SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
thred eke thibuna pissu poosa eke song eka. man search kala but couldnt find. eka hoyala denwada
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
දයාබර සහෝදර...සහෝදරියනි....

ඔබ සමහරවිට හිතන්න ඇති ඇයි රනවිරු වැඩසටහන ගැන මොකුත්ම ආරංචියක් නැත්තේ කියලා..එහෙම හිතෙන එක සාධාරණයි...

මුලින්ම විස්තර සැපයීමේදී මා අතින් ප්‍රමාද දෝෂයක් වුවා නම් මට සමාව භජනය කරනු මැනවි.. සියලු කාරණා එකතු කරගෙන අලුත් විස්තර හා තොරතුරු එකවර ඔබ වෙත ගෙන ආ යුතු යැයි කියනා තැන මා සිටිනා නිසයි එලෙස මා හැමවිටම කල් ගන්නේ....

පසුගිය බදාදා සඳුන්, ගිහාන්-athal24 හා චන්දන-noone කොළඹ හමුදා මුලස්ථානයේ ඉහල පෙලේ නිලධාරියෙකු දන්නා කියනා කෙනෙකුගේ මාර්ගයෙන් හැඳිනගෙන ඔහුට නිල වසයෙන් ලිඛිතව ෆැක්ස් පනිවිඩයක් මඟින් ඉල්ලීමක් කලා අපිට ආබාධිත සෙබලෙක් සොයා දෙන්න කියා..

ඔහුගේ ආරාධනයකට අනුව අපේ සහෝදරවරු දෙදෙනා ගිහාන් හා චන්දන එම සතියේම සිකුරාදා ගියා ඔහු සමඟ නිල සාකච්ජාවකට(සඳුන් මල්ලී එදා අසනීපයෙන් නිසා සාකච්ජාව සඳහා ගියේ නැහැ)

එහිදී ඔහු පොරොන්දු වෙලා තියෙනවා අපිට එහෙම සෙබලෙක් ඔහුගේ අනු දැනුම යටතේ හමුදා ලේඛන කාර්යාංශය හා සම්බන්ධ වී ඉතා ඉක්මනින් සොයා දෙන්නට හා එම කටයුත්තට උපරිම සහයෝගය ලබා දෙන්නට..

අද ගිහාන් මල්ලි ඔහු හා කරනා ලද දුරකථන සංවාදයේදී ඔහු ලබන සති දෙක තුල කෙසේ හෝ කෙනෙක් සොය දෙන බවත් දැනටමත් ඔහු ඒ සඳහා කැප වී ඇති බවත් දන්වා තිබෙනවා..

දැනටමත් පොලොන්නරුවෙන් එහා ඉතා දුෂ්කර ගමක සෙබලෙක්ගේ වත ගොත ඔහු විසින් ලබා ගෙන තිබෙන බවත් එය පැහැදිලි කර ගත් විගස ඒ ගැන වැඩි විස්තර ලබා දෙන බවටත් පොරොන්දු වී තිබෙනවා...

මේ හැරෙන්නට අපේ ත්‍රෙඩ් එකේම ඉන්න Nuwant මල්ලිත් ඔහුගේ අම්මාගේ දැන හැඳුනුම්කම් මත හමුදා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරීනියන්ගේ මාර්ගයෙන් ලොකු උත්සාහයක් දරනවා අපි මේ සොයනා සෙබලා සොයා ගැනීමේ උදාර කර්තව්‍යයට..

Nuwantටත් ඔහුගේ අම්මාටත් අපේ විශේෂ ස්තුතිය මේ සමඟ මම පුද කර සිටිනවා..

පැති කීපයක්ම හා සම්බන්ධ වෙමින් අප දරනා උත්සාහය කිසිදු අයුරකින් අත් නොහරිනා බව මා ඉතා විස්වාශයෙන් මෙලෙස දන්වා සිටින අතර මෙහිදී ඔබ සැමගෙන් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ලැබෙන සහයෝගය හා ඉවසීම මා මෙන්ම සඳුන්, ගිහාන් හා චන්දන මල්ලිලාත් බොහෝ සෙයින් අගය කොට සලකමු..

මොකක් හෝ ගැටලුවක් හෝ නිරාකරනය කර ගත යුතු ප්‍රශ්ණයක් තිබේනම් ඕනෑම වෙලාවක මට pm එකක් එවන්න දෙපාරක් හිතන්න එපා...

ඔබ සැමට තෙරුවන් සරනයි.........

Ron aiyath , mallila keepa denath , duppath ranwiru pawlak soyaaganna uparima shakthiya yodala uthsaaha karanawa kiyala me satahanin apata ithaa hondin pahadili…
me widiyata oyaala me wenuwen kaalaya, shramaya kapa karana kota, me katayuththta sahayogaya denna porondu unu keneku hatiyata, mama hithanwa mata yuthukamak thiyenawa kiyala aduma ganane , ron aiya liyala thiyena me satahana kiyewwa kiyalawath prathichaarayak dakwanna...
api me karagena yana katayuththa, saamuuhika pryathnayak kiyana hangeema hithata danila , oyaala ekkan hamadenaama ekata innawa kiyana hangeema danila,oyaalage hith walata punchi diriyakwath me satahanin labei kiyala mama hithanwa..

Ithin ron aiyatath, sandun, gihan, chandana, nuwanth mallilaa keepa denaatath mama aayeth sthuthi karanawa eka hithin me gana unandu welaa akandawa katayuthu karana ekata.. me mudal labaa denna sudusuma pawalak gana thorathurak ithaa ikmanin labewaai pathami..oyaalata theruwan saranai...
 
Last edited:

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    Yaluwaneee mata loku udawwak oneeee
    Mata Sunil Edirisingha mahathmayage me sinduwa denawada....

    HIDIWI KOTHANAKA HO
    HIMI KARAYA UPAN OBE NAMIN


    Bohoma Sthoothiii :):):):):):):):):):)
     
    Status
    Not open for further replies.