matanam penne na monawathma![]()
nice thought. ..we all are trying to make our peace with life ..aren't we.
ජීවිතය කොයි ඉසව්ව කරාද පදවාගෙන යා යුත්තේ කියන එක යාත්රාවේ සුක්කානම හසුරවන කෙනා පමනයි තීරනය කරන්නෙ....
හැල හැප්පීම්වලට මුහුන දිය යුතු ආකාරය ඔබට පුරුදු පුහුණු කල කෙනාට මෙහිදී නිසි තැන අනිවාර්යෙන්ම ලැබිය යුතු වෙනවා..
වෙනස් රාමුවක සිත යොදවා ලියන ලද සාර්ථක නිර්මානයක්....
මං ගොඩක් සතුටුයි හා කැමතියි ඒ වෙනසට...
නංගිට ජය!!
ඔබගේ දැසින් ලොව දෙස බලනෙමි
ඔබ නැති දා මා කදුළු පිසින්නට......
ලස්සනයි..... සුභ පතනව ඔයාට
mama hithanne boho denekta hithichcha deyak mey adahasa.....lasssanai....sis..
kochchara monawa unath jeewithaya lassanaine neda
harima lassanai sis......
සුභවාදී සිතුවිල්ලක්...එහෙම තමයි ඉන්න උත්සාහ කරන්න ඕනෙ..සුභ පැතුම්!