එලකිරි එකේ කොල්ලන්ට පොඩි support දෙන්න කියල ආපු ඉල්ලීම් වැඩි නිසා පොඩ්ඩක් ඒ ගැන සලකල බලන්න හිතුනා.
හැබයි මේකට තෝරගන්නෙ Adsense කරල අනාත වෙලා ඉන්න අය විතරයි.
ඒ කට්ටියට පොඩි workshop පාරවල් ටිකක් තියල(FREE නම් නෙමෙයී)
වැඩේ ගොඩයනකම් support එක දෙන්න තමා හිතන් ඉන්නෙ.
10 දෙනක් වගේ තමා මුලින්ම තෝරගන්න ඉන්නෙ, වැඩේට set වෙන්න නම් අනිවාර්යෙන්ම
* Adsense කරල තියෙන්න ඕන
* ගෙදරට internet connection එකක් තියෙන්න ඕන
* Guys only
මේ ටික තියේනම් විතරක්& වැඩේට set වෙන්න කැමතිනම් විතරක්,
දැනට ads run වෙන website එක සදහන් කරල PM කරන්න