ත්රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න හැමෝටම සුබම සුබ ඉරිදාවක් වේවා!!
අයියේ අපිට නම් සඳුදා...
සුබ උදෑසනක් වේවා!
ඒසේම වේවා ..! සුබ උදෑසනක් සැමට
ත්රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න හැමෝටම සුබම සුබ ඉරිදාවක් වේවා!!
mama me thred ekata pissu watila inne mama meke dana hama parana sinduwakma baagannawa... bala mage yaluwantath denawa... me tharam lassana sindu koheda thibune ai apita ewa ahenne naththe.... mama oyalawa adura ganna asai,,,,
අයියේ අපිට නම් සඳුදා...
![]()
සුරංග අනුරාධපුරයේ සිට අද ගෙනවිත් තිබෙන ශුභ පැතුම මම ඉහළින්ම අගය කරනවා.අන්යාගමික සොයුරු සොයුරන් මෙහි සිටිය හැකි වුවත්,බෞද්ධ රටක,හෙළ සංස්කෘතියෙන් ඔප්නැංවුන හදවත් ඇති කාටත් ආගම නොසලකා විඳගත හැකි පැතුමක්.(මැද පෙර දිග හෝ යුරෝපීය රටකදී ඔවුන්ගේ රටේ බහුතරයකගේ ආගම අනුවයි ශුභ පතන්නනේ)සිරිමහ බෝසමිඳු ජීවමාන අනුරාධපුරය පිස හමා එන මඳනළ පවා ආශීර්වාදයක්.සුරංගට පින්.සැපවත් දවසක් වේවා.!ආයුබෝවන් සියළුම දෙනාටසම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
උදෑසනම තෙරුවන් ගුණ සිහිකර මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

ane mata kadu paara aatha aine song eka dennako.....milton mallawarachchi neda kiyanne...pls puluwannam denna...
chk this , found on google, thank the uploaderකවුරු හරි ගාව තියෙනම් මට
සඳරේණු වැහෙනා මේ සීත රාත්රියේ
කියන සිංදුව දෙනවද?
ලොකු උදව්වක්
Bohoma Sthithi Nalin. Machan Matah Amathaka Wela Thibune. Mama Me Thread Ekata Meeta Masa 3 Kalin Aawe Jothige Sindu Hoyagena. Ithin Umba Athulu Siyalu Sahodara Sahodariyan Mata Dakwapu Sayahogayata Bohoma Sthuthi.
Kihipa Wathawakma Epawela Mama Me Thered Eken Yanda Hadaddi Umba thamai Mawa Neweththume. Ekata Bohoma Pin. Eda Wagema Adath Mage Post Walata Umbanam Aniwaryayenma Comment Ekak Danawamai. Bohoma Sthuthi Mata Dakwana Sahayogayata.
Mamath Me Tread Eken Hungak Song Gaththa. Ae Song Upload Karapu Hemotama Bohoma Pin - Suranga Prasad
menna hoyapu sinduwa
Ayyala.. mata ITN eke 30th Anniversary ekata hadapu "Sawoma Ek wemu" song eka denawada??
\
pls...![]()

දෙන්නම්Godd Morning friends
Thiyena kenek mata denna 'Sal Sapu Naa-H R Jothipala' sinduwa.... Loku Udawwak.
>Thanks a lot.
>>LDS<<