SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ - කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ
අනුවාදනය

(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
 
හොඳින් කාලය ගෙවාගෙන යනවා. ඔබට ඇතිවුණ ප්‍රශ්නය විසඳා‍ ගන්නට හැකි වුණා කියලා හිතනවා. පසුගිය දිනවල තිබුණ කාර්යය බහුල බව නිසා ඔබට වචනයෙන් හෝ සහයෝගයක් දීමට නොහැකි වීම ගැන කනාගාටු වෙනවා. නමුත් ඉදිරියේදි ඔබට හෝ අපේ සහෝදර සහෝරියන් ඕනෑම අයෙකුට යම් ගැටවවක් ඇතිවුවහොත් හැකි අයුරින් උපරිම සහයෝගය දීමට බලාපෙරොත්තු වෙනවා.
සහෝදරිය, ඔබගේ සිංහල භාවිතය නම් අතිවිශිෂ්ඨයි. අපිට, අපේ රටේ, අපේ මිනිස්සුන්ට කතා කරන්ඩ පර භාෂාවක් ඕනෙ වෙන්නේ නැහැනේ. අපි සිංහල නිසා අපේ මිනිස්සුන්ට අපි සිංහලෙන්ම කථා කරමු. මමත් මුලින්ම ඉංග්‍රීසි අකුරු වලින් තමා ඉල්ලීම් කලේ. පසුව හැකි හැම අවස්ථාවකදීම සිංහල භාවිතා කරන්ට පුරුදු වුණා. ඒ වගේම අපේ සහෝදර සහෝරියන් හුඟ දෙනෙක්ම දැන් සිංහල භාවිතා කරනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක්.
ෂාහ්..! මෙන්න දැම්මා පහට,දහයක්ම! තෑන්කු වේවා.දෙතුන් දෙනෙක් නෝන්ඩි දාගෙන ආවා.සිංහල තේරෙන්නෙ නෑ-පේන්නෙ නෑ-ටයිප් කරන්න දන්නෙ නෑ කියලා.මම බ්ලොග් එකක දැක්කා,සිංහල යුනිකෝඩ් දන්නෙ නැතිවුන් බම්බු ගහ ගනිල්ලා කියලා.ඒ වගේ අවස්ථාවල මටත් හිතුනා ඒ පිළිතුරම දෙන්න.GTට යෝජනාවක් කරන්න ඉන්නේ මේන් පේජ් එකේ හෙඩර් එකේ සිංහල ගන්න ලින්ක් එකක් දාන්න කියලා.එතකොට මේ ප්‍රශ්නෙ විස‍ඳෙයි.
'කඩ්ඩ' ඕන තැන්වලට විරක් යොදාගන්න මම නම් පැකිලෙන්නෙ නෑ.(ව්‍යාපාර ලෝකයේදී අත්‍යාවශ්‍යයයි)
අනික අපි සිංහල සංගමයේ සාමාජිකයෝ.හුඟක් අයට හැම තැනම සිංඟිලිස්-ඉංගිලිස් කොටන්න පුළුවන් නම් අපිත් ආඩම්බරයි අපේ සිංහල ගැන.සිංහලෙන් බ්‍රවුසින්-ප්‍රෝග්‍රැමින් කරන්නත් පුළුවන්නම්,ඒ පහසුව අපි පාවිච්චියට නොගන්නවානම් මේ රට හැර වෙන රටක වෙන ජාතියක් නෑනේ සිංහලෙන් වැඩ ගන්න.අපේ දේ අපි උපරිම පාවිච්චියට ගන්න ඕන.නැත්නම් සිංහල කියලා භාෂාවක් තිබුන බව රතු දත්ත පොතෙන් තමයි බලා ගන්න වෙන්නේ.ජපනට-කොරියානුවන්ට-ඉතලි-ප්‍රංශ අයට විතරක් නොවයි රැජිනගේ වහලුන්ටත් තම භාෂාව අගෙයි නම් අපට අපේ සිංහල ඊට වඩා ලක්‍ෂ වාරයක් අගෙයි.
(පරන කේස් එක ගොඩ දාගත්තා.දැන් දොරවල් වහල තියෙන්නෙ.ස්තුතියි මතක් කලාට)
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    Ela Ela Machan
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සෙනෙහසකට අරුතක් පුරවන්නට -
    අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)
     
    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    Good morning ada tikak free.. Kohomada? Yesterday ape cricket match ekak thibba Bloomfield grounds wala.. Actresses, Actors and Singers.. Red Cross eken thamai organise karala thibbe..
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ - කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ
    අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    thanks machan
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සෙනෙහසකට අරුතක් පුරවන්නට -
    අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    Ela Ela math gattha
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Good morning ada tikak free.. Kohomada? Yesterday ape cricket match ekak thibba Bloomfield grounds wala.. Actresses, Actors and Singers.. Red Cross eken thamai organise karala thibbe..

    සුභ උදෑසනක් වේවා.. යාලුවේ ඔයා ආර්ටිස්ට් කෙනෙක්ද? ඔයා කරපු වැඩ දෙක තුනක් කියන්නකෝ.. අපිටත් බලන්න...
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ

    සෙනෙහසකට අරුතක් පුරවන්නට -
    අනුවාදනය

    (මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

    Thanks yaluwa mamath gaththa
     
    Status
    Not open for further replies.