SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
Dawask Wasantha Sandanayaka Radio ekakata Aapu Welawe Eyath Oya Prasneta Niyama uththarayak Dunna (1999 withara).

"Nanda Malani Duwanam Magen Ahala Thamai Mage Sindu Kiuwe.


Hebei Anith Ayan Nam Mata Horen Aran Thamai Newatha Kiuwe. Ehema Honda Nene. Mata kiuwwanam Mama Awasara Denawane. Ehema Horen Kiyanda hodannene." Echcharai Kiuwe.


Balanda Parana Minisunge Thiyena Lengathukama. Eya Salli Illuwe Ne. Eya Kiwwe Eyata Kiyala Gaththanam Ae Hondatama Athi Kiyala.


Horen Ganna Eka Hari Ne Kiyala. Mata Eda. Wasantha Sandanayake Meniyan Kiyapu Ae Wachana Tika Maara Widiyata. Hiothata Weduna.


Ape me Aluth gayakayan Rawattane Me Wage Niyama Gathi
Thiyena Minissune Kiyala.......



matath matahaki oya wadasatahana mama ahawwa

ada oya widiyatama tama Wasantha Sandanayaka kiwwe
(tv eka giya wage mata mathaka)
kohoma wunath e minissu mara wadagath
dan nam inne manasika abada walata goduru wuna set ekakne
 

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    matath matahaki oya wadasatahana mama ahawwa

    ada oya widiyatama tama Wasantha Sandanayaka kiwwe
    (tv eka giya wage mata mathaka)
    kohoma wunath e minissu mara wadagath
    dan nam inne manasika abada walata goduru wuna set ekakne


    සමිපූර්ණ ඇත්ත කතාව.... මම ඔවැනි සිද්ධියක් අහල තිබුනෙ නැති වුනත් වසන්තා සඳනායක කියන උතුමි කලාකාරිනිය ගැන කොහොමත් හිතන්න පුලුවන්.

    "බුදු හිමි දැක්මට ගිය"
    "රස මිහිරි කතා"
    "සුර ලලනාවියෙ"
    වැනි ගීත මම සිතන විදියට එතුමියගෙ "දොල ලඟ ගුරු පාර දිගෙ" ට වඩා හොඳ බවයි.
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Aluthma sankayalekana walata anuwa Sinhala Jathiya lokyaye wadha wemin thiyena loke hathara weni jathiya wela inne......Sinhala, Rathu Indian, Aborjanion, Eskimo thamai thiyenne....eth mewaye sathya asthya nam hariyatama kiyanna ba...eth ekak pahadiliwa kiyanna puluwan....eka thamai Sinhala Jathiya wadhawemin thyena eka.......anith jathith ekka baluwama samahara jaathin ikmanin pathirenawa...eka nisa thamai ape pawathma awadanam wela thiyenne... danatath ape rate inneth Sinhalayo keeyen kee denada?????????

    Uk Dhadu - Chandrika Siriwardana

    http://www.sendspace.com/file/85jkgf




    thanks Dinesh mamath gattha
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ
    උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ
    මංදිර වාසල් හැදුවත් ඉහට ඉහල පන්තියේ
    අපි උපන් ගෙදර තවමත් අතුපැල මයි අයියන්ඩියේ


    ලස්සනම සින්දුවක් මේක අහල බලන්න.
    මම නුවර යනෝ....:love::love: (නුවර කිව්වට ඩොටේ)
    3G පහසුකම තිබුනොත් පස්සෙ හමුවෙමු.
    නැත්තං හෙට....:D:D:D


    ශිල්ප අරන් එන්න කියා - ගුණදාස කපුගේ සමග කරුණාරත්න දිවුල්ගනේ

    Menna magen Sinduwak kamathi aya ganna

    Viyalee Giya Dethane - Gunadasa Kapuge

    http://www.sendspace.com/file/8byd0y

    ෙද්වධාර - මධුමදව අරවින්ද


    ඔක්කොටම බොහොම පින්..
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    වෙල් යායේ දොලපාරේ නිල්වන් ජලාසේ
    ගංතීරේ ගුරු පාරේ සිරිදෙව් සිනාවේ .......

    මා පුංචිකාලේ ලැබූ ආ‍දරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ......


    කන්දේ ලන්දේ - රෝහණ බැද්දගේ
    (මුල් ගීතය)
    Mama mae sinduwa gatha Bohoma isthuthi.
     
    Status
    Not open for further replies.