යතුර.......Hardware Key.....

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඕක හම්බ වුනොත් කියන්න තව කට්ටිය ඉන්නව ඕකක් හොයන.. වෙනස්ම අදහසක්.

තමන්ගෙ අයගෙන් ඈත් වුනාම එයාලව හුඟක් මතක් වෙනව තමා...

:Pඔක්කොටම දුන්නම උදේට මගේ එක On කරන්න කෙනෙක් නැති වෙනවනෙ.ඔක්කොම දොයි වෙයි;).;)Thanks a lot Bro..:yes:
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
නවීන තාක්ෂණය දියුණු වෙලා ඉදිරියේදී එහෙම යතුරක් ලැබුනොත් තනිකමෙන් වෙලෙන සුවහසක් අය සුවපත් වේවි...

ඔබ ආරම්භයේ පටන්ම විවිධ තේමාවන් පරිහරනය කරමින් නිර්මාන කටයුත්තේ යෙදීම ඔබ කෙරෙහි අනාගත සුබ පෙර නිමිති දැන්ම තියා තබාගැනීමට අපට ඉඟි කරනු ලබයි...

සහෝදරයාගේ තවත් තාත්වික නිමැවුමක්...

ඔබට මේ මාවතේඇරුණු දොර පියන් පත් අනන්තයට යන පාර කියා දෙනු නිසැකය....

පාලුව නැති කරගන්න ගමන් හාසය මුසු වින්දනයක් ලබා දෙන්න හිතුවා.. බොහොම ස්තුතියි සහෝදරයා..:yes:
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
Hmmmm............ ane manda mona kiyannada kiyala.... owa okkoma daala Lankawata enna ethakota yathuru oone naa... kawiya superb.... harima lassanai, "me kaatada on karanna kiwwe":shocked::shocked:

Oyatai On karanna kiwwe..eeth mama kalpana kare oyatath yathurak daanna kiyala...udeta mama oyage On karannam oya mage On karanna.:confused::rolleyes:::eeth kohomada nangoo ehema karanne..dennama sasaren ethera wela..:PDennama doi;)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අයෙමත් මේ වගෙ ලියන්න ඉක්මනින් එන්න අයියෙ:)