Hik
Ane apoi aiyata wechcha deyak...Paw aneeeeeee![]()
ඔව් මම පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්......Thanks"BO"
ඕක හම්බ වුනොත් කියන්න තව කට්ටිය ඉන්නව ඕකක් හොයන.. වෙනස්ම අදහසක්.
තමන්ගෙ අයගෙන් ඈත් වුනාම එයාලව හුඟක් මතක් වෙනව තමා...
ඔක්කොටම දුන්නම උදේට මගේ එක On කරන්න කෙනෙක් නැති වෙනවනෙ.ඔක්කොම දොයි වෙයි
.
Thanks a lot Bro..
නවීන තාක්ෂණය දියුණු වෙලා ඉදිරියේදී එහෙම යතුරක් ලැබුනොත් තනිකමෙන් වෙලෙන සුවහසක් අය සුවපත් වේවි...
ඔබ ආරම්භයේ පටන්ම විවිධ තේමාවන් පරිහරනය කරමින් නිර්මාන කටයුත්තේ යෙදීම ඔබ කෙරෙහි අනාගත සුබ පෙර නිමිති දැන්ම තියා තබාගැනීමට අපට ඉඟි කරනු ලබයි...
සහෝදරයාගේ තවත් තාත්වික නිමැවුමක්...
ඔබට මේ මාවතේඇරුණු දොර පියන් පත් අනන්තයට යන පාර කියා දෙනු නිසැකය....

wooow elazz machan...
udeta switch eka on kale naththam thama case eka..![]()
![]()
ow eekai matath thiyena baya..Thanks bro...
Hmmmm............ ane manda mona kiyannada kiyala.... owa okkoma daala Lankawata enna ethakota yathuru oone naa... kawiya superb.... harima lassanai, "me kaatada on karanna kiwwe"![]()

::eeth kohomada nangoo ehema karanne..dennama sasaren ethera wela..
Dennama doi