.අපි එන්නේ පොඩ්ඩක් හරි change 1ක ට fun 1ක් ගන්න.. 














එදා ඒ විදියට
කලිසම පෙගෙනකන්ම
අඬපු පැට්ටා මේ වෙද්දි
කොටු 11 ක්ම ගහලා...
කොහොමෙයි ඒකෙත් හැටි...
අනේ දැන්වත් හිනා වෙයන්කෝ බං...
මොකාද මේ ඊයේ පෙරේදා ඉඳන්
මේකෙ පරන පුස්කාපු ත්‍රෙඩ් බම්ප් කරන එකා..
ඔක්කොටම ඉස්සෙල්ල
උගෙ මොකක් හරි එකක් කපන්න ඕන...




පැටියා;5361876 said:මේව කැත වැඩ
බලපල්ලකො මගෙ reputaton එක 1ක් වෙලා. ඇයි මචංස්ල මෙහෙම කරන්නෙ? මම වැරදි දෙයක් කලාද? මේ reputaton points දෙන එකට නියම system එකක් තියෙන්න ඕනෙ. නිකං ඕනෙ දේටයි එපා දේටයි members ලට negative reputaton දෙන්න ගියාම ඒ අයගෙ mentality එකට මොකද වෙන්නෙ? අපි හැමෝම EK එකට එනනෙ fun එකක් ගන්න. මේකෙ members ලම ඒ fun එක නැති කරනව. The administrator should take a serious action regarding reputation points.
Thank you
පැටියා
![]()





