Thank You !ආතල් 24 සහෝදරයාගේඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ
සෙනෙහසකට අරුතක් පුරවන්නට - අනුවාදනය
(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

සුභ උදෑසනක් වේවා.. යාලුවේ ඔයා ආර්ටිස්ට් කෙනෙක්ද? ඔයා කරපු වැඩ දෙක තුනක් කියන්නකෝ.. අපිටත් බලන්න...
Ow.. Eth mama goda kalayak lankawe hitiye naha.. Mama karupu tele dramas 5 k withara enna thiyanawa.. Onna Babo, Love 2002, Asani Warsha wage films karala thiyanawa.. Tele dramas nam godak kara..
Ow oya thamai... Kohomada life eka?
ඔයාගේ ඇත්ත නම දැනගන්න ආසයි... ප්රසිද්දියේ කියන්න අකමැතිනම් ප්ර. මැ එකක් එවන්න... හරිම සන්තෝසයි අදුන ගන්න ලැබීම...
කළාකාරිනියක් වුවත්, නොවුත් ඔබ ඉතා සෙනෙහසින් පිළිගන්නවා අපේ සිංදු මහ ගෙදරට.ඔයාගේ ඇත්ත නම දැනගන්න ආසයි... ප්රසිද්දියේ කියන්න අකමැතිනම් ප්ර. මැ එකක් එවන්න... හරිම සන්තෝසයි අදුන ගන්න ලැබීම...
මා ඔබට බැදි පෙමකි ඒ පෙමට බැඳි වැටකි
ඒ වැට බිද දා කඩා
මා වෙතට එනු නොහැකි බාදකද බිද නොහැකි
කුමටද ඔබේ සිනා
වෙන් වෙන්න හිත දෙන්නෙ නෑ නෑ - ටී එම් ජයරත්න
ආතල් 24 ගේ ඉල්ලීමක්....... අනිත් අයත් ගත්තට කමක් නෑ
සිත ඔබ පාමුල රඳවා - අනුවාදනය
(මේ අනුවාදනයන් වල ගීතය කියවෙන කොටසට විසිල් කිරීමක් යොදා ගෙන තියෙන බවක් මට හිතෙනවා. ඒකෙන් මේ අනුවාදනය පුදුම විදියට අපේ හිතට වදිනවා)

ආජාරේ පර්දේශි (මධුමතී) - ලතා මංගේෂ්කාර්
හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.
ආජාවෝ තඩප් -ලතා මංගේෂ්කාර්
( ආදරය නිසා හර්දේ බැඳිලා - රුක්මණි දේවි ගැයූ ගීතයේ හින්දි ගීතය )
මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
ගොඩක් ස්තුතියි ninenet9, මාත් මේ අනුවාදන ටික ගත්තා
මගෙ ළඟත් ටිකක් ඇති.. වෙලාවක දාන්නම්කො
ජයවේවා!
Good morning ada tikak free.. Kohomada? Yesterday ape cricket match ekak thibba Bloomfield grounds wala.. Actresses, Actors and Singers.. Red Cross eken thamai organise karala thibbe..