What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රිදී විහාරයේ ආරම්භය ක්‍රි.පූ. 2 වන සියවස තරම් ඈත අතීතයකට දිව යයි. අනුරාධපුර යුගයේ මෙම ප්‍රදේශය රජත ලෙන ලෙස හඳුන්වා ඇත. ලෙන්වල කොටා ඇති ඛ්‍රාහ්මීය අක්ෂර වලින් හෙලිවනුයේ, එම ලෙන්වල රහතන් වහන්සේලා වැඩ සිටි බවයි.
”රිදී විහාර අස්න” පොතේ සඳහන් පරිදි විශ්මකර්ම ප්‍රතිරාජයා ඇතුළු ගල් වඩුවන් 300 ක් සහ තවත් පිරිස 700 ක් පමණ එවා විහාර කර්මාන්තය සිදුකර තිබේ.

මූලාශ්‍ර

මෙතනත් වෙන විශ්ව කර්මයෙක් ගැන කියවෙනවා..ඔහුත් ඉංජිනෙරුවෙක්
මේක දැක්කම මටත් හිතෙනවා විශ්මකර්ම කියන්නෙ ඉංජිනේරු පරම්පරාවක් වෙන්නැති කියලා. හැබැයි ශක්‍ර දෙවියන්ගෙ ඉංජිනේරුවා විශ්මකර්ම නිසා ඒ වගේ නිර්මාණ කරපු අයටත් විශ්මකර්ම කියලා කිව්වද දන්නෑ.

බුදු දහමෙත් පෝශිත වෙච්ච පාළන ක්‍රමයක් තිබිච්ච පළියට අපිට එහෙම්මම කියන්න බෑ :no:නේද අමල්කා අක්කෙ ?:)
දැන් බලන්න අපි හිතමු එක භාර්යාවයි ඉන්නෙ
එතකොට රජ පෙළපත ගෙනියන්න කුමාරවරු ටික දෙනයි ඉතුරු වෙන්නෙ
නමුත් සටනකදි හෝ කුමන්ත්‍රණයකදි අර ඉන්න කුමාරවරු ටික දෙනා ඝාතනයට ලක්වෙලා රජ පෙළපතම අවසාන වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා
බිරින්ඳෑවරු රැසකට දාව කුමාරවරු රැසක් හදන එකට බුදු දහමෙන් අවහිරයක් වෙයි කියල හිතන්න බෑ නෙද ?

අපේ ගෞතම බුදුරජාණන් වහසේත් අනවශ්‍ය විදියට රාජ්‍ය පාළන ක්‍රමවලට ඇඟිලි ගහන්න ගියෙත් නැ නෙද :D
බුදුදහමෙන් ඒකට බලපෑමක් තිබ්බෙ නෑ. මං අදහස් කලේ අපේ හෙළ සංස්කෘතියෙ අන්තඃපුර නොතිබුණු බව. මොකද රාවනට බිසෝවරුන් 3 දෙනෙක් හිටියා කියලා සමහර තැන් වල සදහන් වෙනවා. ඒක බොරුවක්. මල්ලි ඉදිරිපත් කරපු මතයෙ ඇත්තක් තියෙනවා ඒත් අන්තඃපුරයක් තිබුණට බොහෝවිට රජවෙන්නෙ රන්දෝලියගෙ දරුවෙක්. ඒ විතරක් නෙමෙයි, රජ්ජුරුවො අඩු වයසින් මලොත් ඔය මොකකින්වත් වැඩක් නෑනෙ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්දුසිංහ රජ්ජුරුවන්ගෙන් පස්සෙ නායක්කර් පෙලපතට රජකම යන්නෙ ඒකනෙ.

[QUOTE=YasasSudaraka;5352489]අනේ බං උඹ හිතුවද අපි මේ හෙන ඉතිහාස පොරවල් කියල.:P
අපිත් ඔය කියවල අරෙහෙන් මෙහෙන් තමා අහුලගන්නෙ.
කිසිම නොදන්න දෙයක් ගොබ්බ ප්‍රශ්නයක් නෙමේ Zeus දෙයියනේ.OK:yes::yes:;)[/QUOTE]
ඉහි ඉහි....ඒක ඇත්ත, අපිත් නොදන්න දේවල් තව ගොඩාක් තියෙනවා.
 
  • Like
Reactions: thilzz

santush13

Member
Jun 12, 2007
99
1
0
මම හිතන්නේ මේක ටිකක් විතරයි අපේ කතාවට අදාල වෙන්නේ

ඔගොල්ලෝ මොකද හිතන්නේ සිංහල භාෂාව ගැන (මට නම් ‍සිංහල වරදිනවා)
සමහරැ කියනවා සිංහල හැදිලා තියෙන්නේ සංස්කෘත, හින්දි වගේ භාෂාවලින් කියලා එත් මම දවසක් TV වැඩසටහනකදි දැක්කා විලියම්ද සිල්වා කියනවා එක එහෙම නෙමෙයි කියලා සිංහල භාෂාව සංස්කෘත, හින්දි වලටත් වඩා පරණයි කියලා මොකද ඔගොල්ලො හිතන්නේ ?????????????????????????????????????
 
Last edited:

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මං අදහස් කලේ අපේ හෙළ සංස්කෘතියෙ අන්තඃපුර නොතිබුණු බව. මොකද රාවනට බිසෝවරුන් 3 දෙනෙක් හිටියා කියලා සමහර තැන් වල සදහන් වෙනවා. ඒක බොරුවක්.

    හැබැයි නංගි අර රාමායනයෙ කියනව නේද හනුමන්ත ඇවිල්ල හැම තැනම සීතා දේවි
    ඉන්නවද කියල සෙව්වය, බැරිම තැන රාවනගෙ අන්ත:පුරයෙත් බැලුවයි කියල කියනව නේද?
    මේකයි වැඩේ රාමායනයෙ මොකක් හරිද වැරදිද කියල කියන්න අමාරුයි ඉතිං.

    මට කියන්න ඔයා ස්ථිරවම කිව්වෙ කොහොමද කියල රාවනට හිටියෙ එක බිසවයි කියල.
    මං අහන්නෙ මේ ඒක මොන මූලාශ්‍රයකද තිබ්බෙ.
    අනිත් අතට තාත්තට බිසෝවරු දෙතුන් දෙනෙක් හිටිය නම් පුතාට නැහැ කියන එක??:confused::P
    මොකද ‍මං එහෙම ඇහුවෙ අර තායිලන්තෙ තියෙන රාමායණයෙ version එකෙත්
    අන්ත:පුරයක් ගැන සදහන් වෙනව.

    thai_rama_070.jpg
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මම හිතන්නේ මේක ටිකක් විතරයි අපේ කතාවට අදාල වෙන්නේ

    ඔගොල්ලෝ මොකද හිතන්නේ සිංහල භාෂාව ගැන (මට නම් ‍සිංහල වරදිනවා)
    සමහරැ කියනවා සිංහල හැදිලා තියෙන්නේ සංස්කෘත, හින්දි වගේ භාෂාවලින් කියලා එත් මම දවසක් TV වැඩසටහනකදි දැක්කා විලියම්ද සිල්වා කියනවා එක එහෙම නෙමෙයි කියලා සිංහල භාෂාව සංස්කෘත, හින්දි වලටත් වඩා පරණයි කියලා මොකද ඔගොල්ලො හිතන්නේ ?????????????????????????????????????

    අවංකවම කිව්වොත් පැරණි කම කියන්න නම් දන්නෙ නෑ මලයො.
    හැබැයි බුදුහාමුදරුවොත් බණ කියල තියෙන්නෙ පාලි වලින්‍ නෙමේ කියල නම්
    කොහේ හරි ඇහුව වගේ මතකයි.
    ඊ‍ට වඩා පැරණි භාෂාවකින්ලු.
    හෙළ භාෂාව ගැන කාලයක් අපේ මුනිදාස කුමාරතුංග වගේ උගත් අය ලොකු මතයක්
    ගෙනිච්චනෙ
    හැබැයි ඉතින් අර දිව උලුක්කු වෙන "ඇ" කාරය හින්ද ඒ භාෂා විලාසය ජනප්‍රිය
    උනා වගේම නිග්‍රහයටත් ලක්උනා.
    හෙළ හවුලෙ ජනප්‍රියත්වය අඩුවෙන්නත් ඒ ශබ්දාකාරයෙ වෙනස් කම් හේතු උනානෙ
    පසු කාලීනව.
    මේ ගැන හරියටම අහගන්න පුලුවන් අහුබුදු සර්ව හම්බෙන්න ගියා නම්.:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ සංවාදය අපහු පටන් ගත්ත එක හොඳයි... මට ටික දවසක් මේක බලන්න බැරි වුනා...
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේ ත්‍රෙඩ් එකේ කාලෙකට කලින් කල්පය ගැන කතා බහ උනානෙ.
    මට හම්බුනා අසංඛ්‍යය චක්කරයක්.
    කැමති අයගෙ පහන් සංවේගය උදෙසා සිංහල බසින් තවද රසවත්ව
    මෙසේ තිලිණ කරන වගයි
    :D

    දශ දශයෙක් නම් -----> සියයෙක
    දස සියයෙක් නම් -----> දහසෙක
    සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක
    ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක
    කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක
    ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක
    කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක
    නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක
    නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක
    හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක
    ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක
    විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක
    අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක
    බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක
    අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක
    නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක
    අබබ සියයෙක් නම් -----> අටටයෙක
    අටට සියයෙක් නම් -----> අහහයෙක
    අහහ සියයෙක් නම් -----> කුමුදයෙක
    කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක
    සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක
    උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක
    පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක
    පදුම සියයෙක් නම් -----> කථානයෙක
    කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක
    මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක

    සද්ධර්මාලංකාරය ඇසුරෙනි.
     
    Last edited:

    saman.n

    Junior member
  • May 19, 2007
    368
    12
    18
    wadduwa
    මට හීතුනා අපිට දෑනෙන වීදීයට දේවල් එකතු
    කරන්න

    දශ දශයෙක් නම් -----> සියයෙක 100
    දස සියයෙක් නම් -----> දහසෙක 1,000
    සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක 100,000
    ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක 10,000,000
    කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක 1,000,000,000
    ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක 100,000,000,000
    කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක 10,000,000,000,000
    නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක 1,000,000,000,000,000
    නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක 100,000,000,000,000,000
    හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක 10,000,000,000,000,000,000
    ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක 1,000,000,000,000,000,000,000
    විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක 100,000,000,000,000,000,000,000
    අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක 10,000,000,000,000,000,000,000,000
    බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක 1,000,000,000,000,000,000,000,000,000
    අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක 100,000,000,000,000,000,000,000,000,000
    නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක 10,000,000,000,000,000,000,000,000,000,000
    අබබ සියයෙක් නම් -----> අටටයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000
    අටට සියයෙක් නම් -----> අහහයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000
    අහහ සියයෙක් නම් -----> කුමුදයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000
    කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    පදුම සියයෙක් නම් -----> කථානයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000

    හරි ද මන්දා
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    mama mea tread eka mula idalama kiyawagena enne.........harima wedagath.....
    ayyala akkala okkoma ekathu welaa mokak hari sammantranayak wage ekak organize karanna berida.......????api full support eka dennam..........ehema karoth eeka loku deyak..mokada api wage histry eka weradiyata therum aragena inna tharuna parapurata eeka loku udawwak..puluwannam Dr.Soorya Gunasekara mahathaawath ekathu karaganna puluwannam loku deyak....!!
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    කට්ටිය දිගටම මෙක කරගෙන යන්න ඇපිට පුලුවන් හැම උදව්වක්ම දෙන්නම්,

    බලන් ඉන්නව ඔනැම වෙලක උදව් කරන්න

    අපී අපගෙ අතීත රාවන රජු දුන්න උරූමයන් ලබාග
    [/COLOR]න්න

    ඔබලගේ උත්සහය අපතේ යන්නෙ නෑ

    අපී බලන් ඉන්නවා

    ඒ දවස එනකන්ම්

    aniwaa..........apith oona support ekak denawaaaaa........mama facebook eketh meeka prasidda karanna balannam.....nawath wanna epoooooooooooooooooooooooooooooooooooooooooooooooooooo!!!!!!
     
    saman.n

    Junior member
  • May 19, 2007
    368
    12
    18
    wadduwa
    Sorry

    Rules අමථක උනා මෙක දකපුගමන් දන්න හීතුනා

    Meka dan galawanne komada
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මට හීතුනා අපිට දෑනෙන වීදීයට දේවල් එකතු
    කරන්න

    දශ දශයෙක් නම් -----> සියයෙක 100
    දස සියයෙක් නම් -----> දහසෙක 1,000
    සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක 100,000
    ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක 10,000,000
    කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක 1,000,000,000
    ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක 100,000,000,000
    කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක 10,000,000,000,000
    නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක 1,000,000,000,000,000
    නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක 100,000,000,000,000,000
    හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක 10,000,000,000,000,000,000
    ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක 1,000,000,000,000,000,000,000
    විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක 100,000,000,000,000,000,000,000
    අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක 10,000,000,000,000,000,000,000,000
    බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක 1,000,000,000,000,000,000,000,000,000
    අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක 100,000,000,000,000,000,000,000,000,000
    නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක 10,000,000,000,000,000,000,000,000,000,000
    අබබ සියයෙක් නම් -----> අටටයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000
    අටට සියයෙක් නම් -----> අහහයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000
    අහහ සියයෙක් නම් -----> කුමුදයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000
    කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    පදුම සියයෙක් නම් -----> කථානයෙක 100,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
    මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක 1,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000

    හරි ද මන්දා

    හම්බෝ!!!!! අසංඛ්‍ය කල්ප ලක්ශයක් කියන්නෙ මාර ගානක් නෙ එතකොට!!!!!!!!!!