~SONG SONG SONG~

ctt

Member
Apr 30, 2009
1,038
11
0
එලොව
මේ සිංදුව තියනවද?

සැවොම එක් වෙමූ
එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවා ලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්........


මේ සිංදුව ITN 30TH ANIVERSARY එකට ගහපු මවුබිම SRI LANKA ALBUM එකේ තියෙන්නෙ.