yaluwane mata me song eka hoyala dennako
Sada se dawasaka..-Chamara weerasinghe
dennam
yaluwane mata me song eka hoyala dennako
Sada se dawasaka..-Chamara weerasinghe
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා - Download
උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා
යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
Download
මම මෙය ඉදිරිපත් කළේ සුබ පැතීමක් විදියටම නෙමෙයි. මේ සුභ පැතීමට මම සම්බන්ධ කරලා තියෙනවා රෝහණ බැද්දගේ මහතා ගායනා කරන මේ පද පේලි සහිත ආශිර්වාදාත්මක ගීතය. මේක අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමගම බද්ධ වෙච්ච ගීතයක්. මට හිතෙන හැටියට හුඟ දෙනෙක් මේ ගීතය අඳුනගෙන නෑ.
මේ පද පේලි ටික විතරයි කියවලා තියෙන්නේ. මේ ගීතය බාගෙන අහලා බලන්ඩ මේ හඬත් සමගම ඒ ආශිර්වාදය අපේ හිතට දැනෙන හැටි. (අන්යාගමික සොහොයුරු සොයුරියන් මෙය නොසලතා හැරියට කමක් නෑ) මේ අපේ සිංහල බෞද්ධකම ගීතයට නැගිච්ච අවස්ථාවක්.......
ස්තුතියි සියළු දෙනාටම
mata Nehara ge aluth sinduwa hoyala denna plsssssssssss...ara MAL gena kiyanne
SORRY MACHO