යතුර.......Hardware Key.....

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
Hardwarekey.jpg
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඕක හම්බ වුනොත් කියන්න තව කට්ටිය ඉන්නව ඕකක් හොයන.. වෙනස්ම අදහසක්.

    තමන්ගෙ අයගෙන් ඈත් වුනාම එයාලව හුඟක් මතක් වෙනව තමා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නවීන තාක්ෂණය දියුණු වෙලා ඉදිරියේදී එහෙම යතුරක් ලැබුනොත් තනිකමෙන් වෙලෙන සුවහසක් අය සුවපත් වේවි...

    ඔබ ආරම්භයේ පටන්ම විවිධ තේමාවන් පරිහරනය කරමින් නිර්මාන කටයුත්තේ යෙදීම ඔබ කෙරෙහි අනාගත සුබ පෙර නිමිති දැන්ම තියා තබාගැනීමට අපට ඉඟි කරනු ලබයි...

    සහෝදරයාගේ තවත් තාත්වික නිමැවුමක්...

    ඔබට මේ මාවතේඇරුණු දොර පියන් පත් අනන්තයට යන පාර කියා දෙනු නිසැකය....
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Hmmmm............ ane manda mona kiyannada kiyala.... owa okkoma daala Lankawata enna ethakota yathuru oone naa... kawiya superb.... harima lassanai, "me kaatada on karanna kiwwe":shocked::shocked: