SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ඔන්න මාත් යන්තං 500 ගහගත්තා..

ඇත්තටම බොහොම සංතෝෂයි.. මේ අවස්ථාවේ ම‍ට පොඩි දෙයක් කියන්න තියෙනවා.. ඇත්තටම මම මේ ත්‍රෙඩ් එකට ආපු පළවෙනි දවසේ (ගිය අවුරුද්දේ දිනේ නම් මතක තෑ) මම හිතුවේ නැහැ මේ වගේ දිගු ගමනකට මුල පිරුවා කියලා.. ඇත්තටම මේ ලගදි සිද්ධ වුනේ මගේ දෙවන ආගමනය.. මුලින්ම මම ආපු දවසේ පොඩි සින්දු ඉල්ලීමක් කලා.. අඩුගානේ ඒ ඉල්ලපු සින්දුවට ලැබුනු ප්‍රථිචාරවත් මට බලාගන්න වුනේ නැහැ.. එතනින් පළමු ආගමනය ඉවර වුනා.. කොටින්ම එලකිරි එකේ පැත්තෙවත් එන්න වුනේ නැහැ.. ඒත් මේ ලගදි දවසක මම මේ ත්‍රෙඩ් එකට ගොඩ වුනා.. හැබැයි ඒත් සින්දු ඉල්ලීමක් එක්ක... ඒ ආපු පිම්ම පොස්ට් 500 දක්වා ගොඩ නගාගන්න මට පුලුවන් වුනා... ඇත්තටම ඒක හුදෙක් මගේ කැපවීම මත සිද්ධ වුන දෙයක් නෙවෙයි... මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙදෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් තමා ‍සදුන්.. ඔහු නිසා තමා එලකිරි එකේ පින්තූරයක් හරි අප්ලෝඩ් කර ගන්න ඉගෙන ගත්තේ... ඇත්තටම ඔහු දුන්න ඒ උපදෙස් තුලින් මා එක පියවරක් හරි ඉදිරියට ආවා.. ඔබට බොහොම පින් සදුන්.. ඒවගේම අනිත් එක්කෙනාගේ නම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔහු අපේ රෙන් අයියා.. ඔහු එදා දුන්න ඒ දිරිගැන්වීම මාව මේ තරම් දුර ඇදගෙන එන්න තරම් ප්‍රබල වුනා.. රොන් අයියේ ඔබ අපි අතර සිටින නියම මිනිසෙක්.. අපේ හදවත් වල ඇදිලා ඉන්න ඔබේ රූපය අපිට හැම තිස්සෙම ආශිර්වාදයක්... ඔබටත් බොහොම පින් රොන් අයියේ...

ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ අපිට නිතරම මුන ගැසෙන මිතුරෝ සෙට් එකම ඉතාමත් සෙනෙහසින් මේ වෙලාවේ මතක් කරකවා..මේ ත්‍රෙඩ් එක ආරම්භ කරපු මධු සහෝදරයවත්, ෂම්මී, ඒ. ල්, ශිවන්ත අයියා, ආතල්, පියුම්, නූන්, ටියර් ඩ්‍රෙප්, සෙරන්ඩ්බ්, අයිවඩෙනිෂ් ඇතුලු සියලුම දෙනා (නම කියන්න අමතක වුනා නම් සමාවෙන්න) ‍ටත් බොහොම පින්.. ඇත්තටම පෝස්ට් 500 ගහනවා කියන එක සුලු දෙයක් මෙතන ඉන්න අනිත් අයගේ පෝස්ට් එක්ක බලද්දී.. නමුත් හිතට ආපු ඒ සතුටු දායක සිතුවිල්ලත් එක්ක මේදේවල් ලියන්න හිතුනා..

මෙතනින් මම ලබා ගත්ත දේ මිල කරන්න බැහැ.. ඒ දේවල් සියල්ල ලබාගන්න පුලුවන් කම ලැබුනේ ඔබ සියලු දෙනාගේ අමිල කැපවීම හින්දයි... ඒ දේට මම හිස නමා ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරය පුද කරනවා..

ඔබ සියලු දෙනාටම ජය...


Macho Matath Aththatama Harima Sathutui Macho Ape Ithamatn Keti Kalayak Thula Ape Paulata Godaak Sameepa Una Ape Prasad Ada Post 500k Kara Ikmanatama Awith Macho Mama Illa Sitinne Ape Paulath Ekka Digin Digatama Radenna Kiyalai Macho Me Awa Wage Idiriyatath Api Samagama Inna Eka Ape Paulata Loku Haiiyak Ela Macho Ela Ohoma Yan............:yes::yes::yes::yes:

 
Jan 15, 2009
9,238
368
0
ඔබ සියලු දෙනාටම බොහෝම ස්තූතියි, මොහොතක් නතර වෙලා මේ දැක්වු ප්‍රථිචාර වලට....:yes::yes::yes:

ඔහොම යමු දිගටම ,ප්‍රසාද් සහෝදරයා..
සුභපැතුම් !!!
:D
 
Jan 15, 2009
9,238
368
0

රෑ.. රැ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳූණයි
මගෙ හිත බැඳූණයි


W.D. Amaradeva & Niranjala Sarojini



 
(බොහෝ අය ලඟ ඇති ගීතයක්විය හැකියි)
හිත පුපුරු ගහන නැවුම් ප්‍රේමය,ජීවිත පසුපස නොනැවතී එන බඩ ගින්න,අතර දෝලනය වන බලාපොරොත්තුවේ උපේක්ෂාව....(අපේක්ෂාව නොවේ)
මේ තරම් ගිනියම් ජීවන අරගලයක් මැද ශෘංගාරය සිහිලක් වී පණනළ තෙමාලන හැටි...!
ඉතා සංයමයෙන් ගැයූ ගීතයක්.විවේකීව විඳිය හැකි නම් අහලා බලන්න.

මංගල මධුසමය පතා-දයාරත්න රණතුංග
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island


Macho Matath Aththatama Harima Sathutui Macho Ape Ithamatn Keti Kalayak Thula Ape Paulata Godaak Sameepa Una Ape Prasad Ada Post 500k Kara Ikmanatama Awith Macho Mama Illa Sitinne Ape Paulath Ekka Digin Digatama Radenna Kiyalai Macho Me Awa Wage Idiriyatath Api Samagama Inna Eka Ape Paulata Loku Haiiyak Ela Macho Ela Ohoma Yan............:yes::yes::yes::yes:


අනිවාර්යයෙන්... තෑන්ක්ස් මචන්...


ඔහොම යමු දිගටම ,ප්‍රසාද් සහෝදරයා..
සුභපැතුම් !!!
:D

හේ... හේ... සදුන් සහෝදරයා.. එල එල උඹ කරපු හැම උදවුවකටම තෑන්ක්ස් මචන්...
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
කුමරියේ මා ආදරෙයි..ආදරෙයි.. ආදරෙයි..
දන්නේ නෑ.. ඔබ දන්නේ නෑ..
මහදේ සුතුම්..
ආශා පැතුම්..

දිවුරා කියන්නම්
සෙනෙහේ නමින්
ඔබට මං ආදරෙයි

ඈ යලි එන්නේ නෑ - රොෂාන් ප්‍රනාන්දු​
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
Me oya sinduwa kiyanne mallitada naththan malakatada machooo
:P:P:P



Katada ?????????
Aha Hore Danuna Danuna .....................

:no::no::no: අම්මෝ... මෙන්න මුන් කාඩ් ගහනෝ.... මචන් මලක් අතින් ගත්ත මල්ලි කෙනෙක් එක්ක යන නංගියෙකුට ඕක කියලා තියෙන්නේ... පිස්සු හැදෙනවා...:P:P:P
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑම‍ෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.


1. ජෙතවනාරාමේ - ඇලන් රත්නායක


මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑම‍ෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.


2. උතුම් බුදුන් - එ.එම්.යු.රාජ්


මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑම‍ෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.


4.දන්නෝ බුදුන්ගේ - හර්බට් රාජපක්ෂ


මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑම‍ෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.


5.ගෞතම සිරි පාද වදිමි -එම්.කේ.වින්සන්ට්


මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑම‍ෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.


9. සිංහල ජාතිය ලොව බැබළේ - කළාකරැවා නොදනිමි

Macho Ubatanam Godaaariyak Pin Me Lassana Songs Tika Dunnata Mama Me Songs Okkoma Gaththa Oyata Godaaak Sthuthi Mewage Lassana Songs Tikak Dammata Nalin Saho................:yes::yes::yes::yes:
 
Status
Not open for further replies.