THIS GUY IS A FAKE
I have called to him
Dont trust him
he ask 5000 Rs.
අලුතින් මම කරන්න හිතන් ඉන්නවා individual course එකක්
*[/B] fees RS-10 000/=(ඔන්න කට්ටිය බොරුවට scam ගගා දගලන්න ඕන නෑ මම ම highlightකලා)
#with ready made wordprees web- ( .com, unlimited data storage& transfer in life time)
#A to Z adsense, until get paid
#how to doing automated without get banned
#seo with adsense,link building
#other money making method
and more.....
personal advice until he/she satisfied[/SIZE]
මම මේ post එක දාන්නෙ ELAKIRI එකේ admin ට, මෙතන බොරුවට උඩපනින ගෙම්බන්ට නෙමෙයි(අඩුම තරමෙ scam කරනව කියන එකවත් මුන් දන්නෙ නෑ)
මේ මගේ Adsense ACCOUNT එකේ screen shots.
![]()
![]()
කවුරුහරි කියනවනම් මේව fake කියල, EK එකේ adminට විතරක් මගේ real accountඑක බලන්න දෙන්න පුලුවන්
![]()
![]()
මට කට්ටිය workshop එකට ගෙනැල්ල ගසාකන්න ඕන උනානම්, මම මේ thread එක කරන්නෙ මෙහම නෙමෙයි. එහනම් අලුතින් adsense කරන්න ඉන්න අයයි, කෙල්ලන්වයි, බාප්පල, මාමල...හැමකෙනාම තමා target කරන්නෙ.adsense කරල අනාත් උන අය ලොවෙත් ගන්නෙ නෑ..
EK එකේ සමහර උන් adsense කරනහැටි දැකල පවු කියල හිතිලා තමයි මම මේ thread එක දැම්මෙ-click club දමාගෙන,email extractor එකෙන් emailඑකතුකරගෙන, accont banned වෙවී adsense කරන්න බෑ
මට මේකට adsense screen shot දමාගෙන මෙක කරන්න කිසිම අදහස්ක් තිබ්බෙ නෑ.මට PM කරපු අය දන්නව ඇති , ඒ අයට මගේ mobile number එක යවල මම කිවුවෙ ඔනනම් කතකරපන් නැත්නම් නිකන් හිටපන් කියල. මම දෙන්න ගියේ, ඇත්තටම adsense උවමනාව තියන පොඩි දෙනකුට පොඩි service එකක්, ඒකට පොඩි ගනක් ගන්න හැදුවෙ එකක් තමයි නිකන් දෙන කිසිම එකක අගේ නැතිනිසා, අනික මම මේ අවුරුදු ගානක් තිස්සෙ හොයගත්ත එව තමා apply කරල තියෙන්නෙ.අනික තමා මගෙ time එක.
කොහම උනත් දැන්නම් මම workshop කරන කතන්දරේ එපා වෙල ඉන්නෙ.
අලුතින් මම කරන්න හිතන් ඉන්නවා individual course එකක්
* fees RS-10 000/=(ඔන්න කට්ටිය බොරුවට scam ගගා දගලන්න ඕන නෑ මම ම highlightකලා)
#with ready made wordprees web- ( .com, unlimited data storage& transfer in life time)
#A to Z adsense, until get paid
#how to doing automated without get banned
#seo with adsense,link building
#other money making method
and more.....
personal advice until he/she satisfied




මම මේ බල බල හිට්යෙ කට්ටිය ගන්න ආතල් එක.
ඔයාල Adsense වලින් කෙලෝගත්තට මට කරන්න දෙයක් නෑ.
කැමතිනම් එන්න පුලුවන් ණැත්නම් නිකන් ඉන්න පුලුවන්...![]()