What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ‍.එ‍ක‍ළ‍ කු‍මා‍ර‍ව‍රු‍න්‍ට‍ රා‍ජ‍ බ‍ල‍ය‍ ල‍බා‍ ග‍න්‍න‍ දේ‍ව‍ ධ‍ර්‍ම‍ය‍ අ‍ති‍ශ‍යි‍න්‍ වැ‍ද‍ග‍ත්‍ වු‍නා‍ නේ‍.
    දේව ධර්මය කිව්වෙ අයියෙ යාග හෝම, තපස ව‍‍ගේ දේවල්ද?? :confused:
    නෑ මං මේ ඇහුවෙ අර ඉස්සර බුද්ධාගම පාඩම් වල දේව ධර්මය කියල ඉගැන්නුවෙ වෙන එකක් නිසා. (හැබැයි හරියටම නිච්චි නෑ ඒ මොකද්ද කියල:D )

    රාවනට කාශ්‍යප බුදුන් සූත්‍ර දේශනා කරල තියෙනවනං මොකටද දේව ධර්මය?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒත් මේ ගැන wiki page එකේ තියෙන්නෙ නම් මෙහෙමයි
    පොතේ විශ්‍රවස් ගැන විතරක් සදහන් වුනාට wikipedia එකේ තියෙනව පුලස්ථිට
    විශ්‍රවස් සහ අගස්ථි නමින් දරුවන් දෙදෙනෙක් සිටි බවට.

    :baffled::confused:
    අගස්ත්‍ය කියන්නෙත් සක්විති රජ කෙනෙක්, මං හිතන් හිටියෙ එයා විශ්‍රවස්ලට කලින් හිටපු කෙනෙක් කියලයි.
    කු‍වේ‍ර‍ ගේ‍ ආ‍ල‍ක‍ම‍න්‍දා‍ව‍ කි‍ය‍ලා‍ හ‍දු‍න්‍ව‍න‍ සී‍හ‍ගි‍රි‍ ප‍ර්‍ව‍ත‍ය‍ ප‍වා‍ ක‍ළෙ‍ එ‍ක‍ළ‍ සි‍ටි‍ ද‍ක්‍ශ‍ත‍ම‍ ඉ‍න්‍ජි‍නේ‍රු‍වා‍ වූ‍ වි‍ශ්‍ව‍ක‍ර්‍ම්‍ කි‍ය‍ල‍නෙ‍ කි‍ය‍න්‍ නේ‍.(ම‍ට‍න‍ම්‍ හි‍තෙ‍න‍ වි‍දි‍හ‍ට‍ වි‍ශ්‍ව‍ක‍ර්‍ම්‍ කි‍ය‍ල‍ කි‍ය‍න්‍ නේ එ‍ක‍ පු‍ද්‍ග‍ල‍ය‍ක්‍ නො‍වේ‍.. :rolleyes: )
    විශ්මකර්ම කියන්නෙ මායා කියන අසුර පාලකය‍ට බව දැනගන්න ලැබුණා. ඔහු තමයි ආලකමන්දාව ගොඩනැගුවේ.
    දේව ධර්මය කිව්වෙ අයියෙ යාග හෝම, තපස ව‍‍ගේ දේවල්ද?? :confused:
    නෑ මං මේ ඇහුවෙ අර ඉස්සර බුද්ධාගම පාඩම් වල දේව ධර්මය කියල ඉගැන්නුවෙ වෙන එකක් නිසා. (හැබැයි හරියටම නිච්චි නෑ ඒ මොකද්ද කියල:D )

    රාවනට කාශ්‍යප බුදුන් සූත්‍ර දේශනා කරල තියෙනවනං මොකටද දේව ධර්මය?
    මට හිතෙන විදියට මෙතනදි දේව ධර්මය කියලා කියන්නෙ මූලික අධ්‍යාපනයට. ඒ කාලෙ රාජ්‍ය නායකයෙක් ඉගෙන ගත යුතු ශිල්ප ආදිය වෙන්න පුළුවන්. රාවනත් දසවිධ ශිල්පය පරතෙරටම උගත් කෙනෙක්ලුනෙ. ඇත්තටම දේව ධර්මය ගැන මමත් මේ ඇහුවමයි. දේහ ධම්මය නම් අහලා තියෙනවා. ඒ කියන්නෙ වෛද්‍ය විද්‍යාව.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දේව ධර්මය කිව්වෙ අයියෙ යාග හෝම, තපස ව‍‍ගේ දේවල්ද?? :confused:
    නෑ මං මේ ඇහුවෙ අර ඉස්සර බුද්ධාගම පාඩම් වල දේව ධර්මය කියල ඉගැන්නුවෙ වෙන එකක් නිසා. (හැබැයි හරියටම නිච්චි නෑ ඒ මොකද්ද කියල:D )

    රාවනට කාශ්‍යප බුදුන් සූත්‍ර දේශනා කරල තියෙනවනං මොකටද දේව ධර්මය?


    දේව ධර්මය කිව්වට ඒක හින්දු හෝ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ දෙයක් නෙවේ...
    ඒ කාලෙ රාජ්‍ය පාලකයෙක් වෙන්න සම්පූර්ණ කරන්න ඕන දේවල් තිබුනා..සටන් කලාව, වගේ (දස විධ ශිල්ප කලා ඒ අතර තියෙන්න ඇති )
    අනික ඒ දවස් වල අද වගේ නිදහස් අධ්‍යාපනයක් තිබුන්නෑනේ ..රාජකීයයන්ට ඒවා ඉගැන්නුවේ ඍශිවරු ඒවා ඉගෙන ගැනීම රාජ්‍යත්වයට පත් වීමට අවශ්‍ය සාධකයක් වුනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    විශ්මකර්ම කියන්නෙ මායා කියන අසුර පාලකය‍ට බව දැනගන්න ලැබුණා. ඔහු තමයි ආලකමන්දාව ගොඩනැගුවේ.
    ඔවු විශ්ව කර්ම(රාමායනයේ කියවෙන්නේ මේ නම) හා මායා අසුර කියන්නේ එකම කෙනෙක් හදුන්වන්න යොදා ගත් නම්..සූර්ය ගුණසේකරයන් මේක පැහැදිලිව සදහන් කරණවා..ඒත් මේ මායා අසුර(විශ්ව කර්ම) ඉන්කා මායා ශිශ්ඨාචාර එක්කත් සම්බන්ධයක් තියනවා කියනවනේ..ඔහුම තමා සීගිරිය හදන්නෙත්..

    මං අදහස් කලෙ මේ විශ්වකර්ම එක පුද්ගලයෙක් වෙනවට වඩා ගුරු කුලයක් හෝ පරම්පරාවක් වෙන්න පුළුවන් කියලා :nerd: .. ක මගේ පෞද්ගලික අදහසක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රිදී විහාරයේ ආරම්භය ක්‍රි.පූ. 2 වන සියවස තරම් ඈත අතීතයකට දිව යයි. අනුරාධපුර යුගයේ මෙම ප්‍රදේශය රජත ලෙන ලෙස හඳුන්වා ඇත. ලෙන්වල කොටා ඇති ඛ්‍රාහ්මීය අක්ෂර වලින් හෙලිවනුයේ, එම ලෙන්වල රහතන් වහන්සේලා වැඩ සිටි බවයි.
    ”රිදී විහාර අස්න” පොතේ සඳහන් පරිදි විශ්මකර්ම ප්‍රතිරාජයා ඇතුළු ගල් වඩුවන් 300 ක් සහ තවත් පිරිස 700 ක් පමණ එවා විහාර කර්මාන්තය සිදුකර තිබේ.


    මූලාශ්‍ර


    මෙතනත් වෙන විශ්ව කර්මයෙක් ගැන කියවෙනවා..ඔහුත් ඉංජිනෙරුවෙක්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔයාගෙ සංකල්පය හරි.

    :D

    විමාන ඕන වෙන්නෙ කුඩා දුරවල් යන්න. wormhole එක හරහා විමානෙන් යන්න පුළුවන් නම් ඒක හරියට කාර් එකක් නැවක දාන් යනව වගෙ වැඩක් නෙ!

    නෑ නෑ අයියෙ මම අදහස් කළෙ wormhole එක හරහා විමානෙන් නෙවෙයි නිකම්ම මනුස්සයෙක්ට යන්න බැරිද ?
    පුළුවන්නං මොකටද විමාන ?:confused::oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :eek: ත්‍රෙඩ් එක නවත්තන්න එපා යසස් අයියෙ. උනන්දුව තිබුණට වෙලාවක් නැතුවනෙ ඉන්නෙ. කට්ටිය ආයෙම එකතුවෙයි. ......

    විහිලු කරන්න එපා නවත්තනව කියල...
    මම හැමදාම එවිත් බලනව මේකෙ මොනවද අලුතෙන් දාල තියෙන්නෙ කියල.
    ඒත් මේ දවස් වල කට්ටිය ගොඩක් කාර්ය බහුල නිසා කවෘත් එවිත් තිබුනෙ නෑ...
    ...................

    මේක නවත්තන්න එපා... දිගටම කරගෙන යන්න... රිප්ල්යි නොදැම්මට ගොඩක් අය මේක දිහා බලාගෙන ඉන්නවා..
    හරියටම හරි මල්කාවි අයියෙ :yes::yes:
    මමත් ගොඩාක් කා‍ර‍්‍ය‍බ‍හු‍ල‍වෙ‍ලා‍ හි‍ටි‍යෙ‍ ස‍ති‍ අ‍න්තෙට ගෙදර ආපු ගමන්
    :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බුදු දහමත් එක්ක ගොඩනැගුණ හෙළ සංස්කෘතියෙ ජනතාවට වෙනමයි, රජතුමාට වෙනමයි නීති තියෙන්න නැතුව ඇති. :rolleyes:
    බුදු දහමෙත් පෝශිත වෙච්ච පාළන ක්‍රමයක් තිබිච්ච පළියට අපිට එහෙම්මම කියන්න බෑ :no:නේද අමල්කා අක්කෙ ?:)
    දැන් බලන්න අපි හිතමු එක භාර්යාවයි ඉන්නෙ
    එතකොට රජ පෙළපත ගෙනියන්න කුමාරවරු ටික දෙනයි ඉතුරු වෙන්නෙ
    නමුත් සටනකදි හෝ කුමන්ත්‍රණයකදි අර ඉන්න කුමාරවරු ටික දෙනා ඝාතනයට ලක්වෙලා රජ පෙළපතම අවසාන වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා
    බිරින්ඳෑවරු රැසකට දාව කුමාරවරු රැසක් හදන එකට බුදු දහමෙන් අවහිරයක් වෙයි කියල හිතන්න බෑ නෙද ?

    අපේ ගෞතම බුදුරජාණන් වහසේත් අනවශ්‍ය විදියට රාජ්‍ය පාළන ක්‍රමවලට ඇඟිලි ගහන්න ගියෙත් නැ නෙද :D
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ


    මං අදහස් කලෙ මේ විශ්වකර්ම එක පුද්ගලයෙක් වෙනවට වඩා ගුරු කුලයක් හෝ පරම්පරාවක් වෙන්න පුළුවන් කියලා :nerd: .. ක මගේ පෞද්ගලික අදහසක්
    අර ඉන්දියාවෙ බුද්ධගයා විහාරෙ තියෙන රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සෙ හැදුවයි
    කියන්නෙත් විශ්වකර්මය නේද.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මේ තියෙන්නෙ බැබිලෝනියාවෙ දකින්නට ලැබෙන
    සිංහ මිනිසා



    එය සහ මේ ප්‍රතිමා දෙකේ ගැලපීම.... විශේෂයෙන්
    මූණ එහෙම හොදට බලන්නකො



    ඇත්තමයි:shocked:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මතකද ocean girl එකේ තිබුනාඅර water gate සිද්ධිය:yes:
    ඔව් අන්න ඒ වගෙ තමා:yes::D
    නමුත් මගෙ ප්‍රශ්නෙට විසඳුමක් හම්බ උනෙ නෑ නෙ:oo:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඔව් අන්න ඒ වගෙ තමා:yes::D
    නමුත් මගෙ ප්‍රශ්නෙට විසඳුමක් හම්බ උනෙ නෑ නෙ:oo:
    මේව ලොකු ශක්ති අවකාශනෙ. ඉතින් මිනිස් ශරීර ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මයෙ හිතේ.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේව ලොකු ශක්ති අවකාශනෙ. ඉතින් මිනිස් ශරීර ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මයෙ හිතේ.
    :yes::yes: සමහර විට වෙන්න ඈති
    සොරි මේ විදිය ගොබ්බ ප්‍රශ්න අහනවට
    ඉතිහාසෙ ගැන මගෙ දැනුම අල්ප හින්ද ඔයාල මෙතන දාන කරුණු වලින් මට එන ප්‍රශ්න තමා අහන්නෙ
    මොකද මෙතනට දෙවල් එකතු කරන්න තරම් මට දැනුමක් නැති නිසා:yes:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    :yes::yes: සමහර විට වෙන්න ඈති
    සොරි මේ විදිය ගොබ්බ ප්‍රශ්න අහනවට
    ඉතිහාසෙ ගැන මගෙ දැනුම අල්ප හින්ද ඔයාල මෙතන දාන කරුණු වලින් මට එන ප්‍රශ්න තමා අහන්නෙ
    මොකද මෙතනට දෙවල් එකතු කරන්න තරම් මට දැනුමක් නැති නිසා:yes:
    අනේ බං උඹ හිතුවද අපි මේ හෙන ඉතිහාස පොරවල් කියල.:P
    අපිත් ඔය කියවල අරෙහෙන් මෙහෙන් තමා අහුලගන්නෙ.
    කිසිම නොදන්න දෙයක් ගොබ්බ ප්‍රශ්නයක් නෙමේ Zeus දෙයියනේ.OK
    :yes::yes:;)