සිංහල-දෙමළ-හිංදි ඕනම ගී අනුවාදනයක් නම් දුටු තැන බාගත කරගනු ලැබේ
.ආතල්ට තව තවත් ආතල් අනුවාදන ලැබේවා !
සිංහල-දෙමළ-හිංදි ඕනම ගී අනුවාදනයක් නම් දුටු තැන බාගත කරගනු ලැබේ
.ආතල්ට තව තවත් ආතල් අනුවාදන ලැබේවා !
ප්රීතිමත් උදාසනක් වේවා මිතුරු මිතුරියනේ !
කෝ වලිසිංහලා තාම නිදිද?




Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......
Aluth Kalawak Soyagaththa Mama (Original) - Fredee Silva
Enjoy...............
thanks!!Me Song Eka Fredee Silva Kiyana Original Song Ekak Kamathi Aya Gannako......
Pankiriththa (Original) - Fredee Silva
Enjoy...............
එසේම වේවා !සුභ උදෑසනක් වේවා...ෂම්මි ඇතුලු ඔක්කොටම....
හරිම මහන්සියි ඊයේ රෑ වලි අල්ලලා... හික්ස්...![]()

හායි..ආයුබෝවන්ඩ !.ආයුබෝවන් සියළු දෙනාටම

එසේම වේවා !
හොඳ වෙලාවට ඊයේ වෙලාසනින් ගියේ.![]()




එපා කිව්වත් අපි නම් ගන්නවාආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ
සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය
(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
"විස්ලිං නිහාල්" අහල තියනව නේද? අපේ ඥාති අය්ය කෙනෙක්.එයාගෙත් තියනවා ලස්සන විස්ලිං. දින කීපයකින් දාන්නම්.හායි..ආයුබෝවන්ඩ !.
කොහොමෙයි සැප සනීප කාරිය එහෙම.![]()
එපා කිව්වත් අපි නම් ගන්නවා"විස්ලිං නිහාල්" අහල තියනව නේද? අපේ ඥාති අය්ය කෙනෙක්.එයාගෙත් තියනවා ලස්සන විස්ලිං. දින කීපයකින් දාන්නම්.
Macho Ubatanam Godaaariyak Pin Me Lassana Songs Tika Dunnata Mama Me Songs Okkoma Gaththa Oyata Godaaak Sthuthi Mewage Lassana Songs Tikak Dammata Nalin Saho................![]()
Mage Hada (Sathapena Sathsara Wayala)- Anjaline Gunathilleke (Film- Sujeewa)
http://www.sendspace.com/file/pignfb