ගොඩාක් සතුටුයි අයියේ....ගොඩාක්..
වචනවලින් කියාගන්න බැරිතරම් සතුටුයි.
ගොඩාක් අමරුවෙන් හදපු නිර්මාණයක්. මොකද පොත තියෙන නිසා. කියවලා තියෙන කෙනෙකුගේ රස වින්දනයට බාදාවක් නොවෙන්නත් ලියන්න ඔනේ නිසා.
මගේ වයසත් එක්ක අයියලා වගේ හොද නිර්මාණ කරන්න මට බැරි උනත් මම හුගාක් උත්සාහ කරනවා අයියේ හොද නිර්මාණ කරන්න.
ඔයා වගේ නිර්මාණ ගැන දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ලැබෙන එකත් මොනතරම් දෙයක්ද....
බොහෝම නිහතමානීව සතුටු වෙනව අයියේ
here yu go....
see this poem made a excellent poet for us called doly
she has alot tallent which she never knows.she has power to touch others heart with her words. she has that tallent she can call others heart with her words.
Manjuri....a poor lady who has many problems in her family life. eventhough she is trying to hide those things
i havent read this book bt feel to read now
excellent post cutee excellent![]()

සාර්ථකයි නංගා...කාලීන මාතෘකාවක්...හොඳ නිර්මාණයක්...
වෙනස් කරපු එක හොඳයි මාතෘකාව ටිකක්...නැත්නම් ඔයාගෙ හැකියාවන් හැංගෙනව අපිට නොපේන්නම...
මගේ සුබ පැතුම්...දිගටම ලියන්න...

Nice try Nanga.. & it seems pretty excellent.. keep it up!!
gud creation,thr so many women like dz
language z ok, gud wrds bit radical
symbols are really fixed with the language
The thing z i didnt read that short story, so I dnt get the whole thing of poem
But get the universal theme![]()
harima lassana arthawath nirmanayak
man dekapu lassanama lassana nirmanayak
digatama liyamu
suba pethum!
( poem eka save karagaththa honde)
ඔයා නංගි මේ නිර්මානයත් එක්ක ගිහින් තියෙන දුර ගොඩායි..ඒත් තව බොහෝ දුර යන්න ඔබට තියෙන ජවය හා පන්නරය මම ඉඟියෙන් දකිනවා..
මේ ඔබ විසින්ම එළි පෙහෙළි කර ගත් මාවතේ තව ඉදිරියට යන කොට ගොඩාක් සිත් රිදීම්.. බාධක එන්න පුළුවන්. ඒවා මැදහත් සිතින් හා උපේක්ෂාවෙන් විඳ ගනිමින් සාර්ථක ගමනක් යන්න නංගිට මගේ අවංක සුබ පැතුම්..
thank you thank you
oyatama ithin mata maga padala dunne.
bohoma sathutin mathaka karanmawa eka![]()
mama chooti nangita allgena natitinna angilla dunna witharai...
nagitala oya dageta ehe mehe duwanne oyage utsaahayenne....