SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    මාරම්බරී

    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    දන්නෝ බුදුන්ගේ

    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    මීන නුවන් යුගින් බලන් මීනා

    [B]එළ මචං තැන්ක්ස්.[/B]
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna Thawath Instrumental Songs Tikak Habai Mewa Original Old Instrumental Songs Tikak Me Songs okkoma Hindi Songs Wala Instrumental Songs Habai Mama Me Songs Wala Names Nam Danne Naha Kauruhari Mawa Danuwath Karai Kiyala Hithanawa...............

    Enjoy..................

    Menna Thawath Instrumental Song Ekak Habai Mewa Original Old Hindi Instrumental Song Ekak Habai Mama Me Song Eke Name Eka Nam Danne Naha Kauruhari Mawa Danuwath Karai Kiyala Hithanawa...............

    මැක්සා මචං තැන්ක්ස්.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    අම්මාවරුනේ (වීඩියෝ) - යස ඉසුරු

    සෑහෙන ගේමක් දීලා අප් ලෝඩ් කලේ ( ඉන්ටනෙට් බොහෝම මන්දගාමියි)

    එළකිරි මචං තැන්ක්ස්.
    කියන්න වචන නැ.
    SL Old Hits ඉතිහාසයේ ප්‍රථම විඩියෝ දර්ශන ගීත ලබා දිමේ ගෞරවය ඹබට හිමි වේ.
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
    සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

    උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
    මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
    පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා

    යන එන ගමනේ තෙරුවන් සරණින්
    දුක් පීඩා සිත් තැවුල් නොවේවා
    පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
    සවිබල දිරිය ලැබේවා

    උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
    ගුරු සෙවනට යන දූර දරුවන් හට
    පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
    සවිබල දිරිය ලැබේවා

    සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
    සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා

    - රෝහණ බැද්දගේ

    thanx bro
     
    එළකිරි මචං තැන්ක්ස්.
    කියන්න වචන නැ.
    SL Old Hits ඉතිහාසයේ ප්‍රථම විඩියෝ දර්ශන ගීත ලබා දිමේ ගෞරවය ඹබට හිමි වේ.

    පාළු ගෙයි වළං බිඳිනවද?:Dමමත් මීට පෙර වීඩියෝවක් දැම්මා:yes:.
    සඳ අහසට ආදරේලු
    ඊට පෙරත් තිබුනා.කෙසේ වුවද සුරංග සොයුරා සෑහෙන වෙහෙස වී දුන් වීඩියොව ඉතා දුලබ එකක්.සුරංගට හදපිරි ප්‍රසාදය !
     
    kuma366

    Active member
  • Jun 26, 2007
    2,405
    4
    38
    colombo
    elaka dolaka nadiyaka soya soya duwami....

    kauda me song eka kiyanne danne naha pls kauru hari laga thiyanawanam denna.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    පාළු ගෙයි වළං බිඳිනවද?:Dමමත් මීට පෙර වීඩියෝවක් දැම්මා:yes:.
    සඳ අහසට ආදරේලු
    ඊට පෙරත් තිබුනා.කෙසේ වුවද සුරංග සොයුරා සෑහෙන වෙහෙස වී දුන් වීඩියොව ඉතා දුලබ එකක්.සුරංගට හදපිරි ප්‍රසාදය !

    Me Monada Me Oya Kiyanne Youtube
    Ewa Nam Onatharan..
    Mama Kiyanna Suranga Wage Video File UPload Karana Eka Gena
    Walge Paga genada Kiyala Balanna Poddak.. Piti Passa Herila.
    :lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol:
     
    Status
    Not open for further replies.