Thanks Thanks Me okkotama
Ane mata kawuru hari "Pooja" film eke Amaradewa sir gaayanaa karana "poojaa weewa" kiyana song eka denawada???
loku udawwak.. mama kalin illapu sinduwa hambuneth na.. mekawath denna honde![]()
Meka Rupavahini Eke Live Band Show Ekakin Gaththu Ekak Meke Mula and Anthima Koringe Voice Eka Thiyanawa Mama Eka Cut Nokara Damme Hithanawa Aulak Naha Kiyala Meke Korin Me Song Eka Kiyanne FlashBack Ekka...........
Enjoy..............
Sinduwak Request karanakota adu tharame please kiyalawath daanawanam hondai sahodaraya ..
nyway menna sinduwa
Ane mata kawuru hari "Pooja" film eke Amaradewa sir gaayanaa karana "poojaa weewa" kiyana song eka denawada???
loku udawwak.. mama kalin illapu sinduwa hambuneth na.. mekawath denna honde![]()
Pada mama mae sinduwa gatha. Bohooma Pin
ශ්රි ලංකාවේ සංගීතය නියම තැනකට ඇවිල්ලා තියෙන්නෙ.
එ ලාංකිය සංගීතයත් පිරිහිම නැමති ස්ථානයට.
එකට හොදම සාක්ෂි අද එළකිරි ඩවුන්ලෝඩ් අංශයේ දක්නට තියේනවා.
ඔයලත් මෙවෙනකොට එම ගීතය බාගත කරන්න ඇතැයි සිතනවා
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2863
ඔක අහාලා බලන්න අද බිහිවන ගීත වල ප්රමිතිය ගැන.
අවාසනාවට මමත් බාගත කිරිමට ප්රථමව එයට සටහානක්(Comment)තිබ්බා.
මම හදවතින්ම දුක් වේනවා ඒය සිදුකිරිම සම්බන්දයෙන්.
ඔයාලා අදහාස් කොහොමද කියලා මම දන්නේ නැ.
නමුත් මට හිතට ඇතිවන දුක අපේ තරැණ කොටස් මේවැනි පහාත් ගීත ඇසිමේන් ඔහුන්ගේ ද මනස විකුර්ති විමයි.
එදා නිල් අහාස් තලේ කියපු පොඩිවුන් අද ගේමක් දීලා තමයි අද කියන්නේ.
එක තමයි අපේ පිරිහිම.
අනේ මන්දා මට මේ ගිතය අහාපු වේලේ ඉදළා හිතට මහාත්
දුකක් ඇති වුනා.අනේ මම මෙ මොකද්ද කලේ කියලා.
මට හිතට ආපු දේ තමයි ඔය.
ඉතින් එක ටිකක් හරි අඩු කරගන්න තමයි මෙක සටහාන් කලේ.
hapoi thawa issarahata monawa kiyaida danne na.පහුගිය දවස් වල ඉරාජ් “මට සිතන්න බෑ” කියලා සිංදුවක් කරලා තිබුණේ මෙන්න මේ සිංදුවේ සංගීත කණ්ඩ අරගෙන. මම හිතන්නේ හුඟ දෙනෙක් ඒක දන්නේ නෑ....
මේ අය තනියම හිතලා නිර්මාණ කරනවා අඩුයි. හුඟක් විට කරන්නේ පැරණි නිර්මාණයක් අරගෙන පට්ට ගහන එක.
(හැබැයි ඉතිං ඉරාජ්ම කියනවානේ මට සිතන්න බෑ කියලා)
ප්රීති ප්රීති - නන්දා මාලනී
Ane Pads mata sendspace walin download karanna bae.( Meka mata harima prasnayak, ehema kiyala mata meka nogena inna puluwanda ) Tharaha nethuwa kauru hari meka wena thenakata upload karala kiyanawada
hapoi thawa issarahata monawa kiyaida danne na.
මට හිතුනා අපෙ ත්රෙඩ් එකෙ වසන්තා සඳනායක මැතිනියගෙ සින්දු ටිකක් බෙද හදා ගන්න! එහෙනමි මෙන්න කට්ටියටම!
![]()
මේ ගීතය පහුගිය කාලේ භාතිය සන්තුෂ් කරපු “ චුප් චුප් කඩේ හෝ පෙහෙලී මුලාකාත් හේ” ගීතයේ හින්දි ගීතය.
අපි හිතන් ඉන්නේ මේ අය හුඟ දෙනෙක් තමන්ගේම නිර්මාණ කරනවා කියලානේ...
ඒ වුනාට හුඟක් අය කරන්නේ මෙකෙක් හරි එකක් අරගෙන ඒක අමුවෙන්ම කොපි කරන එක.
Me video ekath 2005 january wala mama Capture karapu Ekak. Youtube Gaththa Ekak Newei
මට හිතුනා අපෙ ත්රෙඩ් එකෙ වසන්තා සඳනායක මැතිනියගෙ සින්දු ටිකක් බෙද හදා ගන්න! එහෙනමි මෙන්න කට්ටියටම!
![]()



නීලා වික්රමසිංහ කියන මේ සින්දුවත් ඉංග්රීසි තනුවකට ගැයුනු ගීතයක්
නමුත් මේ සින්දුව අපේ සිත් වල තවමත් රැදිලා තියනව නේද?
කුනුහරුප කියන සින්දු මම නම් පුද්ගලිකව අනුමත කරන්නෙ නෑ. සංගීතය ගැන කිසිම දැනීමක් නැති උන් තමා සල්ලි ටිකක් අතේ තියනව නම් වචන ටිකක් එකතු කරගෙන, අසික්කිත වචන ටිකක් දාලා සින්දුව එලියට දාන්නෙ. අර කලින් AL1717 පෙන්නපු සින්දුව මම ඇහැව්වා. හොද වෙලාවට ඉයර් ෆෝන් එක දාගෙන හිටියෙ නැත්තන් අම්මගෙන් හොද කනේ පාරක් කන්න තිබුනා.(හැබැයි ඔය සින්දුව කිව්වට වඩා හොදයි අසුචි වලකට පැන්න නම්.උන්ගෙ ගෙවල් වල අම්මල තාත්තල නැද්ද දන්නෙ නෑ)
දවසක් දා රෑ වසන්ත සැනකෙලියේ - නීලා වික්රමසිංහ
මට හිතුනා අපෙ ත්රෙඩ් එකෙ වසන්තා සඳනායක මැතිනියගෙ සින්දු ටිකක් බෙද හදා ගන්න! එහෙනමි මෙන්න කට්ටියටම!
![]()