ow ow bohoma bayanaka danduwamak..langa paatata staana maruwak dena eka...naduth haamuduruwange baduth haamuduruwange kiwwalu....
nicely adressed nangi...
nicely adressed nangi...
Hariyatama hari. mama meka kiyawaddi mata danuneth me tikamai.
Sarthaka Nirmanayak Dul![]()
ow ow bohoma bayanaka danduwamak..langa paatata staana maruwak dena eka...naduth haamuduruwange baduth haamuduruwange kiwwalu....
nicely adressed nangi...
balaya ayuthu lesa bhavitha karana unwa mata danenne kanahillu wage.
Harima bayanaka kawiyak...
Teruma nam hugakma gemburui yalu...

රටක් තුල කැලෑ නීතිය රජයන්න ගත්තම හැංගිල ඉන්න ඕන නරි බය නැතිව එලිපිටම ශිල්ප දක්වන්න ගන්නවා. එතකොට තමා මේ වගේ දෙවල් සිද්ධ වෙන්නේ. මේවන් නිර්මාණ වර්ථමානයේ සමාජ අවශ්‍යතාවයක්.
මේ වගේ මාතෘකාවක් ගැන සංවාදයක් මතු කරන්න නොබියව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔබ පිළිබඳව ඇතිවෙන්නෙ සතුටක්.... සුභ පතනව හද පතුලෙන්ම....