Good morning hamotama...
Good morning ,Kohomada Itin....Ada Free Wage..
Good morning hamotama...
datha depa ha sithada muda hara
mage loweta diwa anu sandawathi
mage hada obe langa - Victor Rathnayaka
Menna Harima Lassana Instrumental Song Ekak Kamathi Aya Gannako..........
Enjoy.............
Menna Thawath Harima Lassana Instrumental Song Ekak Kamathi Aya Gannako..........
Enjoy.............
LASSANA SINDUWAK MATH GATHTHA
UDAWWATA GODAK ISTHUTHI,
Good Morning ekak wewa Hemotama
Album ekakma UL kara kara hitiye hadissiye ninda giya eye.
Menna Amila Nadeeshanige Album Eka
Nathi kattiya ganta
ෂාහ්..! මෙන්න දැම්මා පහට,දහයක්ම! තෑන්කු වේවා.දෙතුන් දෙනෙක් නෝන්ඩි දාගෙන ආවා.සිංහල තේරෙන්නෙ නෑ-පේන්නෙ නෑ-ටයිප් කරන්න දන්නෙ නෑ කියලා.මම බ්ලොග් එකක දැක්කා,සිංහල යුනිකෝඩ් දන්නෙ නැතිවුන් බම්බු ගහ ගනිල්ලා කියලා.ඒ වගේ අවස්ථාවල මටත් හිතුනා ඒ පිළිතුරම දෙන්න.GTට යෝජනාවක් කරන්න ඉන්නේ මේන් පේජ් එකේ හෙඩර් එකේ සිංහල ගන්න ලින්ක් එකක් දාන්න කියලා.එතකොට මේ ප්රශ්නෙ විසඳෙයි.හොඳින් කාලය ගෙවාගෙන යනවා. ඔබට ඇතිවුණ ප්රශ්නය විසඳා ගන්නට හැකි වුණා කියලා හිතනවා. පසුගිය දිනවල තිබුණ කාර්යය බහුල බව නිසා ඔබට වචනයෙන් හෝ සහයෝගයක් දීමට නොහැකි වීම ගැන කනාගාටු වෙනවා. නමුත් ඉදිරියේදි ඔබට හෝ අපේ සහෝදර සහෝරියන් ඕනෑම අයෙකුට යම් ගැටවවක් ඇතිවුවහොත් හැකි අයුරින් උපරිම සහයෝගය දීමට බලාපෙරොත්තු වෙනවා.
සහෝදරිය, ඔබගේ සිංහල භාවිතය නම් අතිවිශිෂ්ඨයි. අපිට, අපේ රටේ, අපේ මිනිස්සුන්ට කතා කරන්ඩ පර භාෂාවක් ඕනෙ වෙන්නේ නැහැනේ. අපි සිංහල නිසා අපේ මිනිස්සුන්ට අපි සිංහලෙන්ම කථා කරමු. මමත් මුලින්ම ඉංග්රීසි අකුරු වලින් තමා ඉල්ලීම් කලේ. පසුව හැකි හැම අවස්ථාවකදීම සිංහල භාවිතා කරන්ට පුරුදු වුණා. ඒ වගේම අපේ සහෝදර සහෝරියන් හුඟ දෙනෙක්ම දැන් සිංහල භාවිතා කරනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක්.
ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ
සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය
(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
ඔයාටත් එහෙම එකක්ම වේවාGood Morning ekak wewa Hemotama
Album ekakma UL kara kara hitiye hadissiye ninda giya eye.
Menna Amila Nadeeshanige Album Eka
Nathi kattiya ganta
http://www.mediafire.com/?mymvh0gd20z

ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ
සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ - කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ
අනුවාදනය
(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ
සෙනෙහසකට අරුතක් පුරවන්නට - අනුවාදනය
(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
Good morning ,Kohomada Itin....Ada Free Wage..
Good morning ada tikak free.. Kohomada? Yesterday ape cricket match ekak thibba Bloomfield grounds wala.. Actresses, Actors and Singers.. Red Cross eken thamai organise karala thibbe..