SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
ප්‍රීතිමත් උදාසනක් වේවා මිතුරු මිතුරියනේ !

කෝ වලිසිංහලා තාම නිදිද?:lol:

සුභ උදෑසනක් වේවා...ෂම්මි ඇතුලු ඔක්කොටම....

හරිම මහන්සියි ඊයේ රෑ වලි අල්ලලා... හික්ස්...:D:D:rofl::rofl:
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය

(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
 
එපා කිව්වත් අපි නම් ගන්නවා ;) "විස්ලිං නිහාල්" අහල තියනව නේද? අපේ ඥාති අය්ය කෙනෙක්.එයාගෙත් තියනවා ලස්සන විස්ලිං. දින කීපයකින් දාන්නම්.
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
හායි..ආයුබෝවන්ඩ !.
කොහොමෙයි සැප සනීප කාරිය එහෙම.:D

හොඳින් කාලය ගෙවාගෙන යනවා. ඔබට ඇතිවුණ ප්‍රශ්නය විසඳා‍ ගන්නට හැකි වුණා කියලා හිතනවා. පසුගිය දිනවල තිබුණ කාර්යය බහුල බව නිසා ඔබට වචනයෙන් හෝ සහයෝගයක් දීමට නොහැකි වීම ගැන කනාගාටු වෙනවා. නමුත් ඉදිරියේදි ඔබට හෝ අපේ සහෝදර සහෝරියන් ඕනෑම අයෙකුට යම් ගැටවවක් ඇතිවුවහොත් හැකි අයුරින් උපරිම සහයෝගය දීමට බලාපෙරොත්තු වෙනවා.
සහෝදරිය, ඔබගේ සිංහල භාවිතය නම් අතිවිශිෂ්ඨයි. අපිට, අපේ රටේ, අපේ මිනිස්සුන්ට කතා කරන්ඩ පර භාෂාවක් ඕනෙ වෙන්නේ නැහැනේ. අපි සිංහල නිසා අපේ මිනිස්සුන්ට අපි සිංහලෙන්ම කථා කරමු. මමත් මුලින්ම ඉංග්‍රීසි අකුරු වලින් තමා ඉල්ලීම් කලේ. පසුව හැකි හැම අවස්ථාවකදීම සිංහල භාවිතා කරන්ට පුරුදු වුණා. ඒ වගේම අපේ සහෝදර සහෝරියන් හුඟ දෙනෙක්ම දැන් සිංහල භාවිතා කරනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක්.
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
එපා කිව්වත් අපි නම් ගන්නවා ;) "විස්ලිං නිහාල්" අහල තියනව නේද? අපේ ඥාති අය්ය කෙනෙක්.එයාගෙත් තියනවා ලස්සන විස්ලිං. දින කීපයකින් දාන්නම්.

බොහෝම ස්තුතියි සහෝදරිය. මමත් හරි ආසයි මේ වගේ විසිල් කරන සිංදු වලට. ඒ සිංදු දානකම් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Katha Athi Menna Illapu Songs Tikak............
    Me Songs Fredee Silva Kiyana Original Songs Tikak Ape Ninenet9 Sahodarayage Illemata Kamathi Aya Gannako......

    Enjoy...............

    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Enjoy...............

    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Enjoy...............

    Math Me Songs 3n Ma bewa.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Enjoy...............

    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Note: Kauruwath Waradawa Hithanne Epa Me Song Eka Kiyala Thiyenne Mata Nowei Kamathi Aya Hari Thoppiya Daganithwa.........
    Enjoy...............

    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Enjoy...............

    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Enjoy...............

    Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......

    Enjoy...............

    Ela Ela Machan maxxa Kiyala Wedak Ne
     
    Status
    Not open for further replies.