ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ
උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ
මංදිර වාසල් හැදුවත් ඉහට ඉහල පන්තියේ
අපි උපන් ගෙදර තවමත් අතුපැල මයි අයියන්ඩියේ
ලස්සනම සින්දුවක් මේක අහල බලන්න.
මම නුවර යනෝ....(නුවර කිව්වට ඩොටේ)
3G පහසුකම තිබුනොත් පස්සෙ හමුවෙමු.
නැත්තං හෙට....
ශිල්ප අරන් එන්න කියා - ගුණදාස කපුගේ සමග කරුණාරත්න දිවුල්ගනේ
Thankz machan math gaththa...

ela ela machan moko hadissiye nuwara giye aah




