SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගියා මචන් ගියා.පව් කොලුවා දවස් දෙකට තුනට ඇදීලා ගිහින්.. :(:dull: උණ ගන්න හේතුව මට පැවසුවා..... :yes::love::P මං යමින් ගමන් මාමයිට් එහෙකුයි නෙස්ටමෝල්ට් එහෙකුයි අරන් ගියා.;)

    ඕකාට මාමයිට්, නෙස්ටමෝල්ට් අරන් ගිහින් හරි යන්නෙ නෑ
    :rolleyes::rolleyes::rolleyes:
    දුක තුනී වෙන දෙයක් මිසක්:yes::yes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඕකාට මාමයිට්, නෙස්ටමෝල්ට් අරන් ගිහින් හරි යන්නෙ නෑ
    :rolleyes::rolleyes::rolleyes:
    දුක තුනී වෙන දෙයක් මිසක්:yes::yes:

    Bhua ha haa :lol::lol::lol: මං ඉතින් වැඩි හොඳට ෆාමසියෙන් අරන් ගිය බෙහෙත් බෝතලේ ඇඳ ගාවින්ම තියලා ආවා.මගෙ හිතේ ඉක්මනට සනීප වෙයි....:yes:
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    thankzzzzzzzz macho
    3.gif
    3.gif

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තවත් මල්ලිගෙන් දඩයම් කරපු සින්දුවක්
    හැබැයි මේ සින්දුව ටිකක් සද්දෙට දාන්න බෑ
    මොකද අපේ ගෙදරට පහලින් ගෙදර කෙල්ලෙක් ඉන්නවා. නම වාසනා.
    අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ...
    (ඔරිජිනල් මියුසික්)


    මට වාසනා - ප්‍රියා සූරියසේන
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තවත් මල්ලිගෙන් දඩයම් කරපු සින්දුවක්
    හැබැයි මේ සින්දුව ටිකක් සද්දෙට දාන්න බෑ
    මොකද අපේ ගෙදරට පහලින් ගෙදර කෙල්ලෙක් ඉන්නවා. නම වාසනා.
    අපි ඉතින් ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ...
    (ඔරිජිනල් මියුසික්)


    මට වාසනා - ප්‍රියා සූරියසේන

    HIkzzz:lol::lol::lol: Niyama Song eka.Maath gathth.;)
     
    Status
    Not open for further replies.