m........n hidden truth in modern srilanka! nice poem ron!
Perfect One Brother , This One Feel Me Too Much...........
Bohomatma sarthaka nirmanayak ron ayya....
Me katawa sahatikama atta...ada samajaye bahula wahayen daknata labena kedaniya siddiyak meya...
Oba eya Hitata hugaaaak sameewa pana ayurin liya thibenawa...
mewan u ape EK thulat athi...
Hamotama hith walata thattu karala balanna puluwan Sanweedi athi sarthaka nirmanayak...
Ayyata Jaya !!
godak hoda watina nirmanyak... mewani nirmanay karanna obata jaya saha satuta!!!
හිතට දැනෙන්න ලියල තියෙනවා........ කියවගෙන යනකොට මේ කියන්නෙ කව්රුත් දන්න ඒත් නොසලකා හැරපු ඇත්තක් නේද කියන එක හිතට එනවා......... ජයවේවා!
රොන් ඔයාගේ නිර්මාණ හී සැර වගේ කෙලින්ම හදවත පසාරැ කරගෙන යනවා.. එහි තියෙන් වේදනාව වචන වල මිහිරි බවින් ඔබ මකා දානවා බොහෝම ස්තුතියි... තව අනර්ඝ නිර්මාණයක් එනතුරැ අපි බලාගෙන් සිටිනවා...
අයියෙ හිතට දැනෙන අපූරු නිර්මාණයක්..................
දෙමව්පියන් දරුවන් හදන්නෙ දහසකුත් එකක් පතුම් හිත දරාගෙන එහෙව් දරුවන් තම දෙමව්පියන් අත් හැර දැමුවත් කවදාවත් අම්මා තාත්තා තමන්ගෙ දරුවව අත්හරින්නෙ නැහැ.......................
අද තියන කාලකණ්ණි සමාජ රටාව දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් කරල මහ අමුතු මිනිස්සු බවට පත් කරගෙන යනවා අයියෙ එහෙවු කාලෙක මේ නිර්මාණය ඇත්තටම කාලෝචිතයි කියලයි මගේ පෞද්ගලික හැගීම................
මහළුමඩම්වල.......ඒ හිත්වල තියෙන දුක් කන්දරාව....කොයිතරම්ද.....