Sri Lankan POLICE

Drift King

Junior member
  • Jan 3, 2009
    362
    3
    18
    2009 අගෝස්‌තු 15 සෙනසුරාදා

    DIVAINA NEWS PAPER.


    (1).
    car15.jpg


    ඕඅයිසී හා නිලධාරීන් තරුණයන්ට අමානුෂිකව පහර දුන්නා
    අඟුලාන පොලිස්‌ සිර මැදිරියෙන්ම සාක්‌කියක්‌

    හේමන්ත රන්දුණු

    කාන්තාවකට විහිළු කළා කියලා පොලිසියට අරගෙන ආව තරුණයන් දෙන්නට ඕ. අයි. සී. මහත්තයයි අනෙක්‌ නිලධාරීනුයි ඉතාම අමානුෂික විදිහට පහර දුන්නා. පැය කීපයක්‌ කූඩුවෙ තියලා පාන්දර 2.00 ට විතර ඒ දෙන්නව පොලිසියෙ නිලධාරීන් එළියට අරගෙන ගියා යෑයි අඟුලාන පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි වෙනත් සැකකරුවන් දෙදෙනකු විසින් එම සිද්ධිය පිළිබඳ කරන ලද සාක්‍ෂි විභාගයකදී සඳහන් කර ඇත.

    අඟුලාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලදී මෙම සැකකරුවන් දෙදෙනා මෙසේ පොලිසියට කටඋත්තර ලබාදී තිබේ. ඝාතනයට ලක්‌වූ තරුණයන් දෙදෙනා රඳවා සිටි සිර මැදිරියේම මෙම සැකකරුවන් දෙදෙනා ද සිට ඇති අතර පොලිසියේදී සිදුවූ සියලු සිදුවීම් මොවුන් ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා ලබාදුන් කටඋත්තරවලට අමතරව ඝාතනයට ලක්‌වූ තරුණයන්ගේ දෙමවුපියන්ගේ කටඋත්තර ද පොලිසිය මගින් මේ වන විට ලබාගෙන තිබේ.

    දැනට සිදු කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇති අන්දමට මෙම තරුණයන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යනුකූල නොවන ආකාරයටය. තරුණයන් අත්අඩංගුවට ගත් බවට සටහන් කිසිවක්‌ ඉදිරිපත් කර නැති අතර ඔවුන් සිර මැදිරියේ රඳවාගෙන පහරදුන් බව සිර මැදිරියේ සිටි සැකකරුවන් ලබාදුන් සාක්‍ෂිවලින් හෙළි වී ඇති බවද පොලිසිය පවසයි.

    මෙම සිද්ධිය වන අවස්‌ථාවේ අඟුලාන පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු බොහෝ නිලධාරින් බීමත්ව සිටි බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතා පවසයි.

    පරීක්‍ෂණවලදී හෙළි වී ඇති අන්දමට තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා ටී 56 ගිනි අවියක්‌ යොදා ගෙන ඇති අතර ඔවුන්ට වෙඩි තබා ඇත්තේ ඉතාම සමීපව සිට බවද හෙළි වී තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ මේ වන විට ආරම්භ කර ඇති අතර සැකකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවද පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතා කියා සිටියි.

    මෙම සිද්ධියට සම්බන්ධ අඟුලාන පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්‌දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබිණි.

    බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

    (2).
    සිසුවා පැහැර ගෙන පහරදීමට චෝදනා එල්ලවූ
    වාස්‌ ගුණවර්ධනට පොලිස්‌ මූලස්‌ථානයට මාරුවක්‌

    අකිත පෙරේරා, ජනිත සෙනෙවිරත්න

    මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ඉගෙනුම ලබන නිපුන රාමනායක නමැති සිසුවා පැහැරගෙන ගොස්‌ පහරදීම සම්බන්ධව චෝදනා ලැබ සිටින කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්‌ මූලස්‌ථානයට මාරුකර යවා ඇත.

    පොලිස්‌ අධිකාරිවරයාගේ පුත්‍රයා සමග ඇතිවූවා යෑයි කියන සිද්ධියකට අදාළ නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස්‌ පහරදී තිබිණි.

    සිද්ධියට සම්බන්ධ බවට පොලිස්‌ අධිකාරිවරයාට සෘජුවම චෝදනා එල්ල වූ අතර ඔහුගේ බිරිඳ පුත්‍රයා සහ කොළඹ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 6 දෙනකු ද මේ සඳහා සම්බන්ධ වූ බවට චෝදනා එල්ලවී ඇත.

    මෙම සිද්ධියට සම්බන්ධ යෑයි කියන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් දෙදෙනකු මීගමුව හා කෑගල්ල පොලිසිවලට ද පොලිස්‌ කොස්‌තාපල්වරු සිව්දෙනා මහනුවර, අවිස්‌සාවේල්ල, ගාල්ල සහ තෙබුවන පොලිස්‌ ස්‌ථාන වෙත පසුගියදා මාරුකර යවා සිටිති.

    එම නිලධාරීන් හයදෙනාට විරුද්ධව මේ වන විට විශේෂ පරීක්‍ෂණයක්‌ සිදු කෙරෙන නමුත් සිද්ධියට සෘජුවම සම්බන්ධ යෑයි කියන පොලිස්‌ අධිකාරිවරයාගේ බිරිඳ සහ පුත්‍රයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ මේ වන තෙක්‌ ගෙන නොමැත.

    පහර කෑ රාමනායක සිසුවා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    so what do you think about Sri Lankan police ?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Today cops stopped me and gave a very stupid ticket, but i didn't wana argue with me cus i know cops are bastards and they are insult to the brake 3 forces,

    MR need to do something for these dogs in Sri Lanka Police
     

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    oya police karayo kiyanne maha pahara jathiyak...
    mamai mage yaluwo wagekui t20 match eka balala pillawus eken kaala enakota police kaarayek alluwa 12.30am withara kollupitiyedi... mage yaluwa poddakwath beela hitiye naa..ath miniha beela kiyala police kaaraya tharjane daala keeyak gari gahaganna baluwe...api loku than wala ewun aduranawa kiuwahama eka yanna dunna...hallparuwo..
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    oya police karayo kiyanne maha pahara jathiyak...
    mamai mage yaluwo wagekui t20 match eka balala pillawus eken kaala enakota police kaarayek alluwa 12.30am withara kollupitiyedi... mage yaluwa poddakwath beela hitiye naa..ath miniha beela kiyala police kaaraya tharjane daala keeyak gari gahaganna baluwe...api loku than wala ewun aduranawa kiuwahama eka yanna dunna...hallparuwo..

    dawasak pila eka laga police balu kaputo tikaka apen salli illuwa unta kanna onne kiyala :no:
     

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    dawasak pila eka laga police balu kaputo tikaka apen salli illuwa unta kanna onne kiyala :no:

    ow ban...mama nam oya police karainta satha 5k respect karanne naa...akata army eke kollo...un check karanna wahane nawaththuwoth...greet karala maara polite widihata katha karanawa
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ow ban...mama nam oya police karainta satha 5k respect karanne naa...akata army eke kollo...un check karanna wahane nawaththuwoth...greet karala maara polite widihata katha karanawa

    hamadama raa army eken nawathwuawahama eegollo gud evening sir, kiyala thamayi kata karanne, eekata police balu kaputo wahane nawathwapugaman oya beela needa kiyala kiss karanna wage kittuwenawa, api hikomada danne un Gay da kiyala ? :frown: kalakani yakku, ookunwa kapala ballanta daana oone