SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
Macho Ubata Thibbane Ban Bus Fair Ekath Ekkama Danna
Piliyandala to Kuwait Rs.10
Piliyandala to NewZealand Rs. 16 Tikak Withara Dura Habai Horanatanam Rs.6 (Localne) Hikz........

kuawit to newzealand Rs 21.50

e wunata ithuru satha 50 denne na konda
 
නෑ..! කිසිම තේරුමක් නෑ.ගුඩ්බායි එළකිරි කියලා එළියේ පැත්තක ඉඳගෙන ගන්න පුළුවන් හොඳ දේ අරගෙන හිටියම ඉවරයි.GTRZ ටත් බල්ලෙකුට වගේ බැනලා මේකෙන් ලකුණු දා ගන්න හිවල්ලු ටිකක් බෝවෙලා දැන්. ඊයේ රෑත් ඒවගේ එකක් මම දැක්කා.(ලින්ක් එක හොයන්න වෙලාවක් නෑ) GTRZ දීල තියන ප්‍රජාතන්ත්‍රවාදී මාවත අශූචි වලින් කෙළෙසලා.එයාට මේ හැම දෙයක් ගැනම හොයන්න ගත්තොත් පිස්සු හැදෙයි.(මගේ පර්යේෂනයේ පිටපතක් නම් එයාට යවනවා,ඉදිරි යහපැවැත්ම රැක ගැනීම සඳහා

ශම්මි නං‍ගි‍...ඔ‍යා‍ගේ‍ හි‍ත්‍ වේ‍දනා‍ව සා‍ධා‍රණයි‍...න‍මු‍ත්‍ ඔ‍යා‍ හි‍ත‍ හ‍යි‍ය නං‍ගි‍යෙ‍ක්‍..

අ‍ප‍ අ‍ව‍ට බි‍හි‍වෙ‍න බා‍ධ‍ක හා‍ අ‍භි‍යෝ‍ග‍ය‍න්‍ට සා‍ර්ථක‍ව‍ මු‍හු‍න දි‍ය‍ හැ‍ක්කේ‍ ඒ‍වා‍ ස‍මඟ උ‍රෙ‍න්‍ උ‍ර‍ ගැ‍ටී‍ ඒ‍වා‍ ඉ‍දි‍රි‍යේ‍ ස්‍ථා‍නෝ‍චි‍ත‍ නු‍ව‍නැ‍සි‍න්‍ හා‍ ශක්‍ති‍ම‍ත්‍ ම‍න‍ස‍කි‍න්‍ ක්‍රි‍යා‍කි‍රී‍මෙ‍නි‍..

ඔ‍බ‍ එ‍යි‍න්‍ මි‍දී‍ ප‍ලා‍ ය‍න්නට ගි‍යො‍ත්‍ ඔ‍බ ප‍රා‍ජ‍ය‍ බා‍රගෙ‍න‍ ජය‍ ඔ‍වු‍න්‍ට‍ බ‍න්දේ‍සි‍ය‍ක‍ ත‍බා‍ පු‍ද‍ ක‍ලා‍ හා‍ ස‍මා‍න වෙ‍නවා‍ ඇ‍ත‍......

ඔ‍බ‍ට‍ කි‍සි‍ දි‍න‍ එ‍සේ‍ ක‍ර‍න්නට උ‍වම‍නා‍ නැ‍ති‍ බ‍ව‍ ප‍ම‍න‍ක්‍ මා‍ ද‍නි‍මි‍...

ඔ‍බ‍ට‍ ජ‍ය‍!!
මේ මහ ගෙදරට ගොඩවෙන සියල්ලන්ම ආද‍රයෙන් පිළගෙන ආත්ම විශ්වාසය කියාදී ජාතික හැඟීම පෙරදැරිව හිතන, පතන රොන් අය්යා වැනි උතුම් මිනිසුන් තබා ඇති විශ්වාසය නොසළකා හරින්නට තරම් ගුනමකු වෙන්න මටම අයිතියක් නෑ.වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇති බව ඔබ මට පසක් කරදී ඇති යථාර්ථයයි.ඔබට දිගාසිරි !
 
iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Pem Sililare Thun Sitha -
Neela Wickramasinghe
&
Dayarathna Ranathunga

http://www.sendspace.com/file/iu6faj

Me sinduwa mulina kiyala thiyenne Amara Ranathunga nemei....Neela Wickramasinghe....eth sinduwa kiyanakota hugak podi....habai eka katahadin therenawa...ahala balanna.....passe kaleka thamai me sinduwa Amara Ranathungath ekka kiyala thiyenne......
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Pads

Mama dannawa uba kamathi kiyala....mamath hoyanne mona tharama ahanna bari unath paranama eka machan.....samahawelawata ape sindu ahana kenekuta hithevi...ai me me wage sindu ahanne kiyala...eth pi nam me sindu walata mara adarei machan....

me sindu 2 gattha machan
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Adane Ekath Dena Gatthe...
    Thanks . Niyamai. OLD Is Gold Kiyanne Nikan Ey.
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Pem Sililare Thun Sitha -
    Neela Wickramasinghe
    &
    Dayarathna Ranathunga

    http://www.sendspace.com/file/iu6faj

    Me sinduwa mulina kiyala thiyenne Amara Ranathunga nemei....Neela Wickramasinghe....eth sinduwa kiyanakota hugak podi....habai eka katahadin therenawa...ahala balanna.....passe kaleka thamai me sinduwa Amara Ranathungath ekka kiyala thiyenne......

    Ayya Mamath Me Song Eka Gaththa Ayya.....

    Ayya Kiyanakan Mama Mewagak Danan Hitiye Naha Ayya...........
    Ayyata Nawathawarak Bohoma Pin Ayyata Mewage Thawath Songs Labenna Kiyala Prarthana Karanawa Ayya.............
     
    ක‍ට්ටියටම සුභම සුභ උදෑසනක්.. ඊයේ දවසම මේ පැත්තේ එන්න බැරි උනා.. නියම සින්දු ටිකක්... මමත් ගත්තා... ඔක්කොටම බොහොම පින්... අපේ ශම්මි සහෝදරීට ප්‍රශ්ණයක් වගේ... ඹයා රිපෝට් කරන්න... ඕකට කරන්න තියෙන්නේ හොද ඇන්ටි වෛරස් (Fire wall එකක් තියෙන) එකක් දාගන්න එක තමයි.. හැබැයි දැන් හැකින් වානා එලකිරි එකේ.... මොකද දැන් security හොදයි සයිටි එකේ..
    ස්තුතියි ප්‍රසාද් ඔයා මේ ගැන ඔයාගේ කාලයෙන් බිඳක් හෝ වැය කිරීම ගැන.හොර කොපි නෙවෙයි නියම ආරක්‍ෂාකාරී පිලිවෙලක් තිබුනා.මෙතන ගැටළුව වුනේ මම දුරබැහැරක සිටිය නිසා පරිගණක 2ක් එකට ඔන් ලයින් දාලා තිබ්බා මගේ පහසුවට.(මේවයේ අභ්‍යන්තරයට යන්න දැනුමක් මගේ......ට තිබුනෙ නෑ.)ඒනිසයි මේ සියල්ල වුනේ.මගේ පහසුවට කල දේ ගැන ඇහැගහගෙන හිටි උන්මත්තකයා වෙලාවෙන් ප්‍රයෝජන ගත්තා- pm බලලා.
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    kuawit to newzealand Rs 21.50

    e wunata ithuru satha 50 denne na konda
    Oya Kondala Ohommama Thamai Kisima Kamakata Naha Matath Ithuruwa Denne Naha Habai Ape Paththe Inna Aya Ithuru Rs1 ta Denne Toffee Ekak Ayya Dakinna Athi Dawasak Siraseth Pennaua "Ala" Kiyala Local News Kiyana Programme Eke
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Oya Kondala Ohommama Thamai Kisima Kamakata Naha Matath Ithuruwa Denne Naha Habai Ape Paththe Inna Aya Ithuru Rs1 ta Denne Toffee Ekak Ayya Dakinna Athi Dawasak Siraseth Pennaua "Ala" Kiyala Local News Kiyana Programme Eke

    Ow OW Math Dekka .
    hebai Api ta Toffee Wenuwata Guttee Thamai Denne.
    Hugak Welawata Bus Athule Wali Toffee Dila . :lol: :lol:
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Mama dannawa uba kamathi kiyala....mamath hoyanne mona tharama ahanna bari unath paranama eka machan.....samahawelawata ape sindu ahana kenekuta hithevi...ai me me wage sindu ahanne kiyala...eth pi nam me sindu walata mara adarei machan....

    ow machan

    geethayak rasa widinna ake quality eka loku badhawak nemei

    godak issara ape gedara thibuna radio eka kaduna aka hadanna tattha aragena giyama e repair karana man wena ekak deela kiwwa hadana kam eka ahanna kiyala :yes::yes:
    dawas 2n ekath kaduna :angry::angry:

    mama eka atha gaddi hoya gattha athule thiyana coil ekakta agilla thibbama sadde ahanawa kiayala

    ada idan awruddak withara sindu ahawwe radio ekata atha thiyagena (ara man ape radio eka haduwe na););)

    e kale mama radio eka yanakota sindu liya gannawa

    (thatthawa balanna yanna one gedara giya gaman)

    piyaneni - Clarence Wijewardena
     
    iverdinesh

    Member
    Apr 7, 2008
    359
    2
    0
    50
    New Zealand
    Malliyo mata dan ude panadara hatharai...mama mekata awama hamadama mama yanne me walawata.....oyalath ekka inna me paya keepyai, ammata ktha karana welwai thamai mama hugak santhosen inne....