මේව කැත වැඩ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේව කැත වැඩ

බලපල්ලකො මගෙ reputaton එක 1ක් වෙලා. ඇයි මචංස්ල මෙහෙම කරන්නෙ? මම වැරදි දෙයක් කලාද? මේ reputaton points දෙන එකට නියම system එකක් තියෙන්න ඕනෙ. නිකං ඕනෙ දේටයි එපා දේටයි members ලට negative reputaton දෙන්න ගියාම ඒ අයගෙ mentality එකට මොකද වෙන්නෙ? අපි හැමෝම EK එකට එනනෙ fun එකක් ගන්න. මේකෙ members ලම ඒ fun එක නැති කරනව. The administrator should take a serious action regarding reputation points.

Thank you
පැටියා

:(:(:(
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hmm
    උඹ කියන විදියෙ පොඩි අවුලකුත් තියෙනව මචං නෑ කියන්න බෑ:no:

    අනික ඔය rep scen ගැන දන්න අය අඩුයි
    දන්න අයගෙනුත් හොඳ වැඩකදි rep එකක දාන්න මතක්වෙන අය අඩුයි:yes:

    ඔව ගැන එච්චර හිතන්න එපා මචං අනික් අය තමන් ගැන වැරදියට හිතන්නෙ නැතිවෙන්න යංතමට කොළපාට එක කොටුවක් තිබ්බත් ඇති මටනම්:yes:
    මං කවදාවත් rep ගැන හිතන්නෙත් නෑ අනික් අයට දාන්න කියන්නෙත් නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hmm
    උඹ කියන විදියෙ පොඩි අවුලකුත් තියෙනව මචං නෑ කියන්න බෑ:no:

    අනික ඔය rep scen ගැන දන්න අය අඩුයි
    දන්න අයගෙනුත් හොඳ වැඩකදි rep එකක දාන්න මතක්වෙන අය අඩුයි:yes:

    ඔව ගැන එච්චර හිතන්න එපා මචං අනික් අය තමන් ගැන වැරදියට හිතන්නෙ නැතිවෙන්න යංතමට කොළපාට එක කොටුවක් තිබ්බත් ඇති මටනම්:yes:
    මං කවදාවත් rep ගැන හිතන්නෙත් නෑ අනික් අයට දාන්න කියන්නෙත් නෑ

    ow machan. tiyana ekath nati wei tawa tikakin
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    hehe machan oya magula gena hithanne nathuwa weda karahan
    mechcharakal EK eke members la rep balana weda kare naha
    dan system eka dala hinda ewwa hoyanna uda panina dial innawa
    samahara ayata nikanma hambenawa, ee ee aya karana weda hinda :yes::D
    hambunath naththath fun eke hitahan, moko api ElaKiri enne fun ekak aran inna misak mewa ekathu karan forum ekata porak wenna newene :lol::D
     
    oka negative wela ban kalama fun aka double weine?:confused:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    haha wenna puluwan , admin ayyagen ahala balahan :P matanam me system eka thama therune naha :nerd:
    Edit:- me tikata mageth 10 k adu wela :lol::lol: eka dan dakke lolzz

    මටත් තාම හරියටම තේරෙන්නෙ නෑ මචං
    නමුත් දැන් කළින් වගෙ අළුතින් ඇවිල්ල කඩාකප්පල්කාරි වැඩ කරන්න බෑ:no:
    මොකද තව කෙනෙක්ට rep දෙන්නත් තමන්ට rep 10 තියෙන්න ඕනෙ:yes:
    ඒ වගෙම පෝස්ට් ගාන වැඩිවෙද්දි තමන්ට ප්‍රධානය කරන්න පුළුවං points ගානත් වැඩි වෙනව

    මචං rep system එක වැඩක් නැත්තෙමත් නෑ
    දැන් බලපං කෙනෙක් මොනාහරි මෙතඩ් එකක් හරි application එකක් දාද්දි හරි එ දාන කෙනාගෙ රෙප් ගාන අනුව ඒ මෙතඩ් එක කොච්චර විශ්වාසදායිද කියල දැනගන්න පුළුවන් නෙ බන්:yes::D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මටත් තාම හරියටම තේරෙන්නෙ නෑ මචං
    නමුත් දැන් කළින් වගෙ අළුතින් ඇවිල්ල කඩාකප්පල්කාරි වැඩ කරන්න බෑ:no:
    මොකද තව කෙනෙක්ට rep දෙන්නත් තමන්ට rep 10 තියෙන්න ඕනෙ:yes:
    ඒ වගෙම පෝස්ට් ගාන වැඩිවෙද්දි තමන්ට ප්‍රධානය කරන්න පුළුවං points ගානත් වැඩි වෙනව

    මචං rep system එක වැඩක් නැත්තෙමත් නෑ
    දැන් බලපං කෙනෙක් මොනාහරි මෙතඩ් එකක් හරි application එකක් දාද්දි හරි එ දාන කෙනාගෙ රෙප් ගාන අනුව ඒ මෙතඩ් එක කොච්චර විශ්වාසදායිද කියල දැනගන්න පුළුවන් නෙ බන්:yes::D
    hehe rep thiya mona system eka unath machan wedak thiyenne hariyata use karanawnaam thamai :yes::D
    aniwa uba kiyana eka hari, habai hithahan onenam onama ekekta post ekak dissapprove kalla reason ekak danne nathuwa[and fair reason ekak nathua] -rep ekak dunnama eka hambena member sirawata watenawa neda? ( oka gana balanne nathi ayata awulak naha , but dan me thread ekenma eka gena concern karana aya innawa kiyala penawane :yes::) )
    rep system eken EK eke quality of posts hadanna puluwan :yes:
    habai hari widiyata unoth :D nattam nikan site eka epa karawana eka witharai!
    මොකද තව කෙනෙක්ට rep දෙන්නත් තමන්ට rep 10 තියෙන්න ඕනෙ:yes:
    ඒ වගෙම පෝස්ට් ගාන වැඩිවෙද්දි තමන්ට ප්‍රධානය කරන්න පුළුවං points ගානත් වැඩි වෙනව

    Thanks.. me tika danan hitiye naha :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hehe rep thiya mona system eka unath machan wedak ......
    habai hari widiyata unoth :D nattam nikan site eka epa karawana eka witharai!

    පොඩ්ඩක් ඉඳිං

    Thanks.. me tika danan hitiye naha :D
    දැන් තේරෙනවනෙ ? :D
    මචං දැන් ඔණෙවට එපාවට රෙප් අඩු කරන්නත් බෑ සෝ ගොඩක් දුරට වැඩේ ගොඩ
    නමුත් මචං තාමත් හොඳ ත්‍රෙඩ් එකක් දැක්කාම එ මනුස්සයට රෙප් එකක් දෙන්න මතක් වෙන්නෙ කීයෙන් කී දෙනාටද ? අන්න එකටනං නෝ බෙහෙත්:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    [/SIZE]

    පොඩ්ඩක් ඉඳිං

    දැන් තේරෙනවනෙ ? :D
    මචං දැන් ඔණෙවට එපාවට රෙප් අඩු කරන්නත් බෑ සෝ ගොඩක් දුරට වැඩේ ගොඩ
    නමුත් මචං තාමත් හොඳ ත්‍රෙඩ් එකක් දැක්කාම එ මනුස්සයට රෙප් එකක් දෙන්න මතක් වෙන්නෙ කීයෙන් කී දෙනාටද ? අන්න එකටනං නෝ බෙහෙත්:yes:

    :D:D:D:D:D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    [/SIZE]

    පොඩ්ඩක් ඉඳිං

    දැන් තේරෙනවනෙ ? :D
    මචං දැන් ඔණෙවට එපාවට රෙප් අඩු කරන්නත් බෑ සෝ ගොඩක් දුරට වැඩේ ගොඩ
    නමුත් මචං තාමත් හොඳ ත්‍රෙඩ් එකක් දැක්කාම එ මනුස්සයට රෙප් එකක් දෙන්න මතක් වෙන්නෙ කීයෙන් කී දෙනාටද ? අන්න එකටනං නෝ බෙහෙත්:yes:
    ee wunata machan eka wenne naha kiyanna baha neda?
    anyway oka matanam alluwe naha, habai mamath threads dakkama reps denoo hihi :D anna eka thawath loku prob ekak , habai qwath wage no beheth thamai hikz
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;5373447 said:

    :D:D

    ee wunata machan eka wenne naha kiyanna baha neda?
    anyway oka matanam alluwe naha, habai mamath threads dakkama reps denoo hihi :D anna eka thawath loku prob ekak , habai qwath wage no beheth thamai hikz

    එහෙම කියන්න එපා මචං හොඳ වැඩ කරන උන්ට ඒ අගය කිරීම අපි කරන්න ඕනෙ:yes:
    (දැන් උඹ කරනව වගෙ :P රෙප් දෙන්න ඔනෙ)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එහෙම කියන්න එපා මචං හොඳ වැඩ කරන උන්ට ඒ අගය කිරීම අපි කරන්න ඕනෙ:yes:
    (දැන් උඹ කරනව වගෙ :P රෙප් දෙන්න ඔනෙ)

    hari ban , mama ageya karanan epa kiwe nahane :rolleyes:
    habai system eke awulak dakala eka hadaganna hari meka awul kiyanne nathuwa" meka ela, meyane damme, ehenam aye mona kathada, kauda meka cha kiyanne, pala do yanna " kiyana eka newe krame :P