SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Ow Nago mata ra 9 , oya PM karanakota 8 thamai welawa....mama sathiyatama kama genna yanne ada.....dawal gihin dan paya kalakata kalin awe......ada genawe natham sathiyama ayya kala hamarai....ha ha ha.....

Menna Oyalata mage laga thibuna......2000 wasare hodama sangeethayata Oscar sammanaya labuna hodama sangeetha anuwadanaya.....Habai nangee meke basawa nam English nemei.....ahala balanna

Gladiator(2000) - Theme Song


http://www.sendspace.com/file/o2bpqx
හප්පා..මේ ග්ලැඩියේටර් තේමා ගීතයද?.ලස්සනයි.කිසිම කලබලයක් නැති ගීතයක්.ස්තුතියි ආව ගමන්ම අපූරු තෑග්ගක් නෙ දීල තියෙන්නෙ.
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§





    නාට්‍ය ගීතයක්...........
    අන්න බලන් සඳ ( කුණ්ඩලකේශී ) -අනුවාදනය

    නාට්‍ය ගීතයක්...........
    ප්‍රේමයෙන් මන රංජිත වේ ( මනමේ) -අනුවාදනය

    Chahunga Me Tuje - Mohamed Rafi (Dosthi)

    Chahunga Me Tuje - Instrumetal


    ගොඩාක් පින් මේ වගේ වටින ගීතයන්ගෙ අනුවාද අපට ලබාදුන්නට...ඒ වගේම ගොඩාක් ස්තූතියි අයියට..මම මේ ගීත සියල්ලම අරගත්තා..නැවතත් ගොඩාක් ස්තූතියි.....








     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    අමර පෙම් ලතාවේ


    අම්මා සඳකි


    ආදරයයි කරුණාවයි


    ගොඩාක් ස්තූතියි සදුන් අයියෙ මමත් මේ ගීත අනුවද අරගත්තා..අයියටත් ගොඩක් පින්..




     
    Status
    Not open for further replies.