දේව ධර්මය කිව්වෙ අයියෙ යාග හෝම, තපස වගේ දේවල්ද??.එකළ කුමාරවරුන්ට රාජ බලය ලබා ගන්න දේව ධර්මය අතිශයින් වැදගත් වුනා නේ.

නෑ මං මේ ඇහුවෙ අර ඉස්සර බුද්ධාගම පාඩම් වල දේව ධර්මය කියල ඉගැන්නුවෙ වෙන එකක් නිසා. (හැබැයි හරියටම නිච්චි නෑ ඒ මොකද්ද කියල
)රාවනට කාශ්‍යප බුදුන් සූත්‍ර දේශනා කරල තියෙනවනං මොකටද දේව ධර්මය?

)
.. ක මගේ පෞද්ගලික අදහසක්
විකි

ත්‍රෙඩ් එක නවත්තන්න එපා යසස් අයියෙ. උනන්දුව තිබුණට වෙලාවක් නැතුවනෙ ඉන්නෙ. කට්ටිය ආයෙම එකතුවෙයි. ......
නේද අමල්කා අක්කෙ ?

