මේ සිංදුව තියනවද? සැවොම එක් වෙමූ එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවා ලමු අපේ රට හෙට එකම එක සුරපුරයක්........ මේ සිංදුව ITN 30TH ANIVERSARY එකට ගහපු මවුබිම SRI LANKA ALBUM එකේ තියෙන්නෙ.