social engineering gana thread. ehemath naththum thiyenne tools yodagena crack kirima vage thread. phishing gana thread kihipayaknum thibuna thamai. eevalin yam baala ganaye maanasika asahanayakin pelennekuta adahasak gatha haki bava sthayak. namuth e deevalin ma samanaya kenekutath e deeval venne koi vidiyata da kiyala dala avaboodayak labaganna puluvan. ehema avaboodayen e vagee deevalin athvela inna haki.

    oyaata thiyana prashanaya visandaganna EK ekenma udav labai. man hithanava oyaa site eka gana thibuna e vishvasaya me vage baala ganaye manasika asahanakaarayek ho kaarayan nisaa venas karaganna ekak nae kiyala. oyaa kiyana vidiyata ehema aththatama hack velaa num oyaata karanna puluvan deeval godak thiyanava.
     
    • Like
    Reactions: mdee

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කවුරු හරි ගාව තියෙනම් මට

    ධම්මික හා උරේෂා කියන හිනාවෙන්න බැරි තරමට
    සිංදුව දෙනවද?CD quality
    :nerd:
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    කවුරු හරි ගාව තියෙනම් මට

    ධම්මික හා උරේෂා කියන හිනාවෙන්න බැරි තරමට
    සිංදුව දෙනවද?CD quality
    :nerd:

    මෙන්න මචන්...

    හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා තේමා ගීතය

     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait


    Ude Pandarama Ela Song Ekak Ne dila Thienne
    Me Eka nemei Pads Aiya,
    Mata Milton Ge Sinduwak thiyanawa mula Mathak Wenne Ne Kochara Mathak Wenne Ne

    Wana Wihaga thudi Pethi Eren Male..
    Eka Muwagin Pewasenne
    Ape Adrara Kathandara...


    Onna Okei Song Eka Oke Mula mathak Karala denna Ko....



    malli machoo sahenna bonna wenawa meka hoyanna
    mata nam mathaka naha
    mama dan eliyata yanawa
    gihin awith miltonge sindu tika ahannam thibunoth mama dennam
     
    Status
    Not open for further replies.