ගියා මචන් ගියා.පව් කොලුවා දවස් දෙකට තුනට ඇදීලා ගිහින්..උණ ගන්න හේතුව මට පැවසුවා.....
මං යමින් ගමන් මාමයිට් එහෙකුයි නෙස්ටමෝල්ට් එහෙකුයි අරන් ගියා.
![]()
ඕකාට මාමයිට්, නෙස්ටමෝල්ට් අරන් ගිහින් හරි යන්නෙ නෑ

දුක තුනී වෙන දෙයක් මිසක්

ගියා මචන් ගියා.පව් කොලුවා දවස් දෙකට තුනට ඇදීලා ගිහින්..උණ ගන්න හේතුව මට පැවසුවා.....
මං යමින් ගමන් මාමයිට් එහෙකුයි නෙස්ටමෝල්ට් එහෙකුයි අරන් ගියා.
![]()

malligen issuwe nadda gela wata banda woo muthu pote

ඕකාට මාමයිට්, නෙස්ටමෝල්ට් අරන් ගිහින් හරි යන්නෙ නෑ
දුක තුනී වෙන දෙයක් මිසක්![]()

මං ඉතින් වැඩි හොඳට ෆාමසියෙන් අරන් ගිය බෙහෙත් බෝතලේ ඇඳ ගාවින්ම තියලා ආවා.මගෙ හිතේ ඉක්මනට සනීප වෙයි....
ok macho mata menna me songs tika dennako
muthu mala hathak gelawata
liyathabara mala
kawi seepada ahena atha
sama wenna raththarane
suwada thiya ma laga![]()
gela wata bandaa wooooo ara quality eken ma have nam plz givelink plzzzzzz
malligen issuwe nadda gela wata banda woo muthu pote
Thanx a lot bro. i got to here that drom Ranill Mallawarachi's non stop
gela wata bandaa wooooo ara quality eken ma have nam plz give
apooooooooo epa bro![]()

තවත් මල්ලිගෙන් දඩයම් කරපු සින්දුවක්
හැබැයි මේ සින්දුව ටිකක් සද්දෙට දාන්න බෑ
මොකද අපේ ගෙදරට පහලින් ගෙදර කෙල්ලෙක් ඉන්නවා. නම වාසනා.
අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ...
(ඔරිජිනල් මියුසික්)
මට වාසනා - ප්රියා සූරියසේන

Niyama Song eka.Maath gathth.