Deelaka mamath gaththa me rasawath wegaridma geethaya ..godak sthuthi
Good Morning ekak wewa Hemotama
Album ekakma UL kara kara hitiye hadissiye ninda giya eye.
Menna Amila Nadeeshanige Album Eka
Nathi kattiya ganta
1) Adam
2) Anaradhitha Sulan
3) De Saman
4) Kuda Dedunu
5) Maha Polawe
6) Mal Heena Hathama
7) Me Re
8) Parami
9) Sandawathuyata
10) Sihinayak Wela
11) Bo Path Yuwalak
12) Meedum Wasanthe
bohoma sathutui...Deelaka mamath gaththa me rasawath wegaridma geethaya ..godak sthuthi
මේක ලොකු වැඩියි බන්... උඔ දාගෙන ඉදලා තොප්පිය ලොකු වෙලා ... මට වෙන එකක් දියන්...
Ekanam Wenna Baha Mata Oka Harigiye Nathi Nisai Kastiyata Dunne Ane Ammapa Meka Kiyana Boru Macho Uba Wenama Schoolekata Giyada Boru Kiyanna Igena Ganna Naththan Degree Ekakwath Thiyanawada Kohehari Boru Uni Ekaka Uba Thoppiya Shape Eke Dala Passe Genath Thibba Neda Macho Hora..............
Mama Yanawa Macho Good Night Macho....![]()

datha depa ha sithada muda hara
mage loweta diwa anu sandawathi
mage hada obe langa - Victor Rathnayaka
ron sahodaraya kiyala thiyana de nam sampurnayen attha
mekata amuthuwen akathu karanna kisima deyak mata naha
අම්මේ නුඹෙ ඇස් පියවුන දාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැතිවුන කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ
තනි යහනේ මා නිදා සිටින විට
මගේ හිතේ ඇති පාලුව නුඹ දුටුවා
තවකල් දිවිමග තනිව නොයන ලෙස
කියමින් රහසින් ඔබ ඉකිබිද හැඩුවා
අම්මේ නුඹෙ ඇස් - ගුණදාස කපුගේ
දාසිය සේ පේවී කල් යන්ට නොවේවී
නුඹ මවු ඇකයෙන් මිදී ඇදෙන්නේ
මේ කදු තැන්නේ
යෞවනයේ කටු වැට පැන යන්න දියනියේ
සුලඟක් වාගේ
සීතල නිම්නේ - ගුණදාස කපුගේ
ඔන්න මාත් යන්තං 500 ගහගත්තා..
QUOTE]
Ovalprasad sahodaraya, ape mahagedara diyunuwata dina pathaa karana me watinaa sewaya hadawathinma agaya karanawa..idiriyatath apa haa randee inna..Obe jeevithayata yahapathakma wewa..theruwan saranai!
Good morning ada tikak free.. Kohomada? Yesterday ape cricket match ekak thibba Bloomfield grounds wala.. Actresses, Actors and Singers.. Red Cross eken thamai organise karala thibbe..

ahamath e welawema giya ayye ...
udema colombo gihin den tikakata kalin gedara awe ayye
ko me Deelakayata mokak welada manda ; me paththata awema ne tika dawasakin...



Bohoma sthuthi Shiwantha saha AL1717 sahodarawaru dennatama..rupa raamuth ekka me lassanama lassana hindi geethaya saha sinhala geethaya mamath rasawinda..
රෑ.. රැ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳූණයි
මගෙ හිත බැඳූණයි
W.D. Amaradeva & Niranjala Sarojini
ගොඩාක් පින් මේ වගේ වටින ගීතයන්ගෙ අනුවාද අපට ලබාදුන්නට...ඒ වගේම ගොඩාක් ස්තූතියි අයියට..මම මේ ගීත සියල්ලම අරගත්තා..නැවතත් ගොඩාක් ස්තූතියි.....
ඔන්න මාත් යන්තං 500 ගහගත්තා..
ඇත්තටම බොහොම සංතෝෂයි.. මේ අවස්ථාවේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා.. ඇත්තටම මම මේ ත්රෙඩ් එකට ආපු පළවෙනි දවසේ (ගිය අවුරුද්දේ දිනේ නම් මතක තෑ) මම හිතුවේ නැහැ මේ වගේ දිගු ගමනකට මුල පිරුවා කියලා.. ඇත්තටම මේ ලගදි සිද්ධ වුනේ මගේ දෙවන ආගමනය.. මුලින්ම මම ආපු දවසේ පොඩි සින්දු ඉල්ලීමක් කලා.. අඩුගානේ ඒ ඉල්ලපු සින්දුවට ලැබුනු ප්රථිචාරවත් මට බලාගන්න වුනේ නැහැ.. එතනින් පළමු ආගමනය ඉවර වුනා.. කොටින්ම එලකිරි එකේ පැත්තෙවත් එන්න වුනේ නැහැ.. ඒත් මේ ලගදි දවසක මම මේ ත්රෙඩ් එකට ගොඩ වුනා.. හැබැයි ඒත් සින්දු ඉල්ලීමක් එක්ක... ඒ ආපු පිම්ම පොස්ට් 500 දක්වා ගොඩ නගාගන්න මට පුලුවන් වුනා... ඇත්තටම ඒක හුදෙක් මගේ කැපවීම මත සිද්ධ වුන දෙයක් නෙවෙයි... මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දෙදෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් තමා සදුන්.. ඔහු නිසා තමා එලකිරි එකේ පින්තූරයක් හරි අප්ලෝඩ් කර ගන්න ඉගෙන ගත්තේ... ඇත්තටම ඔහු දුන්න ඒ උපදෙස් තුලින් මා එක පියවරක් හරි ඉදිරියට ආවා.. ඔබට බොහොම පින් සදුන්.. ඒවගේම අනිත් එක්කෙනාගේ නම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔහු අපේ රෙන් අයියා.. ඔහු එදා දුන්න ඒ දිරිගැන්වීම මාව මේ තරම් දුර ඇදගෙන එන්න තරම් ප්රබල වුනා.. රොන් අයියේ ඔබ අපි අතර සිටින නියම මිනිසෙක්.. අපේ හදවත් වල ඇදිලා ඉන්න ඔබේ රූපය අපිට හැම තිස්සෙම ආශිර්වාදයක්... ඔබටත් බොහොම පින් රොන් අයියේ...
ඒ වගේම මේ ත්රෙඩ් එකේ අපිට නිතරම මුන ගැසෙන මිතුරෝ සෙට් එකම ඉතාමත් සෙනෙහසින් මේ වෙලාවේ මතක් කරකවා..මේ ත්රෙඩ් එක ආරම්භ කරපු මධු සහෝදරයවත්, ෂම්මී, ඒ. ල්, ශිවන්ත අයියා, ආතල්, පියුම්, නූන්, ටියර් ඩ්රෙප්, සෙරන්ඩ්බ්, අයිවඩෙනිෂ් ඇතුලු සියලුම දෙනා (නම කියන්න අමතක වුනා නම් සමාවෙන්න) ටත් බොහොම පින්.. ඇත්තටම පෝස්ට් 500 ගහනවා කියන එක සුලු දෙයක් මෙතන ඉන්න අනිත් අයගේ පෝස්ට් එක්ක බලද්දී.. නමුත් හිතට ආපු ඒ සතුටු දායක සිතුවිල්ලත් එක්ක මේදේවල් ලියන්න හිතුනා..
මෙතනින් මම ලබා ගත්ත දේ මිල කරන්න බැහැ.. ඒ දේවල් සියල්ල ලබාගන්න පුලුවන් කම ලැබුනේ ඔබ සියලු දෙනාගේ අමිල කැපවීම හින්දයි... ඒ දේට මම හිස නමා ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරය පුද කරනවා..
ඔබ සියලු දෙනාටම ජය...