~ම‍යෙ‍ පු‍තේ‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
34834864.jpg
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Bohomatma sarthaka nirmanayak ron ayya....
Me katawa sahatikama atta...ada samajaye bahula wahayen daknata labena kedaniya siddiyak meya...
Oba eya Hitata hugaaaak sameewa pana ayurin liya thibenawa...
mewan u ape EK thulat athi...
Hamotama hith walata thattu karala balanna puluwan Sanweedi athi sarthaka nirmanayak...
Ayyata Jaya !!
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
අපේකම අමතක උනාම ඔහොම තමයි :rolleyes:අපූරුවට ලියලා තියෙනවා රොන් අයියා :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Bohomatma sarthaka nirmanayak ron ayya....
Me katawa sahatikama atta...ada samajaye bahula wahayen daknata labena kedaniya siddiyak meya...
Oba eya Hitata hugaaaak sameewa pana ayurin liya thibenawa...
mewan u ape EK thulat athi...
Hamotama hith walata thattu karala balanna puluwan Sanweedi athi sarthaka nirmanayak...
Ayyata Jaya !!

nangiyata bohomathma sthuthi hamadama wage mage nirmana rasa windala agaya karanawata
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිතට දැනෙන්න ලියල තියෙනවා........ කියවගෙන යනකොට මේ කියන්නෙ කව්රුත් දන්න ඒත් නොසලකා හැරපු ඇත්තක් නේද කියන එක හිතට එනවා......... ජයවේවා!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හිතට දැනෙන්න ලියල තියෙනවා........ කියවගෙන යනකොට මේ කියන්නෙ කව්රුත් දන්න ඒත් නොසලකා හැරපු ඇත්තක් නේද කියන එක හිතට එනවා......... ජයවේවා!

බොහොමත්ම ස්තුතියි නංගි ඔයාගෙ අදහස් දැක්වීම ගැන....
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රොන් ඔයාගේ නිර්මාණ හී සැර වගේ කෙලින්ම හදවත පසාරැ කරගෙන යනවා.. එහි තියෙන් වේදනාව වචන වල මිහිරි බවින් ඔබ මකා දානවා බොහෝම ස්තුතියි... තව අනර්ඝ නිර්මාණයක් එනතුරැ අපි බලාගෙන් සිටිනවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් ඔයාගේ නිර්මාණ හී සැර වගේ කෙලින්ම හදවත පසාරැ කරගෙන යනවා.. එහි තියෙන් වේදනාව වචන වල මිහිරි බවින් ඔබ මකා දානවා බොහෝම ස්තුතියි... තව අනර්ඝ නිර්මාණයක් එනතුරැ අපි බලාගෙන් සිටිනවා...

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔයා මගේ නිර්මාන රස විඳිනවට හා අගය කරනවට...
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    අ‍යි‍යෙ‍ හි‍ත‍ට‍ දැ‍නෙ‍න‍ අ‍පූ‍රු‍ නිර්මාණයක්‍..................

    දෙ‍මව්‍පි‍ය‍න්‍ ද‍රු‍ව‍න්‍ හ‍ද‍න්නෙ‍ ද‍හ‍ස‍කු‍ත්‍ එ‍ක‍ක්‍ ප‍තු‍ම්‍ හි‍ත‍ ද‍රා‍ගෙ‍න‍ එ‍හෙ‍ව්‍ දරුවන් තම දෙමව්පියන් අත් හැර දැමුවත් කවදාවත් අම්මා තාත්තා තමන්ගෙ දරුවව අත්හරින්නෙ නැහැ.......................

    අද තියන කාලකණ්ණි සමාජ රටාව දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් කරල මහ අමුතු මිනිස්සු බවට පත් කරගෙන යනවා අයියෙ එහෙවු කාලෙක මේ නිර්මාණය ඇත්තටම කාලෝචිතයි කියලයි මගේ පෞද්ගලික හැගීම................
     
    bohomathma sthuthi malliyo oyage adahaswalata
     
    Jan 15, 2009
    9,238
    368
    0

    harima lassana arthawath niramanayak ayye.
    hemawathawema wage me paarath hithata danenna liyala thiyenawa...
    digatama liyamu ayye...
    suba pathum!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ.....නූතන සමාජයට හොද පණිවිඩයකුත් එක්ක...අපේ රටේ කොයි තරම්නම් ඇතිද මෙවැනි අත්දැකීම් ලබන දෙමව්පියන්.....:( මහළුමඩම්වල.......ඒ හිත්වල තියෙන දුක් කන්දරාව‍‍‍‍‍‍‍‍....කොයිතරම්ද‍.....
    අද ලෝකයේ දියුණුවත් එක්ක තමන්ගෙ යුතුකම්.....සිරිත්විරිත් මේ සියල්ලම අමතකව ගිහින්....:(
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ.....
    සුභ පැතුම් කාලීන සමාජයේ විවිධ පැතිකඩයන්ගැන නිර්මාණ කරන්න නිබද ධෛර්යය ලැබේවා!!!
     
    PRITY

    Member
    Jul 29, 2009
    46
    2
    0
    ගොඩාක් කාලෝචිතයි අයියේ.අද වගෙ යුගයක මෙවැනි දරුවන් කොතෙකුත් දැක ගන්න පුලුවන්.සමහර ඉහල පේලේ තැන් වල රැකියා කරන අය පවා තමන්ව දුක් මහන්සියෙන් ඇති දැඩි කල දෙමවුපියන්ව මේ විදියට නොසලකා හරිනවා.ඔවුනුත් මතු දිනෙක දෙමවුපියන් වී ඔවුන්ගේ දරුවනුත් නොසලකා හැරියොත්....... සාර්ථක නිර්මාණයක්.