SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Meka Rupavahini Eke Live Band Show Ekakin Gaththu Ekak Meke Mula and Anthima Koringe Voice Eka Thiyanawa Mama Eka Cut Nokara Damme Hithanawa Aulak Naha Kiyala Meke Korin Me Song Eka Kiyanne FlashBack Ekka...........





    Enjoy..............


    Sinduwak Request karanakota adu tharame please kiyalawath daanawanam hondai sahodaraya ..
    nyway menna sinduwa
    :D

    Desa Wasagami
    Punya Kathriarachchi





    Niyamai Macha La
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Ane mata kawuru hari "Pooja" film eke Amaradewa sir gaayanaa karana "poojaa weewa" kiyana song eka denawada???

    loku udawwak.. mama kalin illapu sinduwa hambuneth na.. mekawath denna honde :(

    දැන් ඉල්ලපු එක pads ලභාදෙයි ඒත් කලින් ඉල්ලපු එක මොකද්ද??
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs

    ශ්‍රි ලංකාවේ සංගීතය නියම තැනකට ඇවිල්ලා තියෙන්නෙ.
    එ ලාංකිය සංගීතයත් පිරිහිම නැමති ස්ථානයට.
    එකට හොදම සාක්ෂි අද එළකිරි ඩවුන්ලෝඩ් අංශයේ දක්නට තියේනවා.
    ඔයලත් මෙවෙනකොට එම ගීතය බාගත කරන්න ඇතැයි සිතනවා
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2863

    ඔක අහාලා බලන්න අද බිහිවන ගීත වල ප්‍රමිතිය ගැන.
    අවාසනාවට මමත් බාගත කිරිමට ප්‍රථමව එයට සටහානක්(Comment)තිබ්බා.
    මම හදවතින්ම දුක් වේනවා ඒය සිදුකිරිම සම්බන්දයෙන්.

    ඔයාලා අදහාස් කොහොමද කියලා මම දන්නේ නැ.
    නමුත් මට හිතට ඇතිවන දුක අපේ තරැණ කොටස් මේ‍වැනි පහාත් ගීත ඇසිමේන් ඔහුන්ගේ ද මනස විකුර්ති විමයි.
    එදා නිල් අහාස් තලේ කියපු පොඩිවුන් අද ගේමක් දීලා තමයි අද කියන්නේ.
    එක තමයි අපේ පිරිහිම.
    අනේ මන්දා මට මේ ගිතය අහාපු වේලේ ඉදළා හිතට මහාත්
    දුකක් ඇති වුනා.අනේ මම මෙ මොකද්ද කලේ කියලා.
    මට හිතට ආපු දේ තමයි ඔය.
    ඉතින් එක ටිකක් හරි අඩු කරගන්න තමයි මෙක සටහාන් කලේ.

    :shocked: hapoi thawa issarahata monawa kiyaida danne na.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    පහුගිය දවස් වල ඉරාජ් “මට සිතන්න බෑ” කියලා සිංදුවක් කරලා තිබුණේ මෙන්න මේ සිංදුවේ සංගීත කණ්ඩ අරගෙන. මම හිතන්නේ හුඟ දෙනෙක් ඒක දන්නේ නෑ....



    මේ අය තනියම හිතලා නිර්මාණ කරනවා අඩුයි. හුඟක් විට කරන්නේ පැරණි නිර්මාණයක් අරගෙන පට්ට ගහන එක.



    (හැබැයි ඉතිං ඉරාජ්ම කියනවානේ මට සිතන්න බෑ කියලා)



    ප්‍රීති ප්‍රීති - නන්දා මාලනී

    ඔව් මචං දැන් ඉන්න හුගක් අය ඔය දෙවල් දන්නේ නැ.
    මම දන්න මගේ උගක් යාළුවො පුදුම වෙනවා.
    මෙහෙම සින්දුවක් තියනවද කියලා.
    මෙ දේ අද හුගක් ගීත වලට වේලා තියන දේයක්.
    එකට වග කියන්න ඔනේ අපේ මාධ්‍ය අයතන වල ඉන්න හරක් රැල. උන් තමයි අපේ මෙ මිනිස්සුන් ගේ ඹලු විනස කරලා තියේන්නෙ.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මට හිතුනා අපෙ ත්‍රෙඩ් එකෙ වසන්තා සඳනායක මැතිනියගෙ සින්දු ටිකක් බෙද හදා ගන්න! එහෙනමි මෙන්න කට්ටියටම!

    wasantha.jpg

     
    • Like
    Reactions: Shiwantha

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මට හිතුනා අපෙ ත්‍රෙඩ් එකෙ වසන්තා සඳනායක මැතිනියගෙ සින්දු ටිකක් බෙද හදා ගන්න! එහෙනමි මෙන්න කට්ටියටම!

    wasantha.jpg


    Ela Ela Machan Niyamai...
    Harima Adambarai Uba Gena Elakiri Machan
    +Rep Added.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ ගීතය පහුගිය කාලේ භාතිය සන්තුෂ් කරපු “ චුප් චුප් කඩේ හෝ පෙහෙලී මුලාකාත් හේ” ගීතයේ හින්දි ගීතය.


    අපි හිතන් ඉන්නේ මේ අය හුඟ දෙනෙක් තමන්ගේම නිර්මාණ කරනවා කියලානේ...



    ඒ වුනාට හුඟක් අය කරන්නේ මෙකෙක් හරි එකක් අරගෙන ඒක අමුවෙන්ම කොපි කරන එක.



    Me video ekath 2005 january wala mama Capture karapu Ekak. Youtube Gaththa Ekak Newei

    එළ මචං මමත් ගත්තා තැන්ක්ස්.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නීලා වික්‍රමසිංහ කියන මේ සින්දුවත් ඉංග්‍රීසි තනුවකට ගැයුනු ගීතයක්
    නමුත් මේ සින්දුව අපේ සිත් වල තවමත් රැදිලා තියනව නේද?


    කුනුහරුප කියන සින්දු මම නම් පුද්ගලිකව අනුමත කරන්නෙ නෑ. සංගීතය ගැන කිසිම දැනීමක් නැති උන් තමා සල්ලි ටිකක් අතේ තියනව නම් වචන ටිකක් එකතු කරගෙන, අසික්කිත වචන ටිකක් දාලා සින්දුව එලියට දාන්නෙ. අර කලින් AL1717 පෙන්නපු සින්දුව මම ඇහැව්වා. හොද වෙලාවට ඉයර් ෆෝන් එක දාගෙන හිටියෙ නැත්තන් අම්මගෙන් හොද කනේ පාරක් කන්න තිබුනා.(හැබැයි ඔය සින්දුව කිව්වට වඩා හොදයි අසුචි වලකට පැන්න නම්.උන්ගෙ ගෙවල් වල අම්මල තාත්තල නැද්ද දන්නෙ
    නෑ):angry::angry::angry::angry::angry::angry:


    දවසක් දා රෑ වසන්ත සැනකෙලියේ - නීලා වික්‍රමසිංහ

    Ow Machan Maha Thirisan Weda Owa...
    Kalakanni Sipai....
    Mata Eke Mathak Wena Wena Warayak Pasa Unta Sapa Karanawa....
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    මට හිතුනා අපෙ ත්‍රෙඩ් එකෙ වසන්තා සඳනායක මැතිනියගෙ සින්දු ටිකක් බෙද හදා ගන්න! එහෙනමි මෙන්න කට්ටියටම!

    wasantha.jpg


    thanx machan rep +
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    01 මහවැලි නදියේ - වසන්තා සඳනායක


    wasantha.jpg


    ගඟෙහි අද දිය බො වෙවි උතුරා නදියෙ.....
    ඔ යන්නෙ එගොඩට මෙ ගන්ගාවෙ.....

     
    Last edited:

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    02 කැලණි ගඟෙන් නාලා - වසන්තා සඳනායක


    wasantha.jpg



    කිරල කැලෙ දිහාවෙ හිරු බැස යන වෙව්ලාවෙ.....
    පුන්චි මස්සිනෙ තනිවීලා කියන්න ඔබ කරන්නෙ මොකො.....
     
    Status
    Not open for further replies.