Godd Morning friends
Thiyena kenek mata denna 'Sal Sapu Naa-H R Jothipala' sinduwa.... Loku Udawwak.
>Thanks a lot.
>>LDS<<
Godd Morning friends
Thiyena kenek mata denna 'Sal Sapu Naa-H R Jothipala' sinduwa.... Loku Udawwak.
>Thanks a lot.
>>LDS<<
chk this , found on google, thank the uploader
http://www.mediafire.com/?ytdzzwwzmgm

ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත්
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල
මාරම්බරී
ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත්
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල
දන්නෝ බුදුන්ගේ
[B]එළ මචං තැන්ක්ස්.[/B]ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත්
අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල
මීන නුවන් යුගින් බලන් මීනා
Menna Thawath Instrumental Songs Tikak Habai Mewa Original Old Instrumental Songs Tikak Me Songs okkoma Hindi Songs Wala Instrumental Songs Habai Mama Me Songs Wala Names Nam Danne Naha Kauruhari Mawa Danuwath Karai Kiyala Hithanawa...............
Enjoy..................
Menna Thawath Instrumental Song Ekak Habai Mewa Original Old Hindi Instrumental Song Ekak Habai Mama Me Song Eke Name Eka Nam Danne Naha Kauruhari Mawa Danuwath Karai Kiyala Hithanawa...............

Menna Thawath Instrumental Song Ekak Kamathi Aya Gannako...........
Enjoy....................
Monada Songs Machan
ITN 30th Anniversary ekata release kale "Sawoma Ek Wemu Ekwa Nagitimu" kiyala song ekak... anna eka machan..
thanx broSorry Machan man Laga Nam Ne,
bt Mama Hoyala Ballannam

සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා
යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
- රෝහණ බැද්දගේ
එළකිරි මචං තැන්ක්ස්.
කියන්න වචන නැ.
SL Old Hits ඉතිහාසයේ ප්රථම විඩියෝ දර්ශන ගීත ලබා දිමේ ගෞරවය ඹබට හිමි වේ.
මමත් මීට පෙර වීඩියෝවක් දැම්මා
.සඳ අහසට ආදරේලු
පාළු ගෙයි වළං බිඳිනවද?මමත් මීට පෙර වීඩියෝවක් දැම්මා
.සඳ අහසට ආදරේලු
ඊට පෙරත් තිබුනා.කෙසේ වුවද සුරංග සොයුරා සෑහෙන වෙහෙස වී දුන් වීඩියොව ඉතා දුලබ එකක්.සුරංගට හදපිරි ප්රසාදය !