අම්මාවරුනේ ගීතය "පුජා " චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයු ගීයක්.. පුජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේත් ගීතයේ පද රචනය කලේත් අප අතරින් වියෝවුන ධර්මසිරි ගමගේ පුවත් පත් කලාවේදියා හා ප්‍රවීන ගීත රචකයා..
සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන්...රඟපෑවේ කලංසුරිය...ජෝ සහ ගෝතමී පතිරාජ
ශම්මි නංගි හරියටම හරි....






Ane Macho Mata Obamawa Allaganna Puluwan Ron Ayyawa Allagannawata Wada Ikmanata Macho............
ගොඩක් ස්තුතියි සුරංග , මහන්සිවෙලා මේ විඩීයෝ එක අප් කලාට.. මං අරගත්තා
ස්තුතියි නැවත වතාවක්![]()



Ela Macho Mamath Video Eka Gaththa Oya Video Eka MageHithe Hodata Adila thiyanawa Hariyata Film Ekak Wage A Video Eka A Tharamata Hadawathata Sameepai Macho..........
Ai Ayye Mama Hari Nadda Oka Thamai Kiyanne Ganu Lamaintamai Adinne Api Gana Duka Nadda Ayya..............
Ayye Ayya Me Dawaswala Godaak Busyda...........
Ane Macho Mata Obamawa Allaganna Puluwan Ron Ayyawa Allagannawata Wada Ikmanata Macho............
sthuthiy akkiyo math me lassana sinduwa gaththa
QUOTE]
වීඩියෝ එක මොකටද අක්කේ.ෆිල්ම්- වීඩියෝ බලන්න ලක්ෂ ගනන් වෙබ් තියෙන්නේ.මේ දීල තියන සිංදුව අපූරුයි.ස්තුති කන්දක්ම දෙනවා.මේ ගීතයට.
ඉදහිට හරි මේ වගේ නැවුම් වෙනසක් වුනාම මුලු ත්‍රෙඩ් එකම අලුත් වෙනවා.
Awasarai Ape Loku Akkata Awasari................
Harima Lassana Song Ekak Akka A Wagema Harima Lassana Video Ekak Akke Onna Mama Dana Widiha Akkata Pm Kala.............__________________
Godak santhosai oyaala e geethaya rasawindapu eka gana..
Video eka ekathu kala sandun mallitath , video ekak daana hati mata pm kala Gihan mallitath wisheshayen sthuthi
Hama denaatama suwadaai aluth dinak pathami!
sthuthiy akkiyo math me lassana sinduwa gaththa
QUOTE]
Godak santhosai oyaala e geethaya rasawindapu eka gana..
Video eka ekathu kala sandun mallitath , video ekak daana hati mata pm kala Gihan mallitath wisheshayen sthuthi
Hama denaatama suwadaai aluth dinak pathami!
TearDrop oyaa![]()
Bohoma Sthithi Nalin. Machan Matah Amathaka Wela Thibune. Mama Me Thread Ekata Meeta Masa 3 Kalin Aawe Jothige Sindu Hoyagena. Ithin Umba Athulu Siyalu Sahodara Sahodariyan Mata Dakwapu Sayahogayata Bohoma Sthuthi.
Kihipa Wathawakma Epawela Mama Me Thered Eken Yanda Hadaddi Umba thamai Mawa Neweththume. Ekata Bohoma Pin. Eda Wagema Adath Mage Post Walata Umbanam Aniwaryayenma Comment Ekak Danawamai. Bohoma Sthuthi Mata Dakwana Sahayogayata
Mamath Me Tread Eken Hungak Song Gaththa. Ae Song Upload Karapu Hemotama Bohoma Pin - Suranga Prasad
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා
යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
- රෝහණ බැද්දගේ
සුබ උදෑසනක් වේවා!
http://www.shirtshoes.com/ wholesale for many kinds of fashion shoes, like the nike,jordan,prama,adidas, also including the jeans,shirts,bags,hat and the decorations.All the price of products are lowest with top quality.And are all free shipping.we can accept the paypal payment.. after the payment, can ship within shortest time.
1)free shipping
2)wholesale price
3)any size available
4)accept the paypal
our website: www.shirtshoes.com
MSN: [email protected]
Yahoo : [email protected]


මේ මොකෙක්ද මේ .....?????????



