SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Phone Eken Record Kale. Tikak Quality Eka Adui. Eath Sinduwa Lassana Nisa Okkotama Ahanna Danna Hithuna .........

පාරුව යනවා ගඟ යන විදියට - වාරුව නෑ මට හිත හසුරන්නට

නුඹ නැති හින්දා මා ළය බිඳුණට - කඳුලැළි ගැලුවා මේ ගඟ තරමට

-රූකාන්ත

blacka

Member
Jul 19, 2009
1
0
0
Kandulu bidak ma wenuwen-rukantha gunathilaka

Ka langada me song aka thiyenne.... Download like aka Ona??????
 
Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
Phone Eken Record Kale. Tikak Quality Eka Adui. Eath Sinduwa Lassana Nisa Okkotama Ahanna Danna Hithuna .........

පාරුව යනවා ගඟ යන විදියට - වාරුව නෑ මට හිත හසුරන්නට

නුඹ නැති හින්දා මා ළය බිඳුණට - කඳුලැළි ගැලුවා මේ ගඟ තරමට

-රූකාන්ත

thanx machoo
sahena kalekata passe me sinduwa ahuwe :)
 
Jan 20, 2008
177
1
0
hi oyalata ane mata thiyanawa nam karuna rathna diwlgane kiayana mahawali gaga purawannata belihul oya gala base song eka denna pls....
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Phone Eken Record Kale. Tikak Quality Eka Adui. Eath Sinduwa Lassana Nisa Okkotama Ahanna Danna Hithuna .........

    පාරුව යනවා ගඟ යන විදියට - වාරුව නෑ මට හිත හසුරන්නට

    නුඹ නැති හින්දා මා ළය බිඳුණට - කඳුලැළි ගැලුවා මේ ගඟ තරමට

    -රූකාන්ත

    කවාලා විළඳ ජාති - මයිකල් පීරිස්

    Thanks Machan Niyamai..
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    hi oyalata ane mata thiyanawa nam karuna rathna diwlgane kiayana mahawali gaga purawannata belihul oya gala base song eka denna pls....

    ane pls ka gawawath nadda meka hoya ganna....

    kauruth ahalawath nadda me song eka...ane thiyanawa nam denna

    ayyo karuth nadda ane

    Ane Sorry mangawa nam Ne...
    oyata Hodatama Sure Da Wachan Thika...
    Thawa Poddak Balannan
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දෑස දෑස බැඳ ඈ ලංවී මට පෑව ආදරේ - සනසානුලාලන තාලේ දිවිතෙක්ම සිහිකෙරේ

    ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් - මා යන ගමනට දිරිදේ

    සුවඳ හාදු දුනි සතපාලා - යහනාවේ මා හොවා

    පින්සාර ඇයගේ උකුලේ - සැතපේ රජුන් පවා

    ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි.......

    මේ ජීවනයේ- මිල්ටන් පෙරේරා

    මේ ජීවනයේ- ජෝති
    (UL by AL1717)

    යේ ජීවන් ‍හේ - කිෂෝර් කුමාර්

    මේ ජීවනයේ - අනුවාදනය :
    (UL by sandun thilaka)

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දෑස දෑස බැඳ ඈ ලංවී මට පෑව ආදරේ - සනසානුලාලන තාලේ දිවිතෙක්ම සිහිකෙරේ

    ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් - මා යන ගමනට දිරිදේ

    සුවඳ හාදු දුනි සතපාලා - යහනාවේ මා හොවා

    පින්සාර ඇයගේ උකුලේ - සැතපේ රජුන් පවා

    ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි.......

    මේ ජීවනයේ- මිල්ටන් පෙරේරා

    මේ ජීවනයේ- ජෝති
    (UL by AL1717)

    යේ ජීවන් ‍හේ - කිෂෝර් කුමාර්

    මේ ජීවනයේ - අනුවාදනය :
    (UL by sandun thilaka)

    Ela Machan Man adamai Hehuwe Milton Me Sinduwa Kiyana Eka.
    Thanks Machan
     
    A-Rala

    Member
    Aug 18, 2009
    20
    0
    0
    Machan, AL1717 mata 'Mithuri Mage Sadakal Sitya Lagin Oya' Rookantha & Chandralekha kiyana song eka thiyenwanam ganna puluwanda?
     
    Status
    Not open for further replies.