~Modern යුවතියේ ~

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
I see u r being radical in this;)A different style.I like it.අවසාන කොටස මම තදින් විශ්වාස කරන දෙයක්.ඉක්මනින් හිනි පෙත්තට යන්න ගියාම ඒ වේගෙන්ම පහළ බහින්නත් වෙනවා."බෝ":D
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
I see u r being radical in this;)A different style.I like it.අවසාන කොටස මම තදින් විශ්වාස කරන දෙයක්.ඉක්මනින් හිනි පෙත්තට යන්න ගියාම ඒ වේගෙන්ම පහළ බහින්නත් වෙනවා."බෝ":D

මම සාමාන්යෙන් සරළව ඉන්න කෙනෙක්. ඉපදුනේ Europe හින්දද මන්දා traditional විදියට හිතන්න කැමතියි. මම Fashion වලට අකමැතියි කියන එක නම් නෙමේ. මමත් Fashion කරනවා. නමුත් මට ගැලපෙන සහ ලන්කාවට ගැලපෙන එවා.
එක්මනින් attention ගන්න girlsla භාවිතා කරන්නේ අදුම.ඒ වගේම තව බොහෝමයක් කෙටි ක්‍රම.....ඒක විනාශයට මුල කියලා තේරෙද්දී...ඔක්කොම වෙලා එවරයි.

ස්තුතියි ඔයාගේ අදහස් වලට අයියේ.....

(habai mama radicle vidiyata hitanne nam na :P)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
This is the very point I can't understand about the girls.
So jest thought this is only your thought! because all girls do at least some of these to them self!
nice one go on

i didnt meat abt all girls. there are some of girls still respecting for traditional things which s girls should obey them.
of coz grils should knw their limites what they can do & not to do

Thanks for the coomment brother
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පාට පාට සමනල්ලු ඈතට හරි ලස්සනයි....ලං වෙලා බැලුවම පාට විතරයි...
බුදු දහම මේක කොයිතරම් අපට පසක් කර දෙනවද...

කෙටි මාර්ග වල යන්නේ සමහරවිට දිගු මාර්ග වල මාර්ග බාධක මග හරින්න වුවත් කෙටි මාර්ගයේදි ලබන්නාවු හා බොහෝවිට ලබන්නට සිදුවන්නාවු අත්දැකීම් ඉතා කටුක වන්නට පුළුවන..

නංගිගේ සාර්තක කවි නිමැයුමක්...ඔබට ජය!!
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඇත්ත කථාවක්. කෙටි පාරවල් පාවිච්චි කරනකොට පරිස්සම් වෙනවනම් හොදයි. මොකද අනතුරු වීමේ ඉඩ කඩ වැඩීනේ.

Aniwaryenma :yes:
Thanks Chntha Aiye adahaswalata