SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ත්‍රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න හැමෝටම සුබම සුබ ඉරිදාවක් වේවා!!
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ආයුබෝවන් සියළුම දෙනාට



උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා

උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා










සුබ උදෑසනක් වේවා!


ඒසේම වේවා ..! සුබ උදෑසනක් සැමට

ත්‍රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න හැමෝටම සුබම සුබ ඉරිදාවක් වේවා!!
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mama me thred ekata pissu watila inne mama meke dana hama parana sinduwakma baagannawa... bala mage yaluwantath denawa... me tharam lassana sindu koheda thibune ai apita ewa ahenne naththe.... mama oyalawa adura ganna asai,,,,

මල්ලී අපිව ඔයා දැන් අදුරඟෙන ඉන්න නිසා දිගටම අපිත් එක්ක මේ ගමන යමු.

ඇවැසි වන්නේ අප කෙරෙහි ඔයා තබා ඇති විශ්වාසය වැඩි දියුනු කරගනිමින් ඉඩ ලැබෙන හම අවස්ථාවකම අපේ මේ එකම පවුලක් වසයෙන් දිවි ගෙවනා මහගෙදරට යාන්තමින් හෝ ගොඩ වැදී එකිනෙකාගේ ආ ගිය තොරතුරු විමසා බැලීමයි....

මල්ලිට අපිත් එක්ක දිගටම ඉන්න සුබ පැතුම්!!

මල්ලිගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියලා මම පතනවා...
 
ආයුබෝවන් සියළුම දෙනාට
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
උදෑසනම තෙරුවන් ගුණ සිහිකර මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

සුරංග අනුරාධපුරයේ සිට අද ගෙනවිත් තිබෙන ශුභ පැතුම මම ඉහළින්ම අගය කරනවා.අන්‍යාගමික සොයුරු සොයුරන් මෙහි සිටිය හැකි වුවත්,බෞද්ධ රටක,හෙළ සංස්කෘතියෙන් ඔප්නැංවුන හදවත් ඇති කාටත් ආගම නොසලකා විඳගත හැකි පැතුමක්.(මැද පෙර දිග හෝ යුරෝපීය රටකදී ඔවුන්ගේ රටේ බහුතරයකගේ ආගම අනුවයි ශුභ පතන්නනේ)සිරිමහ බෝසමිඳු ජීවමාන අනුරාධපුරය පිස හමා එන මඳනළ පවා ආශීර්වාදයක්.සුරංගට පින්.සැපවත් දවසක් වේවා.!
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
Amaradewa - Bindu Bindu

බින්දු බින්දු රන් ගොමර මාලා
බන්දා ගෙල වට ඔමරි ළතාවට
කන්දෙන් පාවී ලන්දට බසිනා
රන්වන් රන්වන් මගේ රන් කිකිළි
රන්වන් රන්වන් රන් කිකිළි
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks A Lot

    Dear all friends
    Suba Udesanak wewa hemadenaatama.
    Mama may sinduwa gaththey den.
    Mama illapu sinduwa gena thiyen prathichaara siyalla gena mama godaak sathutu wenawa. Mey wage sindu den kaaley ehennewath ne. Usas rasavindanaya mama ithaa agayakaranawaa.
    Godak sthuthiyi Specially 'iverdinesh' ta mayka upload kalaata api semadenaama wenuwen.
    **Idiriyedi may wagey 70-80's wara janapriya vunu lassana sindu upload karanna mamath balaaporoththuwenawaa-With Originals.
    Thanks a lot for all my friends-for the great work....!
    >>LDS<<
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Help!!

    කවුරු හරි ගාව තියෙනම් මට
    සඳරේණු වැහෙනා මේ සීත රාත්‍රියේ

    කියන සිංදුව දෙනවද?

    ලොකු උදව්වක්
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Bohoma Sthithi Nalin. Machan Matah Amathaka Wela Thibune. Mama Me Thread Ekata Meeta Masa 3 Kalin Aawe Jothige Sindu Hoyagena. Ithin Umba Athulu Siyalu Sahodara Sahodariyan Mata Dakwapu Sayahogayata Bohoma Sthuthi.

    Kihipa Wathawakma Epawela Mama Me Thered Eken Yanda Hadaddi Umba thamai Mawa Neweththume. Ekata Bohoma Pin. Eda Wagema Adath Mage Post Walata Umbanam Aniwaryayenma Comment Ekak Danawamai. Bohoma Sthuthi Mata Dakwana Sahayogayata.

    Mamath Me Tread Eken Hungak Song Gaththa. Ae Song Upload Karapu Hemotama Bohoma Pin - Suranga Prasad

    එල මචන්.. මගේ සුභ පැතුම්... තවත් වැඩි වැඩියෙන් පෝස්ට් කරන්න ලැබේවා.. දිගටම මේ සිංදු ගමනේ අපිත් එක්ක ඉදිරියටම යන් සහෝදරයා...
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Req

    Godd Morning friends
    Thiyena kenek mata denna 'Sal Sapu Naa-H R Jothipala' sinduwa.... Loku Udawwak.
    >Thanks a lot.
    >>LDS<<
     
    Status
    Not open for further replies.